ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව සාරානන්ද පිරිවෙනට ඇදන්, මෙට්ට, ඇතිරිළි කොට්ට ආදිය පරිත්‍යාග කිරීමේ පිංකමක් ඉකුත්දා සිදුකෙරිණි.
මෙම පිරිවෙන් පිළිබදව ලංකාදීපයේ පළවූ ලිපියක් දුටු සිංගප්පූරුවේ ලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටමලගල සුමනසාර හිමියෝ මේ පරිත්‍යාගය කළහ.
සිංගප්පූරුවේ බෞද්ධයකුවන ඔං ක්වික් බෙන් මහතාද චීන ජාතික බෞද්ධයකුවන චං කොහා මහතාද මෙම ආදාර ලබා දීමට දායක වූ බව සුමනසාර හිමියෝ පවසති. 









1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොඩි සාදුලා දැක්කහම දුක හිතෙනවා. මොනවා වුණත් මේක පින් අතේ වැඩක්. (නි)
පොඩි ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයටත් එක්කම පිරිවෙනකට උදවු කරන එක නම් ගොඩක් හොදයි. (නි)
මහගු සේවයක් සහ පින් වැඩෙන පුණ්‍ය කර්මයක් අපේ හාමුදුරුවනේ. (නි)
මේ පිරිවෙන සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දක්වන්න...!!(නු)
සිංහල බෞද්ධයන්ටත් ආදර්ශයක් ලංකාවේ දුෂ්කර පළාත් පිරිවෙන් ශිෂ්‍ය හිමිවරැන්ට උදව් කරන්න.ඒක ශාසනික ආයෝජනයක්.පිං කමක්..(නු)