ජපාන දරුවකුට දෙමාපියන්ගෙන් අමුතු දඬුවමක් ජපානයේ 7 හැවිරිදි දරුවකුට දඬුවමක් වශයෙන් දෙමාපියන් ඔහු කැලයක අතරමං කර දමා පැමිණ ඇතැයි එරට පුවත් සේවා පවසයි. මේ සිදුවීම එරට වැසියන් 30 May 2016
‘කේ.පී ගැන පොලිස් පරීක්ෂණ හරි නෑ‘ කොටි සංවිධානයේ වත්මන් නායකයා හැටියට සැලකෙන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ගැන තමන් සෑහීමකට පත් නොවන බව ජ 30 May 2016
සායිෆ් යුවල නිවාඩුවකට ගිහින් ජනප්රිය බොලිවුඩ් සිනමා තරු යුවලක් වූ සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් තිබේ. ඔ 30 May 2016
"මහ ඇමති කොන්දේසි විරහිතව සමාව ගන්න ඕනෑ" නැගෙනහිර මහ ඇමැති අහමඩ් නසීර් නාවික හමුදාවේ උසස් නිලධරයකුට ත්රිකුණාමලය සාම්පූර් මහ විද්යාලයේ ත්යාග ප්රදානෝත්සවයකට එක්ව 30 May 2016
‘කාන්තාවන්ට ඕනෑම දෙයක් කළ හැකියි‘ අවස්ථාවක් ලබාදෙන්නේ නම් කාන්තාවන්ට මෙන්ම ගැහැණු ළමුන්ට ඕනෑම දෙයක් කළ හැකි බව ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්රී ලා 30 May 2016
අම්බලකන්දේ අඳෝනාව ‘අපි ජීවිත වලට ආදරෙයි. ඒත් අපිට මේ ගෙවල් දාලා යන්න තැනක් නෑ. හදා ගත්ත ගෙවල් දොරවල් දාලා කොහේ යන්නද?’ යැයි අම්බලන්කන්දේ ඩබ්ලිව්.ජේ. 30 May 2016
'සක්කාරං' චිත්රපටයේ රතීට පණ දෙන ප්රසාදින නම - ප්රසාදිනී අතපත්තු පාසල - මලියදේව බාලිකා විද්යාලය, කුරුණෑගල උපන් ගම - කුරුණෑගල පොතුහැර පවුලේ විස්තර - අම්මා තාත්ත 30 May 2016
අරණායක මෙහෙයුම් නවතී : 100 ක් පස් යට අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය අය සෙවීම සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව හමුදාව හා ප්රාදේශීය ලේකම් කාර්යයාලය කියයි. 30 May 2016
අපහාස නඩුවට රදළියගොඩ උසාවියේ ජනපතිවරණ සමයේ ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්රචාරය කළ 30 May 2016
අසාධාරණ බදු බරට එරෙහිව ජවිපෙන් අත්පත්රිකා ‘ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු‘ යන තේමාව යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්රිකා බෙදා දීමක් ජනතා විමුක්ති ප 30 May 2016
නැ'හිර මහ ඇමැති රැස්වීම් වර්ජනය ඉවරයි ත්රිකුණාමලය සාම්පුර් මහ විද්යාලයේ ඉකුත් 20 වැනි දා පැවති උත්සවයක දී නැගෙනහිර මහ ඇමැති නසීර් අහමඩ් මහතා නාවික හමුද 30 May 2016
විජිත හේරත් අල්ලස් නඩුවේ සාක්කි දෙයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්රචාරක කටයුතු කිරීමට ‘ඩී ටූ එස් ටූ‘ නමැති ප්රචාරක ආයතනයට ලබාදීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සි 30 May 2016
එක්නැලිගොඩ පෙත්සම සංශෝධනයට අවසර ප්රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්යා 30 May 2016
ව්යවස්ථාව ගැන මහජන අදහස් ජනපතිට/අගමැතිට ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ජනපති මෛත්රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්ර 30 May 2016
අනූෂ පැල්පිට ආරක්ෂා නොකළ බව වජිර කියයි අනුෂ පැල්පිට අනුයුක්ත කළ පසු ඔහු තම මිත්රයෙකු බවත් ඔහු ආරක්ෂා කිරීමට ක්රියා කළ බවත් හුවා දැක්වීම තමා තරයේ ප්රතික්ෂේප කරන බව ස 30 May 2016
දොස්තර සංගමෙයි ඇමැතියි කැත්තට පොල්ල වගේ සීමාවාසික වෛද්යවරුන්ගේ පත්වීම්වලට සෞඛ්ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇඟිලි ගසතියි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ලේකම 30 May 2016
