හෝමගම අයවැය විවාදය නිතී විරෝධීයි හෝමාගම ප්රාදේශිය සභාවේ පසුගිය 11 වැනිදා පැවැත්වු පළමු අය වැය විවාදය නීත්යනුකූල නැතැයි පළාත් පාලන කොමසාරිස් චන්ද්රාණි සමරක 20 December 2013
පේරාදෙණි තුනකට අත්හිටවූ සිර දඬුවම් 2011 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්යාලයයේ ශාස්ත්රපීඨයට ඇතුළත් වූ සිසුවකුට පහර දී අපයෝජනයට ලක් කර නවක වදය දීම සම්බන්ධයෙන් එම විශ්ව ව 20 December 2013
උහන අය වැය පරදී අම්පාර උහන ප්රාදේශීය සභා ඡන්දයෙන් සන්ධානය වැඩි ඡන්ද පහකින් පරාජය විය. පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද නවයක් ද ලැබිනි. 20 December 2013
මිල්කෝ වර්ජනයේ ප්රධාන ඉල්ලීමි දෙකක් මුල් කැරගෙන මිල්කෝ සමාගමේ සේවකයෝ අද සිට වැඩවර්ජනයක් අරඹා ඇත. මිල්කෝ පරිපාලනය ඉවත් කැර වෙනත් අමාත් 20 December 2013
පිටකොටු ගින්නේ හෝඩුවාවක් නෑ කොළඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ කඩ 104 ක ගින්න ගැන හෝඩුවාවක් නැතැයි පිටකොටුව පොලීසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහ 20 December 2013
වාස්ට ඇප ඉල්ලයි 2009 අගෝස්තු මාසයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු වන හිටපු නියෝජ්ය ප 20 December 2013
බියගම ප්රා මන්ත්රීට ඇප බලපත් රහිතව වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙන ගියැයි මධ්යම පරිසර අධිකාරියෙන් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු න 20 December 2013
නදීෂා හේමමාලි එජාපයේ ටෙලි නාට්ය නිෂ්පාදිකා හා චිත්රපට ටෙලිනාට්ය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එජාප 20 December 2013
ගණිතෙන් දෙවැනියා රාහුලෙන් අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්යාලයයේ චමෝද් දමිත සමරජීව (19) සමත් විය. 20 December 2013
පොලිස් ආරක්ෂක මැරූ හතරක් ගස් 2002 ජුනි 14 වැනි දා බඩල්කුඹුර බුත්තල පාර වෙහෙරගොඩ දී අත් බෝම්බයක් පුපුරවා හැර පොලිස් ආරක්ෂක සහායක එස් ජයසිංහ මරා, තවත් තිදෙනකු අංගවිකල 20 December 2013
මාලඹේ සල්ලිකාරියත් රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කැර සිටින හිමාලි ක 20 December 2013
‘පහේ සිසුන්ට හොඳ පාසල් දොර වැසීම දෙකේ වැඩක්‘ පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ජනප්රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි කියමින් ලංකා ගුරුසං 20 December 2013
නොටින්හැම් දහම්පාසල් දරුවෝ දස්කම් පෙන්වති නොටින්හැම් ශාන්ති විහාරයේ දහම් පාසලේ සිසුන්ගේ දක්ෂතා එළිදැක්වුණ වැඩසටහනක් පසුගියදින පැවැත්විණි. විහාරාධිපති තෙල්දෙණියේ අමි 20 December 2013
ලක්ෂ තුනක මහ හපන්නු සිව් දෙනා 2013 අපොස උසස් පෙළ විභාග ප්රතිඵල අනුව ගණිත අංශයේ මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්යාලයයේ අධිත වීරසිරි ඩයස් ද, විද්යා අංශයේ මුල් තැ 20 December 2013
දොස්තර රිමාන්ඩ් බීමතින් හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යාම, උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදන 20 December 2013
බීලා යතුරු පැදියේ ගියැයි දොස්තර උසාවියට මත්පැන් බී යතුරු පැදියක් පදවාගෙන ගිය වෛද්යවරයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලි 20 December 2013
‘සීනි බෝල එපා‘ වැටුප් විෂමතා ඉවත්කැර දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් විශ්රාමිකයන්ගේ දිස්ත්රික් ඒකාබද්ධ සංවිධානය විසින් මෙහෙයවූ උද්ඝෝෂණයක් අද උදෑ 20 December 2013
උසස් පෙළ ප්රතිඵල එයි අපොස උසස් පෙළ ප්රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්රතිඵල බලා ගත හැ 20 December 2013
මාතලේ නාගරික මන්ත්රීට මරණ තර්ජනලු අය වැය පරාජය කිරීමට සහ නගරාධිපති හා කොමසාරිස්වරයා ඉවත් කිරීමට තමන් උත්සාහා දරනවායැයි පවසමින් තමා සහ පවුලේ අය මරා දමන බවට කිසි 20 December 2013
ෆේස්බුක් මිතුරෝ අභය දානයේ බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට 20 December 2013
මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා බී මුදල් හා ජංගම දු 20 December 2013
කොටි අවි සැපයුම්කරු පිටුවහල් ශ්රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි බාල්රාජ් නායිතු (51) 20 December 2013
‘ඉසුරුපායේ ගින්න පාලනය කළා‘ බත්තරමුල්ල ඉසුරුපාය අධ්යාපන අමාත්යංශයේ සිව් වැනි මහලේ විශ්රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්යංශ සේවකයන් හා ගිනි නිවන භටය 20 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 20) දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්රී 20 December 2013
ඉසුරුපායේ ගින්නක්? බත්තරමුල්ල ඉසුරුපායේ සිව්වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි අධ්යාපන අමාත්යංශ ආරංචි කියයි. 20 December 2013
පෙදරේරුවා අමානුෂික වැඩක් කරයි පාදුක්ක දොම්පේ ත්රිරෝද රථ රියදුරකුගේ පාද දෙකම කඩුවකින් කපා වෙන් කළැයි කියන පෙදරේරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලීසිය 19 December 2013
කිලෝ 8500ක පහණ පහනක් සිරි පා මළුවට කිලෝ 8613 ක් බරැති ශෛලමය දොළොස්මහේ පහනක් ද හා පිත්තල ඝණ්ඨාරයක් ද වන්දනාකරුවන්ගේ වන්දනාමාන සඳහා දින කිහිපයකින් ශ්රී පාද මහ මළුවට රැ 19 December 2013
වනාත විල්ලු ඉඩම් හොරට විකිණියැයි කෝටියක ඇප පුත්තලම වනාත විල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණියැයි කියන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් 19 December 2013
මාතලේ අය වැය දිනයි මාතලේ ප්රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද දහයකින් සම්මත විය. ප්රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙණිය මහතා අය වැය වාර්තා 19 December 2013
සහේතුක විදුලි ගාස්තු ක්රමයක් ඉල්ලයි මොරටුව විශ්වවිද්යාලයීය විදුලි ඉංජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විදුලි ඉංජිනේරු සංගම් විද්වත් සංවාදය කොළඹ ග 19 December 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026