IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ලොව සුදු සත්තු

සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි. මේ ගෙඹි මවට ලැබුණු පැටවුන් 19 දෙනාම ඇල්බිනෝ සතුන් වූයේ ස්වභාවිකව නොවේ. පර්යේෂණ කාර්යයක් සඳහා විකිරණ වලට ගෙඹි මව බඳුන්වීමේ ප‍්‍රතිඵලය වූයේ ඇලි පැටවුන් බිහිකිරීමයි. කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කිඅපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය ඕස්ටේ‍්‍රලියාව  අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි. ඉතා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ. ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි. මෙම ඇලි මුව දෙන වාර්තා වන්නේ ජර්මනියෙනි.මේ ඇලි පෙලිකන් සිටින්නේ බ‍්‍රසීලයේය.නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි. ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනිඇලි ගෝරිල්ලා බාසිලෝනා නගරයේ සත්ත්වෝද්‍යානයේ සිටියි. මේ සීබ‍්‍රා සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැති රේඛා පිහිටා ඇත්තේ ලා පැහැයෙනි. ඒ ඇලි බව හේතුවෙනි.ඇලි ජිරාෆයා තම වරිගයාගෙන් වෙනස් වර්ණයක් ගත්ත ද අලංකාර සත්ත්වයෙකිමේ ඇලි ඔටු පැටවා ඉපදී මාස කිහිපයකි. නිශාචර පක්ෂියකු වූ මේ බකමූණා රාති‍්‍රයේදී හොඳින් පෙනෙන තරමටම ඇලි බව නිසා සුදු පැහැති වූ සත්ත්වයෙකි.



අදහස් (0)

ලොව සුදු සත්තු

කේ. ජයසුන්දර Friday, 06 January 2012 08:28 AM

හොදයි

:       0       0

කසුන් Friday, 06 January 2012 05:07 PM

ඉතා හොදයි, ඉතාමත් ලස්සනයි

:       0       0

කමල් Wednesday, 04 January 2012 07:18 AM

ඔබලාට සුබ අලුත් අවුරුද්දක් අගනා විස්තර සහිත පිටුවක්

:       0       0

මධූ Wednesday, 04 January 2012 10:01 AM

ගොඩාක් ලස්සනයි

:       0       0

රුවන් සංජිව Sunday, 08 January 2012 08:50 AM

ගොඩක් ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 626 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 253 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 616 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 279 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 201 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 168 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site