වැලි යටින් ලක්ෂ හතරක තේක්ක මතු වේ ලග්ගල වැල්ලේවල රක්ෂිතයෙන් අනවසරයෙන් කැපු තේක්ක කඳන් 36 ක් වැලි ප්රවාහනය කරන මුවාවෙන් වැලි යට සඟවා හොරෙන් රැගෙන ගිය පුද්ගලයකු 30 December 2013
ලක්ෂ හය හමාරක දුම්වැටි හොරෙන් ගෙනල්ලා රුපියල් හය ලක්ෂ හතලිස් හතර දහසක් වටිනා විදේශීය සිගරට් කාටුන් හාරසිය තිස් නමයක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්රී ලාංකිකයෝ හතර දෙ 30 December 2013
හවස ඡන්දෙට රැකවරන මැද උදෙන්ම එති දමන ප්රාදේශීය සභාවේ දෙවැනි වර අය වැය අද පස්වරු දෙකට නියමිතව තිබිය දී ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු පස් දෙනෙක් පොලිස් ආරක්ෂාව මැද උදෙන් 30 December 2013
විදුර වික්රමනායක සිංගප්පූරු ගෙන යයි වැඩිදුර ප්රතිකාර සඳහා කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා සිගප්පූරුව බලා රැගෙන යනු ලැබීය. ඔහු 30 December 2013
කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්රාත් වසන්ත ආරි 30 December 2013
නොනවත්වා ගිය රියේ රහස හෙළිවේ අද අලුයම දෙකට පමණ මිනුවන්ගොඩ ඕපාත විදුලි බලාගාරය අවට ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජිප් රියක් ගැටීමෙන් පසු පලා ගිය බව කියන වෑන් 30 December 2013
තවත් මත් පැලෑටියක් කටුනායකදි අල්ලයි කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ ‘‘කාත්‘‘ නැමැති මත් පැලෑටි කිලෝග්රෑම් පනහක් සමග ශ්රී ලාංකික තරුණයෙකු කටුනායක ජාත්යන්ත 30 December 2013
දොම්පේ අය වැය ඒකමතිකව සම්මතයි දොම්පේ ප්රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය. විපක්ෂය සභාවට පැමිණියේ සියල්ල 30 December 2013
ගලිගමු ගින්න නිමයි ගලිගමුව කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක අද අලුයම හට ගත් ගින්න වැඩි හානියක් සිදු වන්නට පෙර නිවා දැමූ බව කම්හල් බලධරයෝ කියති. 30 December 2013
දිනේෂ්ගෙන් හෝමාගම ප්රා මන්ත්රීට විශේෂ ලිපියක් හෝමාගම ප්රාදේශීය සභාවේ මහජන එක්සත් පෙරමුණ මන්ත්රී කමල් චන්දන මහතාට අද ඔහුගේ නායකයා වන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ දූතයකු 30 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 30) දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ඇතිවීමේ හැකියාව ක්රමයෙන් වර්ධනය වේ. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්ප 30 December 2013
පොලිස් මුර මැද හෝමාගම අය වැය එයි හෝමාගම ප්රාදේශීය සභාවේ අයවැය දෙවැනි වර කියවීම අදයි. හෝමාගම, පාදුක්ක, අතුරුගිරිය සහ කොට්ටාව පොලීසි වලින් පොලිස් බල ඇණි කැඳවා 30 December 2013
හමුදාවේ අටක් සැකපිට මොණරාගල ඇතිමලේ කොටියාගල හේන් ගොවීන් තිදෙනෙකුට පහර දුන්නැයි සැකපිට යුධ හමුදා සෙබළුන් හත් දෙනෙකු හා සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බ 30 December 2013
පැරිස් ශිෂ්යත්ව මෙවර මිනුවන්ගොඩදී ශ්රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දරුවනට ශිෂ්යත්ව ප්රධානය කිරීමේ උත්සවය පසුගියදා මිනුවන්ගොඩ පීල්ලවත්තේ ජාත්යන්ත 29 December 2013
පැරීසියේ සමාධි ආශිර්වාද පිංකම ජනවාරි 01 වැනිදා පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්යස්ථානයේ නව වසරේ සෙත් පැතිමේ පිංකම 2014 ජනවාරි මස 01 29 December 2013
