සියනෑ ගෝල්ඩන් ස්ටාර් අවසන් මහා ගායනා තරගයේ ජයග‍්‍රාහී කිරුළ ගම්පහ මංජුල රණවීර දිනා ගැනීමට සමත් විය. දෙවැනි ස්ථානය සඳහා සඳුන් දර්ශන හා ඉසුරි උපේක්ෂා සම සම්මාන හිමි කරගත්හ. එහි තෙවැනි ස්ථානය සඳහා සම්මාන හිමිකර ගත්තේ සුරංග ප‍්‍රගීත් විසිනි. ජාතික යොවුන් පෙරමුණේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව විජයවර්ධන ජන සංසදය මෙය සංවිධානය කළේය. මෙහි අවසන් මහා තරගය ඉකුත් (28) වැනිදා දෙල්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන ආරාධිතයාය.
මේ තරගයට සහභාගි වූ 800 කට අධික පිරිසෙන් අවසන් වටය සඳහා විසි තුනක් තෝරාගනු ලැබුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම් මංජු. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා. (නි)
හොද වැඩක් .සන්විධානය කර අයට ගොඩක් ස්තූතියි (ස)