වකුගඩු ජාවාරම හොයන්න තව කමිටුවක් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්ය අමාත්යංශය කියයි. සෞඛ්ය සේවා අධ්යක්ෂ ජ 23 January 2016
ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන් 23 January 2016
යාපනයේ පොළොව හෙල්ලෙයි යාපනය පූදූර් බටහිර නවගිරි ප්රදේශයේ අද අලුයම 2.45 ට පමණ භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්රදේශවාසීහු කියති. මේ සම්බන්ධයෙන් කරුණු ව 23 January 2016
පුංචි ඡන්දෙට මෛත්රී - මහින්ද එකතුවක් ඕනෑලු ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්රී ලං 23 January 2016
මාලිගාවත්තෙන් ගිහින් යාපනේ කුඩු විකුණලා හෙරොයින් ජාවාරම් කළ බව දෙදෙනකු හෙරොයින් ග්රෑම් 104ක් සමග යාපනය ඉලවාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එක් සැකකරුවකු කොළඹ 23 January 2016
දුරුතු මහ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර සිකුරාදා (22) රාත්රී වීදී සංචාරය කළේය. කැළණි රජමහා විහාරාධි 23 January 2016
‘අපේ මැතිවරණ යෝජනා නව ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළු කරන්න‘ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ මැතිවරණ ප්රතිපත 23 January 2016
මාධ්ය සංගම් ඇඹිලිපිටියේ වීදි බසියි ශ්රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැමිණ පාර අයිනේ පෙළ ගැස 23 January 2016
මරුවා ටයිල් කැටයෙන් එයි හෝමාගම ගොඩගම දික්තැප්ම ප්රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන් සිවි දෙනෙකුගේ ඇග ම 23 January 2016
ඇඹිලිපිටි විමර්ශන යට ගහන වෑයමක්? ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයේ සිටි පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑමේ සිද්ධියේ පරී 23 January 2016
‘‘හිටපු ජනපති වරදකරු වන්නේ උසාවියකින්“ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූව ද වරදකරුවකු නොවන බවත් වරදකරුවකු වන් 23 January 2016
19 ක්රියාත්මක කිරීම ගැන යුරෝපා සංගමයේ ප්රශංසාව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේදී සැප්තැම්බර් මාසයේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පූර්ණ ලෙස කි්රයාත්ම 23 January 2016
මුහම්මදු ෂරීෆ් පාර්ලිමේන්තුවට අබ්දුල් රාවුෆ් හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා මුහම්මදු ෂරීෆ් තෞෆි 23 January 2016
විභාගයට දින දෙයි උසස් පෙළ විභාගය 2016 අගෝස්තු 02 දා සිට 27 දා දක්වා පැවැත්වෙන බවත්, පහ ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය අගෝස්තු මස 21 වැනි ඉරුදින පැවැත්වෙන බවත් 23 January 2016
පොලිස් පොතෙන් ඉගිනියාගල දමන මාර්ගයේ යතුරුපැදියක් ඇළකට වැටී 35 හැවිරිදි පුද්ගලයකු මියගියේය. හංවැල්ල කඩුවෙල මාර්ගයේ ආටිගල හන්දියේ දී ලොරියක් 23 January 2016
‘අපේ අධිකරණය ගැන විශ්වාසයි : විදෙස් මැදිහත්වීම් එපා‘ "යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්රියාවලිය විමසා බැලීම පිණිස වන ජාත්යන 23 January 2016
එන පොට හොඳ නෑ : ඇඹිලිපිටියෙන් ප්රබල සාක්කියක් ඇඹිලිපිටියේ සාදයක දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව ප්රබල හ 22 January 2016
‘තිස්ස නවතින්න‘ ‘‘ශ්රී ලංකා රාජ්යය දිය කර හැරීමේ කුමන්ත්රණය පරාජය කරමු‘‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ සම්මන්ත් 22 January 2016
උතුරු මහ ඇමැති ජගත් නියෝජිතයන් පිරිසක් හමුවෙයි උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් පැවැත්විණි 22 January 2016
‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට න 22 January 2016
ගම්පහ පාසලක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි පිහිනුම් තටාක ව්යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ පාලසක ආදි ශිෂ්ය සංගම් පරිපාලන ලේකම්වරයකු දැනට අධ්යාපනය ලබන 22 January 2016
කඩයිම් ලකුණු සංශෝධන සහනය අනිත් පාසල්වලටත් ඉල්ලයි ශිෂ්යත්ව කඩයිම් ලකුණු සංශෝධනය කිරීමේ සහනය කොළඹ පාසල් අටකට පමණක් සීමා නොකර සෙසු පාසල් වලටද ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ඊ 22 January 2016
වකුගඩු ජාවාරම ගැන සොයන්න ත්රිපුද්ගල කමිටුවක් ශ්රී ලංකාවේ වෛද්යවරුන් හය දෙනෙකු වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට ඉන්දියාවේ පොලීසිය කර ඇති අනාවරණය ගැන සොයාබැලීමට සෞඛ්ය අමාත් 22 January 2016
මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක් මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව විද 22 January 2016
අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්රතිපාදන ඇතිකිරීමට බලාපො 22 January 2016
‘පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට ලොකු තර්ජනයක්‘ ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව බරපතල අවධානමකට ලක්වී යහපාලනයේ මූලික පිළිවෙත් අහිමි වී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් ව 22 January 2016
ඉන්දීය ධිවරයෝ 100 ක් නිදහස් කරති මෙරට මුහුදු සීමාව උල්ලඝංනය කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි අවසන් ඉන්දිය ධිවරයන් 102 දෙනා නිද 22 January 2016
කැළණි පෙරහර වීදි සංචාරය කරයි කැළණිය රාජමහ විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පුජෝත්සවයේ දෙවැනි පෙරහර පෙරදින (21) විදී සංචාරය කළේය. කැළණිය රාජ 22 January 2016
සමෘද්ධි කට්ටිය අජිත් පෙරේරා පතුරු ගහයි අසාධාරණ ලෙස විවේචනය කළැයි විදුලිබල හා බලශක්ති නියෝජ්ය ඇමැති අජිත් පී පෙරේරා මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සමස්ත ලංකා සමෘද 22 January 2016
වකුගඩු ප්රශ්නයට කෙලින් උත්තර නෑ වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්රී ලංකාවේ වෛද්යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි 22 January 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026