බදුරලිය රෝහල ඇරේ:දොස්තර තිදෙනෙක් වැඩ බදුරලිය රෝහල දින හයකට පසු අද (27) ප්රතිකාර ඇරැඹිය. වෛද්යවරු තිදෙනෙක් වැඩට ආහ. එක්සත් ජාතික පක්ෂ මනත්රී පාලිත තෙවරප්පෙරුම ම 27 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 27) ඊසාන දිගින් හමන මෝසම් සුළං ප්රවාහය හේතුවෙන් තවදුරටත් දිවයින හරහා සහ අවට මුහුදු ප්රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී 50 27 December 2013
මාලබේ බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කාලා අවි රැගෙන යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු මාලබේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. බැංකුවේ 26 December 2013
රෝම නත්තලට තානාපතිත් එයි රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ප්රථම වරට පැවැත්වූ නත්තල් උළෙල තානාපති බැනට් කුරේ මහතාගේ ප්රධානත්වයෙන් එම කාර්යාලයේදී පැව 26 December 2013
ඉතාලි ගිහින් ලංකාව කයි අවුරුදු 9ක් වයසැති ඉතාලි ජාතික දැරියක අපචාරයට ලක් කළැයි ශ්රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බව පාදොවා කරිබිනේරි පොලිසිය පවසයි. 26 December 2013
සුමන රණවීර කැස්බෑව නව සභාපති කැස්බෑව නගර සභාවේ අයවැය දෙවන වර පරාජය වීමත් සමග හිස් වූ සභාපති තනතුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුමන රණවීර මහතා ගාමිණී ලොකු 26 December 2013
සෝම හිමි ගුණ සමරුව ඉරිදා රෝමයේදී ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දස වසරක් සපීරීමේ පිංකම ලබන 29 වැනිදා ඉරිදා සවස 3 ට රෝමයේදී පැවැත්වීමට යයි. රෝමයේ ධර්මාශෝක විහාරාධ 26 December 2013
ජනවාරියේ සිට දෙමළෙන් කට උත්තර ජනවාරි පළමුවැනිදා සිට උතුරේ ඕනෑම පොලීසියකදී දෙමළෙන් කට උත්තර දිය හැකි බව යාපනයේ නියෝජ්ය පොලිස්පති රොහාන් ඩයස් යාපන දිස්ත්ර 26 December 2013
ජාතිත් වාසනාවන් මේ වගේ දුවරු කටුගස්තොට පුංචි අම්මාගේ සුව දුක් බැලීම සඳහා පැමිණි 19 හැවිරිදි ඥාති දියණියක රුපියල් දෙලක්ෂ හාරදහසක් වටිනා රන් භාණ්ඩ පැහැර 26 December 2013
ලක්ෂ 90ක රන් පස්සනේ එළියට රුපියල් ලක්ෂ 90ක් වටිනා රත්තරන් බිස්කට් 18ක් කිලෝ එකයි ග්රෑම් 800ක් තම සිරුරේ සඟවාගෙන ඩුබායි සිට ශ්රී ලංකාවට පැමිණි ලාංකිකයෙක් අද ක 26 December 2013
මහව අයි පී සිකුරාදා කොළඹට කාන්තාවක කුරුණෑගල තානායමකට රැගෙන ගිය බව කියන මහව පොලසියේ පොලිස් පරීක්ෂක අමිත් අලහකෝන් සිකුරාදා (27) කොළඹ මහේස්ත්රාත් උසාවියට ඉ 26 December 2013
නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති කඩුවෙල නවගමු දේවාලයේ ගොන් පිට පෙරහරේ දේවාභරණ වැඩම කරවන සුදු ගොනුන් දෙදෙනාගෙන් එක් ගොනකු වැලිපැන්න දේවාලයක ඉදිරිපිට ඉඩමක බැද සි 26 December 2013
ඉන්දියා විගඩන් මාධ්යවේදියා උතුරට ගිහින් විගඩමක සංචාරක වීසා වලින් පැමිණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරයකුද සමග උතුරට ගොස් හමුදා කඳවුරක් ඡායාරූප ගත්තැයි කියන ඉන්දියාවේ ජුනිය 26 December 2013
කොළඹින් විශේෂ කණ්ඩායමක් අපුරේ අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක සවි කැර තිබිණැයි කියන නවීන වීඩියෝ කැමරාව සම්බන්ධ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැ 26 December 2013
ලංකාපුර අයවැයත් රජයට අහිමි වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ලංකාපුර ප්රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්දපහක් ද විපක 26 December 2013
