IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ලොව විශ්මිත මාර්ග

ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ. අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි. ස්ටෙල්වියෝ දුර්ග මාර්ගයේ තවත් දර්ශනයක් ලේහ් මනාලී අධිවේගී මාර්ගය ඉන්දියාවේ පිහිටා තිබේ. සතපුම් 297 දිගැතිය. හිමාල කදුවැටියේ පිහිටා ඇති මෙය ලොව වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය ද වෙයි. හිම පතනය හා නායයාම් හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ලොව ඇති දුෂ්කරතම හා අභියෝගාත්මක මාර්ගය ලෙස ද සැළකේ. මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති. රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි. ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි. රුසියාව හා ජෝර්ජියාව අතර පිහිටා තිබේ. හිමෙන් වැසී යන කාලයේදී මේ  මාර්ගය මුළුමනින්ම නොපෙනී යයි. රුසියාවේ යුද කටයුතු සදහා භාවිතා කරන මාර්ගයකි. රුසියා ජෝර්ජියා යුද මාර්ගය ඈත සිට බලන විට දිස්වන්නේ මේ ආකාරයෙනි. චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි. ගල් පර්වතය විද ඇති ආකාරය උමං මාර්ගයේ දර්ශනයක් තායිවානයේ තරකෝ මාර්ගය. පාෂාණ කපා ඉවත්කොට සාදන ලද මේ දුෂ්කර මාර්ගයෙන් තරකෝ ජාතික උද්‍යානයට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලබාදී තිබේ. තරකෝ මාර්ගයේ උමං දිස්වන්නේ මේ ආකාරයෙනි. උතුරු ඉතාලියේ පිහිටි පැසුබියෝ මාර්ගය. යතුරුපැදි සහ සුවිශේෂී වාහන සදහා පමණක් සුදුසු මාර්ගයකි. ඉතාමත්ම පටු ස්ථාන සහ ලිස්සායන සුළු වංගු හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ත්‍රාසජනක ක්‍රීඩාවන්හි යෙදෙන්නන් අතර ප්‍රචලිතය. එහි බිම්ගෙයක් සහිත ස්ථානයක්. පිලිපීනයේ හැල්සෙමා අධිවේගී මාර්ගය. සැතපුම් 150 දිගැතිය. ගල් සහ මඩ සහිත මාර්ගයක් වුවද මගී ප්‍රවාහන බස් පවා ගමන් කරයි. හැල්සෙමා අධිවේගී මාර්ගය නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ. ජල මූලාශ්‍ර ඔස්සේ මාර්ගය වැටී ඇති ආකාරය. ඇන්ඩෘස් කදුවැටිය හරහා දිවෙන මාර්ගයයි. ලොස් කැරකොල්ස් ලෙස හැදින්වේ. චිලී රාජ්‍යය සහ ආජන්ටිනාව අතර පිහිටා ඇත. වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී ඇත. භාණ්ඩ ප්‍රවාහන ලොරි, තට්ටු දෙකෙහි බස් සහ මගී ප්‍රවාහන බස් රථ නිතර නිතර ගමන් කරයි. හිම පතනය ආරම්භ වූ දිනවලදී ලොස් කැරකොල්ස් මාර්ගයේ තත්ත්වය. ජපානයේ ඉරෝහා මාර්ගය සර්පයකු ආකාරනේ ඉදිකැර ඇති බැවින් එය සර්පාකාර මාර්ගයක් ලෙස හැදින්වේ. නැම්බියාවේ පිහිටි මෙම දුර්ග මාර්ගය වැන් සිල්ස් ලෙස හැදින්වේ. වැන් සිල්ස් දුර්ග මාර්ගයක් ලෙස හැදින්වුව ද එය සත්‍ය මාර්ගයක් නොවේ. එල් එස්පිනාසෝ දෙල් ඩියාබ්බෝ දුර්ග මාර්ගය මැක්සෝවේ පිහිටා තිබෙ. එල් ඒස්පිනාසෝ දෙල් ඩියාබ්ලෝර්මාවත, මැක්සිකෝව ලිස්බොට්න් පාර නෝර්වේ  



අදහස් (0)

ලොව විශ්මිත මාර්ග

ඒ.අභේරත්න Friday, 27 April 2012 12:13 AM

ලංකාවේ ඉන්න දරුවන්ට ලංකාදීපය කරන මෙහෙය අති විශිෂ්ඨයි

:       0       0

ඉෂාරා Tuesday, 24 April 2012 11:25 PM

බොහොම හොද ලිපියක්

:       0       0

දිලූෂි Friday, 27 April 2012 02:23 AM

ලංකාදීපයට ස්තූතියි. ඇත්තටම විශ්මිතයි

:       0       0

සේනානායක Tuesday, 24 April 2012 11:52 PM

පොටෝ ටික නම් අති විශිෂ්ඨයි

:       0       0

සමන්ත විලවල - මීරිගම Thursday, 26 April 2012 08:10 AM

මේ වගේ උසස් ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් අපි ලංකාදීපයට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා බොහොම හොද ඡායාරූප ටිකක්. තවත් මේ වගේ ප්‍රවෘත්ති ඇතුල් කරන්න බොහොම ස්තුතියි..!

