කෝටි හතරක ගංජා මාම්පුරි වෙරළේ ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට ගෙන ආ බව කියන කෝටි හතරක් වටිනා ගංජා කිලෝ 100 ක් කල්කුඩා මාම්පුරි වෙරළේ බෝට්ටුවක සඟවා තිබියදී ස 31 May 2016
ගගහ නටනවා දැකලා තියෙනවද සටන් කලාවන් කියන දේ අපට අරුමයක් නෙමෙයි. ඉතිහාසයේ පටන්ම පැවතෙන හෙළ කළාවක් ලෙස අපට උරුම සටන් කලාවන්ට අමතරව කුඩා කළ සිට චිත්‍රපට නරඹන 31 May 2016
'ලක් බිමෙන් 20% අනතුරේ' ලංකාවේ භුමි ප්‍රමාණයෙන් සියයට විස්සකට නාය යෑමේ අවදානමක් තිබෙනවා යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද(31) ඩාර 31 May 2016
අපේ ගාණ ගත්තා, කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළුවන් වෙලා නැහැ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අද (31දා) ජනපති කොමිසම කරනු ලබන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබේ. හම්බ 31 May 2016
නීතියට පිටින් ගිය කොන්ත්‍රාත්තුව තාවකාලිකව අත්හිටුවයි රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ වැවි අමුණූ අලූත් වැඩියා කිරිමට දේශපාලන හිතවත 31 May 2016
කාසි අරන් වකුගඩු 'දන්' දීලා ඉන්දීය ජාතිකයන් විසින් මෙරට පෞද්ගලික රෝහල් වලින් වර්ෂ 2013 සිට 2015 අතර කාලය තුළ දී වකුගඩු බද්ධ කිරිම් අවස්ථා 1075 ක් 31 May 2016
රංජන් රාමනායක එෆ්සීඅයිඩියට නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (31) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටී. හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ජ 31 May 2016
Neo ගෙන් අලුත් NEWS එකක් "සෙල්ලක්කාරයා" ගීතයෙන් පසුව බොහෝ දෙනා හඳුනන Neo ගෙන් අලුත් ගීතයක් පිළිබඳව පුවත් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ අ 31 May 2016
සහනාධාර පොහොර සොරකම් කළැයි හතරක් රිමාන්ඩ් රජයේ සහනාධාර පොහොර මිටි 150 ක් වංචා කළැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් හොරොවිපොතාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පදවිය සංචාරක 31 May 2016
වතුරෙන් ගහන ප්‍රින්ට් ප්‍රින්ට් කරන වැඩේ සිද්ධ වෙන්නෙ කොහොමද තියල අපිට තියෙන ලඟම අදහස තියෙන්නෙ සාමාන්‍ය නිවෙස් සහ කාර්යාල භාවිතයේ තියෙන ප්‍රින්ටරයක 31 May 2016
රෙජිස්ට්‍රාර්ට බාධා කළ ව්‍යාපාරිකයන්ට වැඩ වරදී තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළැයි සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණ 31 May 2016
කත බේරන්න ගිහින් අලියාට බිලිවෙයි පලුගස්වැව ගල්කඩවළ කුම්බිකුලමේදී අද (31) අලුයම යතුරුපැදියක යමින් සිටි කතකට පහරදෙමින් සිටි වල් අලියකු පළවා හැරීමට තැත් කළ දෙදරු පියකු 31 May 2016
විජිත හේරත්ට පොලිස් ඇප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැදවූ රිය රාජගිරියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙ 31 May 2016
අරණායකට අපලය ඉවර නෑ අරණායකට අදත් (31) වරින් වර ඇද හැලෙන වැසි නිසා සාමසර කන්ද ඇතුළු කඳුවල තැන තැන පස් තට්ටු පහළට කඩාගෙන යතියි එහි සිටින පිරිස් කියති. 31 May 2016
FB එකේ මගේ රසිකයන් තෝරලා වීඩියෝ සඳහා දායක කර ගන්නවා "කාදලියේ", "ගයාලා වයලා" වැනි ගීත හරහා ප්‍රේක්ෂක සිත් වසඟයට පත් කර ගත් ඔහු නමින් සජාඩ් හසන්ය. ඔහුගේ නිර්මාණ පිළිබඳව සහ ඉදිර 31 May 2016