නැති වු දුරකතන දෙකක් ලංකාදීපේ මාර්ග අංක 101 මොරටුව කොටුව ධාවනය වන බස් රථයක තිබී ජංගම දුරකතන දෙකක් විජය පුවත්පත් සමාගමේ සේවක මහතකුට හමු වී කොළඹ 02,නො 08,හුණුපිටි 26 December 2013
අයි පී ලිංගික අල්ලස් ගන්න ගිහින් අහුවේ වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශ 26 December 2013
මාලබේ බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කයි අත් මේස් පැළැඳ ගිනි අවි දරමින් මාලඹේ පෞද්ගලික බැංකුවකට කඩා වැදුණූ දෙදෙනකු රුපියල් ලක්ෂ 14 ක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. 26 December 2013
අඟුලාන පවුලක්ම රිමාන්ඩ් අඟුලාන වැල්ලේදී නත්තල් දා අනවසර අරක්කු වැටලීමකට ගිය වලාන පොලිස් කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි අඹු සැමි යුවළක් ද ඔවුන්ගේ පුතුන් 26 December 2013
පැය 36 ට පන්සීයක් බීලා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පැය තිස් හයේදී කළ මෙහෙයුමෙන් 517 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් 234 ක්ම බස්නාහිර පලාතේ අය බවත් 26 December 2013
මුන්දලමේ කලබලයක් මුන්දලම මුක්කුතුඩුවාවේ බුරුවා ගැසීමෙන් පසු දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග ගොස් උණුසුම් තත්ත්වයක් මතු වී ඇතැයි පොලීසිය කියය 26 December 2013
දම්වැලකින් බැඳගෙන උපවාසයේ බදුරලිය රෝහල දින පහකට පසු විවෘත කැර ඇතැත් වෛද්යවරුන් නැතැයි ප්රදේශවාසීහු කියති.ප්රතිකාර ද නොකෙරේ. රෝහල විවෘත කරන ලෙස ඉල්ල 26 December 2013
හරක් මරන් කන පහක් ලග්ගලදී අත්ඩංගුවට ලග්ගල ලකේගල පාමුල මඩුමානේදී ගවයන් දෙදෙනකු වෙඩි තබා මැරූ බව කියන පස් දෙනකු ගිනි අවි ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. බලපත්&zwj 26 December 2013
හොරකම සාර්ථකයි :ඒත් කැමරාව පරහට හිටී කළුතර සෙන්ට්රල් හන්දියේ සුපිරි වෙළද සලක සේවකයන් නොදන්වා රුපියල් අසු දහසක් කොල්ල කා පලා ගිය කල්ලියක ඡායාරූප ආරක්ෂක කැමරාවල සටහන 26 December 2013
පැය හතලිස්අටට අනතුරු 550යි පසුගිය පැය හතලිස්අටේදී අනතුරුවලින් තුවාල ලැබු 546 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්ය අනිල් ජාසිංහ මහතා කි 26 December 2013
විදුලිබලාගාර හිඳීගෙන යයි මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල මට්ටම සියයට හතළිහකින් පහළ බැස ඇතැයි ලක්ෂපාන ජලවිදුලි බලාගාර නිලධරයෝ කියති. ජලාශයට යටවු පැරැණී ම 26 December 2013
තණමල්විල ප්රා මන්ත්රීත් රිමාන්ඩ් ඇඹිලිපිටිය බෝසිරිගම නිදන්හැරීයැයි සැකපිට තණමල්විල ප්රාදේශිය සභාවේ මන්ත්රී ගාමිණි තිලකරත්න උයන්ගොඩ ඇතුළු නව දෙනෙක් වැඩබලන ම 26 December 2013
නාගොඩ දැරිය හම්බේගමුව වාඩියකින් සොයා ගනී කළුතර නාගොඩ දහතුන් හැවිරිදි දැරියක තණමල්විල හම්බේගමුව හේනක වාඩියකින් සොයාගත් බව හම්බේගමුව පොලීසිය කියයි. දැරිය පැහැරගත් බව කි 26 December 2013
සුනාමිය සමරා මිනිත්තු දෙකක් නිහඬ වෙති නව වසරකට පෙර අද වැනි දිනක ශ්රී ලංකාවට ව්යසනයක් වු සුනාමියෙන් මිය ගියවුන් සැමැරීම මාතර නගරය ඇතුළු රට පුරාම අද උදේ 9.25 ට සිදු විය. 26 December 2013
පැරෑලිය සුනාමිය සමරයි හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අසල සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව සුනාමිය සැමැරීමේ මිනිත්තු දෙකක නිහඩතාවය අද උදේ 9.25 ට පැවැත්වි 26 December 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026