ජපානයට පැමිණි සුනාමියත් සමග අතුරුදහන් වූ විශාල ධීවර නැවක් වසරකට පසු කැනඩා මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී කැනඩා ගුවන් නිරීක්ෂණ යානාවක් මගින් සොයා ගනු ලැබීය. සුනාමිය පැමිණීමට පෙර මෙම නෞකාව ඩමෝරි නගරය ආසන්නයේ ඇති හැචිතෝහේ ධීවර වරායක නැන්ගුරම් ලා තිබී ඇත. පසුව නැව අතුරුදන් වීමත් සමග එහි හිමිකරුවා නැව ගිලී යන්නට ඇතැයි සිතා සොයා බැලීම අතහැර දැමීය. වසරකට අධික කාලසීමාවක් නැව පැසිපික් සාගරය පුරා පාවෙමින් කැනඩාවට අයත් ක්වීන් චාලට් දූපතේ වැන්කූටර් නගරයට කිලෝමීටර 1500 ආසන්න මුහුදු සීමාවට පැමිණ තිබේ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනාමිය ජපන් නැවට කළ හදියක්
ට්‍රිශාන් Tuesday, 27 March 2012 01:59 PM
ඒකනම් පුදුමයක්. අනාගතයත් බලන්න මේ සිද්දිය මේ සිද්ධියේ නැව සුරක්ෂිත කළානම් හොදයි.
wimal silva Saturday, 31 March 2012 03:05 PM
එක මිනිහෙක්වත් ඉතිරිවෙලා නැද්ද?