:       0       0

ලක්ප්‍රිය Friday, 27 April 2012 08:16 AM

ලංකාවේ දහඅට වංගුවත් මීට ඇතුළත් විය යුතුයි

:       0       0

රන්ජිත් Wednesday, 25 April 2012 05:28 AM

මේ වගේ වැදගත් ඒවා බැලිය යුතුමයි

:       0       0

සදුනි Thursday, 26 April 2012 09:12 AM

ගොඩාක් වැදගත්

:       0       0

මහේෂ් Sunday, 06 May 2012 02:18 PM

ඇත්තටම විශ්මිතයි,ඉතාම වටිනා ලිපියක් සතුටුයි ,නියමයි!

:       0       0

දිල්රුක්ෂි Thursday, 26 April 2012 10:23 AM

තොරතුරු ගෙනාවට ලංකාදීපයට ස්තූතිවන්ත වෙනවා

:       0       0

කේ.ප්‍රවිනාත් Thursday, 26 April 2012 10:30 AM

මේ වගේ අළුත් තොරතුරු ඉදිරියේදිත් අපට ලබා දෙන්න

:       0       0

දයා(සවුදි) Thursday, 26 April 2012 10:31 AM

මෙවැනි තැන් ගිහින් බලන්න අපිට නොහැකියි. ලංකාදීප, ඔබ කරන සේවය ගැන අපට හරි ආඩම්බරයි

:       0       0

ගයාන් Thursday, 26 April 2012 11:36 AM

මේක හොද දෙයක්

:       0       0

රුමි Wednesday, 25 April 2012 12:32 PM

මිනිස් සිතකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ...

:       0       0

සුමිත් Wednesday, 25 April 2012 12:55 PM

ඇත්තටම බොහොම හොද ඡායාරූප ටිකක්

:       0       0

නිරුදක Sunday, 29 April 2012 09:45 PM

නියමයි!

:       0       0

එන්.ලියනගේ Thursday, 26 April 2012 12:23 PM

අපේ සාමාන්‍ය දැනීමට එකතු කර ගන්න අළුත් දෙයක්..

:       0       0

කසුන් Wednesday, 25 April 2012 03:29 PM

කොහොම ස්තූති කරන්නද ලංකාදීපයට මේ තොරතුරු ගෙනාවට. පොටෝ ටික නම් අති විශිෂ්ඨයි

:       0       0

රුචිර Monday, 30 April 2012 01:29 AM

සෞදි වලත් ඔය වගෙම පාර වල් තියෙනවා.අබා කියන නගරයෙ සූදා කියන තැනත්,මොහිල් වලත් පාරවල් ඔය වගේම තමයි.

:       0       0

සමන් Thursday, 26 April 2012 01:39 PM

මේ පාරවල් මොනාද බලන්න එපැ 695 පාර

:       0       0

සජී Wednesday, 25 April 2012 04:41 PM

තවත් මේ වගේ ප්‍රවෘත්ති ඇතුල් කරන්න

:       0       0

අමාරිස් Tuesday, 24 April 2012 08:27 AM

ලංකාවේ පාරවල් නැත්තේ ඇයි?

:       0       0

සෙනරත් Tuesday, 24 April 2012 12:08 PM

මමනම් හිතුවේ ලොව විශ්මිත මාර්ග තියෙන්නේ ලංකාවේ කියලා.

:       0       0

තිලක් Wednesday, 25 April 2012 05:06 PM

පුදුම සහගතයි

:       0       0

පී.එස්.ජයවර්ධන Wednesday, 25 April 2012 05:30 PM

මේ වගේ උසස් ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් අපි ලංකාදීපයට ස්තූතිවන්ත වෙනවා

:       0       0

අබුඩාබි කොල්ලා Tuesday, 24 April 2012 01:32 PM

කොහොම ස්තූති කරන්නද ලංකාදීපයට මේ තොරතුරු ගෙනාවට. අති විශිෂ්ඨයි.

:       0       0

ජනක බණ්ඩාර Tuesday, 24 April 2012 01:32 PM

විශිෂ්ඨයි.

:       0       0

ආසිරි - නෙළුව Tuesday, 24 April 2012 02:18 PM

මේවා දැක්කම පුදුම හිතෙනවා. යන්න බය හිතෙනවාට වඩා මුලින්ම මේවා හැදුව මිනිස්සුම කොහොම වැඩ කරාද කියලා. ජීවිත කොතරම් පූජ කරන්න ඇත් ද? ලෝකේ මේ වගේ දේවල තියෙනවා කියාල අපිටත් බලන්න දාපු ඔයාලටත් බොහොම ස්තුතියි...

:       0       0

මංගල Friday, 04 May 2012 08:24 AM

ඉතා හොඳයි..

:       0       0

අදිකාරම් Wednesday, 25 April 2012 06:35 PM

ලංකාදීපෙන් මේ වගේ වැදගත් චෘයාරූප පෙන්වීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා

:       0       0

චමිල Saturday, 28 April 2012 06:38 PM

ඉතාම වටිනා ලිපියක් සතුටුයි

:       0       0

අරවින්ද Thursday, 26 April 2012 04:29 PM

මේ පාරවල් ඇත්තටම විශ්මිතයි

:       0       0

ඒ.බණ්ඩාර Wednesday, 25 April 2012 09:13 PM

හොද දෙයක්... ලංකාදීප...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 388 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 313 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 92 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 369 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 536 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 898 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1981 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site