සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. හුගක් මහන්සිවෙලා ගත්ත සමීප ඡායාරූප
මේ වගේ සොයාගැනීම් ඇත්තටම අගය කරනවා! පරිසරය විනාශ කරන මිනිසුනේ ඇස් ඇර බලන්න අප ජීවත් වෙන පරිසරය තුල තියෙන සුන්දරත්වය.
මේ වාගේ දුර්ලභ දසුන් තව තවත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.
ලස්සන පිංතූර වලින් පෙන්වන මේ සතුන්ගේ හැකියාවන් පරිනාම වාදය සනාථ කරන වැදගත් කරුණු ලෙසද සඳහන් කළ හැකිය.
අති විශිෂ්ඨයි!!!
අනර්ඝයි
ඇත්තටම හරිම ලස්සනයි.
අගය කළ යුතු විශේෂාංගයක්
මනුස්සයෝ අතර ඉන්න තිරිසන්නුත් මේ වගේ තමයි හඳුනාගන්න බෑ
ඔබගේ මහන්සිය අගය කොට සලකමි. (නි)