‘කඩුවෙල ප්රා ලේකම්ට දේශපාලන කඩු පහරක්‘ කඩුවෙල-ප්රාදේශීය ලේකම් එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය මාරු කිරීමට එරෙහිව පන් දහසක පමණ ප්රදේශවාසීහු අද (02) මාළඹේ ප්රාදේශීය ලේ 02 January 2014
උතුරු ගැටළු කැනඩා මැති සබේට? උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන සමාජ සංස්කෘත හා දේශපාලන ගැටළු පිළිබඳව කැනඩා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සදහා යොමු කරන බව ම 02 January 2014
පර්ත් පත්තිරිප්පුවෙන් සෙත් පිරිත් බටහිර ඕස්ටේ්රලියාවේ වෙසෙන ශ්රී ලාංකික සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන් 15වැනි වරටත් උත්සවත්ශ්රීයෙන් 2014 නව වසර මූලික 02 January 2014
පරිගණකයෙන් පරතෙරට යන මගක් ග්රේරු කියයි මුලික පරිගණක අධ්යාපනයෙන් එහා ගිය ජාත්යන්තර මට්ටමේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගිය හැකි පරිගණක හා තොරතුරු තාක්ෂණ විෂයය මාලාවක් ඉත 02 January 2014
අතේ කෑලිත් ගලවන්න හදලා කොළඹ ගාලු මුවදොර පිටියේ නවතා තිබූ වාහන කොටස් ගැලවීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිස් කොස්තාපල්වරයකුගේ අත සහ බඩ සපා කා ප 02 January 2014
ලෙඩ කෑම දුන් කොන්ත්රාත්කරු අල්ලන්න යයි බස්නාහිර පළාතේ ඇගලුම් කර්මාන්ත ශාලා හතරකට කෑම සැපයු කොන්ත්රාත්කරු අත්අඩංගුවට ගැනීම සදහා හෝමාගම පොලීසිය ගිය බව පොලීසිය කියයි. 02 January 2014
මංගලගේ විස්කි ඉස්සුවයි තරුණයා රිමාන්ඩ් එජාප පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත් බව කියන ශිරාන 02 January 2014
ඇඟලුම් කම්හල් හතරක 300ක් ලෙඩවේ ජනවාරි පළමු වැනි දා ගත් කෑමක් විසවීමෙන් පෞද්ගලික ඇඟලුම් කම්හලක හෝමාගම, පාදුක්ක, හොරණ සහ කිරිඇල්ලේ ශාඛා හතරක සේවකයෝ තුන්සියයක් පමණ 02 January 2014
පළාත් ඇමැති ට බරපතල චෝදනාවක් ලංකාපුර හා මැදිරිගිරිය ප්රාදේශිය සභා අයවැය ඉදිරිපත් කිරීම පරාද වීමට හේතුව උතුරුමැද පළාත් සභා ආහාර හා සමුපකාර ඇමැති පේශල ජයරත 02 January 2014
දංකොටුවෙත් 36කට ආහාර විස වේ දංකොටුව කර්මාන්ත පුරයේ ඇගලුම් කම්හලක ආහාර විස වු 36 දෙනකුගෙන් හය දෙනකු හැර සෙසු පිරිස දංකොටුව රෝහලේ ප්රතිකාර ලබා පිටව ගියහ. 02 January 2014
හෝමාගම පැරැදුණු අය වැයට කමිසුරු අනුමැතිය හෝමාගම ප්රාදේශිය සභාවේ පැරැදුණු අය වැය අනුමත කරමින් පළාත් පාලන කොමසාරිස් චන්ද්රානි සමරකෝන් මහත්මිය නිවේදනයක් නිකුත් කැර ඇ 02 January 2014
සුව ලේකම් නීතිය කඩලා? 2000/6 චක්රලේඛය අනුව වසර හතක් තිස්සේ නව සේවා ව්යවස්ථාවක් සකස් නොකිරීමෙන් වෛද්යවරුන්ගේ වැටුප්වර්ධක සහ උසස්වීම් අහිමි කළැයි සමස් 02 January 2014
දොළොස් මහේ පහනත් ශ්රී පාදයට ගුවනින් ශ්රී පාදස්ථානයේ අලුත් දොළොස් මහේ පහන හා ඝණ්ඨාරයද ආවාස ගෙයක් තැනීම සදහා උපකරණ ද අඩංගු කිලෝ විසිදාහක් අද සිට ලබන පස් වැනිදා දක්වා එ 02 January 2014
හෝමාගමත් 50කට කෑම විස වේ හෝමාගම ඇඟලුම් කම්හලක ද කෑම විස වීමෙන් පනහකට වැඩි පිරිසක් රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි. 02 January 2014
හොරණ රෝහලේ හදිසි තත්ත්වයක් හදිසි තත්ත්වයක් යටතේ හොරණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නිවාඩු අවලංගු කළ බවත් කෑම විස වු ඇගලුම් සේවිකාවන් ප්රතිකාර කිරී 02 January 2014
ඇස් පොට්ට කරන වැඩක් අහු වේ දින වෙනස් කැර අලෙවි කළ බව කියන කල් ඉකුත් වු අක්ෂි කාච දහයක් මීගමුව ඔසු සලකින් සොයා ගත් බව ගම්පහ කච්චේරි නිලධරයෝ කියති. 2013 යන්න 2018 02 January 2014
රොසැල්ලේ මාන කැලයක් ගිනි ගනී හැටන් වටවල රොසැල්ලේ රක්ෂිතයක ගින්නෙන් අක්කර විස්සක පමණ මාන හා ඉලුක් ගිනි ගත් බව නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියය 02 January 2014
බියගම ඇගලුම් සේවකයෝ නවයක් රෝහලේ බියගම නිදහස් වෙළෙද කලාපයේ ඇගලුම් සේවකයන් රැගෙන ගිය වාහනයක් වැලි ප්රවාහනය කළ ටිපර් රියක හැපී නව දෙනකු තුවාල ලැබු බව රෝහල් ආරං 02 January 2014
කෑම විස වී සීයක් රෝහලේ හොරණ පොරුවදණ්ඩේ ඇගලුම් කම්හලක සාදයකදී ආහාර විස වීමෙන් සියයකට අධික පිරිසක් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි කියයි. වැඩි දෙනා කාන්තාවෝය. 02 January 2014
ලේත් අච්චුවෙන් දෙකෝටියක රන් පනී රුපියල් දෙකෝටි විසි ලත්ෂයක් වටිනා රන්කැබැලි තුනක් ලේත් යන්ත්ර අච්චුවක් තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි 02 January 2014
අද කාලගුණය (ජනවාරි 02) දිවයිනේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්යාකාලයේ දී මධ්යම, සබරගමුව සහ දකුණු පළා 02 January 2014
මංගලගේ ගෙට පැන්න හොරා අල්ලයි එජාප පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට හොරෙන් පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත්තැයි කිය 02 January 2014
මොහාන් සමරනායක රූපවාහිනියෙන් යයි රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා අද (01) පස්වරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්විය. සමරනායක මහතා 2011 වසරේ ජුනි මස පළමු වැනි දා ස 01 January 2014
අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය. 01 January 2014
අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහ ලබන හත් වැනි දා තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්රශ්න ක 01 January 2014
ඕඅයිසීගේ බිරියත් සැකපිට හෙරොයින් ග්රෑම් 42ක් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහගේ බිරිය ද ප්රශ්න කිරීමෙ 01 January 2014
වැල්ලම්පිටිය ඕඅයිසීගේ බිරිය පොලිසියේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බිරිය ප්රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරං 01 January 2014
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026