ගායක නලින් පෙරේරා ජනපති කොමිසමට හම්බන්තොට වරායේ උත්සවයක සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධ සිදුවීමකට ප්‍රකාශයක් ලබා ගැ 31 May 2016
කෝටි 12 අල්ලස් නඩුව කල් යයි ලංගම වෙනුවෙන් ගෙන්වූ බව කියන බස් අමතර කොටස් වෙනුවෙන් රුපියල් කෝටි 12ක අල්ලස් වංචාවක් කිරීමේ කියන නඩුව අගෝස්තු 30 වැනිදාට කල් තැබිණි. 31 May 2016
නෝර්වේ විදේශ රාජ්‍ය ලේකම් ලංකාවට නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්රම් මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (31) ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට 31 May 2016
X-men ප්‍රේමියෝ X-men චිත්‍රපට මාලාවට රසිකයන් බොහොමයක් ඉන්නවා. ඒ රසිකයන්ටත් වඩා රසික පිරිසක් එක් චරිතයක් වටා ගොඩනැගී සිටිනවා. ඒ "වුල්වොරින්" චරිත 31 May 2016
ලලිත්, ජයන්ත, නිශ්ශංක එෆ්සීඅයිඩීයට කැඳවයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ අස්ථානගත වු බව කියන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට හිටපු ජනපති ලේකම් ලලිත් 31 May 2016
දුම්වැටියට විරෝධී දිනය අදයි දුම්කොළ වලට බදු වැඩි කිරීම පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්චා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ලෝක දුම්වැට 31 May 2016
වෛද්‍යවරු වැඩ වරති : ලෙඩ්ඩු අලි අමාරුවේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංග 31 May 2016
ෆුට්බෝල් ශූරයන්ගෙන් ශූරයන්ට ෆුට්බෝල්වල ගෝල හා සමානවම ඇසිස්ට් කියන දේත් වැදගත්. ඇසිස්ට් නැතිනම් ගෝල ලබාගන්නන්ට එයට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මේ වීඩියෝවෙ තියෙ 31 May 2016
රියැලිටි කරණයෙන් නිරූපණයට පැමිණ ගායිකාවක වූ නෙතලි 2015 සිරස කුමරිය ඔස්සේ නිරූපණ ක්ෂේත්රයට පිවිස මේ වනවිට ගායිකාවක ලෙස කටයුතු කරන ඇය නමින් නෙතලි දිසානායකය. ඇයගේ කලා කටයුතු පිළිබඳ 31 May 2016
The research මුහුරත් උලෙළ The research රූපවාහිනී කතා මාලාව පිළිබඳ මුහුරත් උලෙළ පසුගියදා ගාලු පාර, කොළඹ පිහිනුම් සමාජයේදී (Colombo Swimming club හිදී) පැවැත්විණ. ඩ්‍රීම් ඉෆෙක්ට් 31 May 2016
සිනහා නොවී සිටින්නට උත්සාහ කරන්න මේ වීඩියෝවෙ තියෙන්නෙ පොඩි උන් සෙට්එක වැඩක්. මේ දිහා හිනා නොවී බලන්නට උත්සාහ කරන්න. ඒ ඇරෙන්න වෙන මොකුත් නොකියා ඉන්න එක හොඳයි. ඩෝන්ට් ම 31 May 2016
රටම බෞද්ධ - වැඩ හින්දු "ෆුල් ටෑන්ක්" තෙල් ගහලා තාත්තාගෙන් අලුත් කාරෙකක් ලැබුණාට පුතාට ගමන යන්න වෙන්නෙ තනියම ජීප්සීස් නායක ගායන ශිල් 31 May 2016
'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා' නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංග 31 May 2016
'ඩීෂුම්' පෝස්ටර් එක කොපි කරලා ජුලි 29 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති රෝහිත් ධාවන්ගේ 'ඩිෂුම්' චිත්‍රපටයේ ප්රචාරක පෝස්ටරය පසු 30 May 2016
ශාරිනි ස්ථාවර වෙන්න කැමතිලු පසුගිය වසර කිහිපයේදීම බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණ සුරූපී ශාරිනි ඛාන් නැවතත් බොලිවුඩ් සිනමාව තුළ ස්ථාවර වීමට දැඩි උවමනාව 30 May 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026