දින තුනක් තිස්සේ වැල් අලයක් හාරයි අකුරණ කුරුගොඩ එම් ජේ ඒ අමානුල්ලා මහතාගේ ගෙවත්තේ කිලෝ 300 ක් පමණ බරැති වැල් අලයක් හට ගෙන තිබේ. මෙයට වසරකට පමණ පෙර මෙම අලයේ බීජය රෝපණය 29 December 2013
ගල් වංචාවට ප්රා මන්ත්රී සැකපිට මාර්ගයක් ප්රතිසංස්කරණය කිරීමේදී රුපියල් හයලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි මධ්යම පළාතේ ප්රාදේශිය සභා අද (29) සවස පොළොන්නරුව ක 29 December 2013
කටුනායක සුපිරි මඟේ ගින්නක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ උස්වැටකෙයියාව ප්රදේශයේ ගින්නක් හට ගත් බව ප්රදේශවාසිහු කියති. 29 December 2013
බටපොල දරු තිදෙනා ළමා නිවාසයට බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත 29 December 2013
රිමාන්ඩ් සැකකරු මහරදි මැරේ කඩුවෙල නවගමු දේවාලයේ සුදු ගොනුන් දෙන්නාගෙන් එක් ගොනකු සොරකම් කළැයි කියන සැකකරු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේදී අද මිය ගිය බව එහි ප්&zw 29 December 2013
ශේෂාද්රි යුග දිවියට සම්පත් ඔබ ගැන විස්තර ටිකක් කිවුවොත්? පවුලේ වැඩිමලා මම. තව මල්ලී කෙනෙක් ඉන්නවා. ඉගෙනගත්තේ බීවර් සහ ලයිසියම් ජාත් 29 December 2013
මහලු සැමියාගේ දේපළට අනින්න බැරිවේ වයස අවුරුදු 27 වැන්දඹුව 52 හැවිරිදි සැමියා මිය ගිය පසු රුපියල් කෝටි ගණනක් වටිනා ඔහුගේ ඉඩ කඩම් මිළ මුදල් ව්යාජ අන්තිම කැමැති පත්රය 29 December 2013
අතරමං වු දරුවන්ට පොලිසිය පිහිට වෙයි බටපොල කිරිමැටියේ නිවසකින් කුඩාදරුවන් තිදෙනකු සොයාගත් බවත් ඔවුන් පොලීසියට රැගෙන ආ බවත් මවත් පියාත් සොයා ගැනීම නැති බවත් බටපොල පොල 29 December 2013
යාල අක්කර හතක කංසා හේනක් යාල වනෝද්යානය වෙහෙරගල ජලාශය සමීපය කළාප අංක පහ ප්රදේශයේ වවා තිබුණූ අක්කර හතක පමණ කංසා හේනක් වැටලු බුත්තල පොලිස් විශේෂ කාර් 29 December 2013
ඉන්දියා හිරකරුවන්ගෙන් ජය ලලිතාට ලියුමක් ඉන්දියාවේ සිරගත කැර සිටින ශ්රී ලාංකික ධිවරයින්ට ලැබෙන අල්ප පහසුකම් වලට එරෙහිව උපවාසයේ යෙදීමට තමන් සුදානම් යැයි ත්රිකුණාමලයේ 29 December 2013
‘ඉන්දියා මාධ්යවේදියා බොරු කියනවා’ සංචාරක වීසා ලබාගෙන කිලිනොච්චියට පැමිණ හමුදා කඳවුරු ඡායාරූප ගත කළැයි කියන තමිල්නාඩුවේ ජුනියර් විගඩන් සඟරාවේ මාධ්යවේදී තමි 29 December 2013
හෝමගම ප්රා සභා විපක්ෂයට මරණ තර්ජන හෝමාගම ප්රාදේශිය සභාවේ සඳුදා ( 30) පැවැත්වෙන අය වැය පරාජය කළහොත් මරා දමන බවට දුරකතනයෙන් මරණිය තර්ජනය කැර ඇතැයි විපක්ෂ නායක අරුණ ප 29 December 2013
මෛත්රීපාලට අයින් වෙන්නලු පොළොන්නරුව දිස්ත්රික්කයේ ප්රාදේශිය සභා කිහිපයක අය වැය දිනා ගැනීමට නොහැකි වු නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛ 29 December 2013
දිඹුලාගල /වැලිකන්දේ වතුරේ වස පොළොන්නරුව දිඹුලාගල සහ වැලිකන්ද ප්රාදේශිය ලේකම් කොට්ඨාස වල ක්රියාත්මක පානිය ජල ව්යාපෘති රැසක ආසනික් හා කැඩ්මියම් 29 December 2013
මරුටි සුසුකි ලංකාවට එන හැඩයි ඉන්දියාවේ මරූටි සුසූකි මෝටර් රථ නිශ්පාදන සමාගම ශී්ර ලංකාවේ රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම කෙරෙහි සැළසුම් 29 December 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026