වියට්නාම් යුද්ධයේ බිහිසුණු බව ලෝකයට රැගෙන ගිය ලොව ජනපි‍්‍රයම ඡායාරූප ශිල්පියකු වූ ජර්මන් ජාතික හෝර්ස්ට් පාස් (79) මියුනික් නගරයේදී මියගියේය. 1962-1974 දක්වා වියට්නාම් යුද පිටියේ රැඳෙමින් ඔහු විසින් ගන්නා ලද ඡායාරූප රැසක් ලෝකය පුරා අතිශයින් ජනපි‍්‍රය විය. ලොව විශිෂ්ට ඡායාරූප ශිල්පියාට පිදෙන ප‍්‍රයිට්සර් සම්මානයෙන් ද ඔහු දෙවරක්ම පිදුම් ලැබීය. වසර 23 ක් තිස්සේ ඇමෙරිකාව මේ යුද්ධයට මැදිවී සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට උපදෙස් දෙන අය ඊට කලින් තමන්ගේ දේවල් ගැන හොයලා බැලුවොත් හොදයි නේද?
මෙවැනි දේවල්ම අද අප ඇස් පනාපිටම සජීවීව දකින්නෙමු. මෙවැනි දේ දැකීමටත් අත්විදීමටත් අවස්තාවක් නොලැබේ වායි අනාගත දරුවන් වෙනුවෙන් අප පුාර්ථනා කරමු.
ඇමරිකන් සරණං ගච්ඡාමී..
ඔහු කල සේවය අමරණීයයි...
සන්සාරේ ....බියකරුයි...