ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි. දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි. සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ පුරාණ ජල රැස් කිරීමේ ක්‍රම ගෙන තමා මේ වීඩියෝ එක කියන්නෙ. හරිම ලස්සනයි. ලංකාව ගෙනත් පොඩි සඳහනක් තියෙනවා ( http://www.ted.com/talks/view/lang/en//id/702)(ස)
අධිකාරි... අනුරාධපුරේ තියෙන්නෙ ලොකුම පොකුණ.. ඒ පොකුණ 6000ක් පමණවූ අභයගිරි වාසී භික්ෂූන්වහන්සේලාගේ ජල අවශ්‍යතා සදහා නිමවූ එකක්...!(නු)
ලංකාදීපයට ස්තූතියි මේ වගේ දේවල් පල කරනවට , උදාරට ස්තූතියි අපේ රටේ දේවල් ගැන දැනුවත් කිරීමට.(ස)
මේක රහස් දොරටුවක් වගේ..(ස)
ගොඩක් හොඳයි...(ස)
ගොඩක් වටිනා ලිපියක්. හැබැයි ඒකට ළිදක් කියනවාට වඩා 'පොකුණක්' කියන වචනය ගැළපෙනවා වගෙයි නේද? (නි)
හරිම හැඩයි. ලංකාදීපෙට ස්තූතියි.(ස)
අපි මීට වඩා ගැඹුරු ළිං වලට බැහැල තියෙනවා..(ස)
තව තොරතුරු ටිකක් දාන්නකෝ. (නි)
මේකට 'ළිද' ක් කියලා නම් කියන්න බැහැ. (නි)
මේ ගැන තව විස්තර දමන්න පුලුවන්ද? (නි)
ලස්සනයි. ඒත් ඉතිං බලන්න විදියක් නැහැනේ. (නි)
ඡායාරූප දැක්කහමත් කලන්තේ වගෙයි. එතෙන්ට ගියාම කොහොම ඇද්ද? (නි)
පුදුම සහගත නිර්මාණයක්
අල්ලපු රටේ නේ
මාරයි නේ
නියම ලිපියක්. (නි)
ඇත්තටම අභිමානවත්. (නි)
නියමයිනේ..!!(නු)
වතුර ගන්න යන කෙනාට දෙයියෝ සිහිවෙනවා ඇති ..(ස)
මරුනේ. පුදුමයි. (නි)
අනේ මේ ළිද ගැන තව තොරතුරු දෙන්නකෝ. (නි)
මේක පොළව යට තියෙන්නේ (නි)
අපූරු නිර්මාණයක්. (නි)
සෑහෙන ගණනක් මේකට වැටිලා මිය ගිහිල්ලා ඇති. (නි)
මේ වගේ ලොකු ලිදක් අනුරාධපුරේ තියෙනවා.. අපේ අයට අපේ ඒවා අගේ නැත..!(නු)
අපේ ගෙදර ලිදත් මීටර් 60ක් ගැඹුරුයි..!!(නු)
ලෝක පුදුමයන්ට දාන්න වටින ස්ථානයක්. (නි)
මේකෙන් වතුර ගද්දි පණ යනවා ඇති..(ස)
මාරයි මේ වගේ ළිං ලංකාවේ නැද්ද...?(ස)
කාන්තාරයට ජල බිඳක අගය මහමෙරක් සේ පෙනෙන්නට කල නිර්මානයක් වගේ බයත් හිතෙනවා .අර යට තියෙන් ජල බින්දුව දැක්කම බය වාශ්ප වෙනව ඇති..... ලංකදීපෙන් පමණයි... ස්තුතියි ! (ස)
ලෝකයේ ගැඹුරුම ළිඳ තියෙන්නේ ලංකාවේ. ඒකට කියන්නේ පතුල නැති ළිඳ කියලා, ඒක තියෙන්නෙ යාපනයේ....(ස)
නාලා ගොඩට එනකොට ආයිත් නාන්න වෙනවා ඇතිනේ. (නි)
කොහොමද හදිස්සියකට වතුර එකක් ගන්න උනොත් එහෙම...!!(නු)
කොච්චර ගබුරුද? (දී)