'අ:පුර කොන්ත්රාත් විනිවිද නෑ' මහ ඇමැති ඇතුළු පිරිසක් මහාධීකරණයට ගෙන්වයි උතුරු මැද පලාත් සභා මහ ඇමැති ඇතුළු ඇමතිවරු ආණ්ඩුකාරවරයා සහ ප්රධාන ලේකම් ඇතුළු සියලු අමාත්යංශ ලේකමිවරුන්ට අඟහර 30 May 2016
සිසුන් 11,000කට අකුරට මග පාදයි කෑගල්ල දිස්ත්රික්කයේ නාය යෑම් වලින් අවතැන්වූවන් රැඳී සිටින පාසල් 8ක 11,000ක් සිසුන් ආසන්නයේ වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීමට පළාත් අ 30 May 2016
වසරේ විශිෂ්ටතම ක්රීඩා මාධ්යවේදියාට හිමි සම්මානය දිනා ගත් සාරංග පසුගියදා පැවති ජනාධිපති සම්මාන උලෙළේදී විද්යුත් මාධ්යයට හිමි වසරේ විශිෂ්ටතම ක්රීඩා මාධ්යවේදියාට හිමි සම්මානය දිනා 30 May 2016
‘වැසිකිළි නළ උතුරයි : පළාතම ගඳ ගහයි‘ කොළොන්නාව 511 දහම්පුර නාගහමුල්ල පාරේ වැසිකිළි අපද්රව්ය රැගෙන යන භූගත නළ මාර්ග උතුරා යාමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්රද 30 May 2016
කාර් මිල ජෝන් බාස්ට ගිය හැටි ජෝන් කියයි මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්රී රෝද රථ සං 30 May 2016
හමුදා යයි : අරණායකම පාළුයි ‘කන්ද නාය ගියාට පස්සේ වැළ නොකැඩී බලන්න ආවා. දැන් නම් බලන්න එන පිරිස අඩුයි. නාය යෑම නිසා කන්දේ තිබුණු ගෙවල් නැතිව ගියා වගේම ගමේ මිනි 30 May 2016
ලෝක බැංකුවෙන් ලංකාවට සහතිකයක් ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ ක්රියාවලිය සහ මෙරට ක්රියාත්මක ලෝක බැංකු ව්යාපෘතිවල ප්රමුඛතා පිළිබඳව මෙරට බලධාරීන් සමඟ කළ සා 30 May 2016
නුවර වැවේ සොරොව් දොරටුව නාවික හමුදාවෙන් හදයි අනුරාධපුර නුවරවැවේ ප්රධාන සොරොව්වේ ක්රියා විරහිතවූ දොරටුවක් පිළිසකර කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ කැඳවනු ලැබූහ. නාවික හම 30 May 2016
හොඳම නිළිය වූ බොර දිය පොකුණේ ඉරිසියාකාරී ගෝතමී ඈත ගමක සිට වෙළෙඳ කලාපයේ සේවයට පැමිණෙන යුවතියකි. ඇය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමඟ නවාතැන් ගෙන සිටින්නේ එකම තැනකය. මංගල 30 May 2016
කෝ අපේ සගයෝ - පන්තියත් පාළුයි අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්යයන කටයුතු අද සිට ආරම්භ කර ඇත. සාමසර කන්ද ආසන් 30 May 2016
දරුවන්ට උගන්වන්න පියා අපූරු වැඩක් කරයි ඇල්පිටිය ඌරගහ මහා විද්යාලයයේ ගුරුවරියක ප්රසුත නිවාඩු ගොස් ඇතැයි ද සිසුන් විසිපස් දෙනෙකු ඇති පන්තියට ඉගැන්විමට ගුරුවරු 30 May 2016
පන්නල වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට පන්නල වැටකෙයියාව මංසන්ධියේ බස් නැවතුම්පළක ඉරිදා (29) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය පවසයි. එහි සිටි තවත 30 May 2016
පොලිස් පොතෙන් හෝමාගම සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ වෑන් රථයක් අද (30) අලුයම මීගොඩ දික්හැතැප්ම දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් පසු උඩුක 30 May 2016
සෞන්දර්ය ශාලිකාවෙන් දරු තරු වරුණ ගීතය සංගීතය වූ කලී සහජ හැකියාවන් සතාභ්යාසයෙන් නිසි මග පෙන්වා දීමෙන් වෙර වෑයමින් හුරු පුරුදු කරගෙන මුදුන්පත් කරගත යුතු කලාංග 30 May 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026