ඉතාලි මව පුතා සිහිකර ගෙවල් දන් දෙයි ඉතාලියේ මිලානෝ නුවර බෞසාන් හි ජීවත් වන මේරි දීප්ත ප්රනාන්දු මහත්මිය, ඉතා දිළිඳු පවුල් සදහා නිවාස තනා දීමේ ව්යපෘතියක නිරත වෙමින 19 December 2013
සුනාමියෙන් මිය ගිය අය සමරයි සුනාමි ව්යසනයෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරිමේ පින්කමක් ඉතාලියේ බ්රේසියා බෞද්ධ විහාරස්ථානයේදී ලබන 26 වැනිදා පැවැත්වෙන බව 19 December 2013
රජය බිංගිරිය අය වැය දිනයි බිංගිරිය ප්රාදේශිය සභාවේ අය වැය ඡන්දයේදී වැඩි ඡන්ද හතරකින් සම්මත විය. 19 December 2013
අම්බලන්ගොඩ සිසුවෙක් පොලිසියෙන් පහර කාලා? අපොස (සා පෙළ) මධ්යස්ථානයක් වන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ වීදුරු කඩා රුපියල් පනස්දහසක පමණ අලාභයක් කළැයි කියන සිද්ධියක් මත පරීක් 19 December 2013
සෙල්ලම් පිස්තෝලෙට උප සභාපති බය වෙලා? කුලියාපිටිය ප්රාදේශිය සභා අය වැය සම්මත වීමෙන් අනතුරුව අස්වැද්දුම හෝටලයේදී පැවැති සම්භාෂණයකදී පුද්ගලයකු තම හිසට පිස්තෝලයක් එල 19 December 2013
ගොඩනැගිල්ලේ කුලිය ලක්ෂයයි නුවරඑළිය නගරයේ ගණිකා නිවාසයක කලමණාකරුට හා ගැහැණුන් තිදෙනකුට නුවරඑළිය මහේස්ත්රාත් සම්පත් හේවාවසම් මහතා කලමණාකරුට රුපියල් හැ 19 December 2013
අපුර වකුගඩු සැත්කම් ඉලක්ක වතුරේ අනුරාධපුර රෝහලේ වෛද්ය කාර්ය මණ්ඩලයේ බරපතල හිගයක් නිසා 2014 දී වකුගඩු සියයක් බද්ධ කිරීමේ ඉලක්කය සපුරා ගත හැකි නොවෙතියි වකුගඩු ප 19 December 2013
මාතලේ රෝහලේ සුළු සේවකයෝ වැඩ වරති වෘත්තිය ඉල්ලිම් කිහිපයක් මුල් කැර ගනිමින් මාතලේ රෝහලේ කණිටු සේවකයෝ වර්ජනයක් කළහ. ඉල්ලීමි නොලැබුණහොත් ජනවාරි හත් වැනිදා සිට දි 19 December 2013
මැතිසබේ කාරක සභාවට පණ දෙයි ජාතික ප්රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අරමුණින් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කැර ගැනීම සඳහා පත් කළ පාර්ලිමේන්තු ව 19 December 2013
කැස්බෑව උප සභාපති මුල් පුටුවට දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්රිය මහතා පත් කැර ඇත. පළාත් පාලන පනත යටතේ සභාප 19 December 2013
කපුවා මරාදාලා ගල්ගමුවේ සියඹලන්ගමුවේ කපුවකු (42) ඔහුගේ නිවසසේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 19 December 2013
ඊෂි කෑෂ් සුත්තරේට පොලීසියත් අහුවේ පොලිසියේ උසස් නිලධරයන්ගේ පෞද්ගලික සහකාර නිලධරයන් බව අඟවමින් විවිධ හේතු පවසා පොලීසියේ වෙනත් නිලධරයන්ගෙන් රුපියල් විසිදහස දක්වා ඊ 19 December 2013
ෆොන්සේකා කැලණි පන්සලේ උපන් දිනය සමරයි හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ මහා විහාරයේදී ආගම 19 December 2013
තලංගම හතර දෙනාට ඇප පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා මාලබේදී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ යට ගැසීමට මුද 19 December 2013
ගැහැණු සතා පිරිමි සතා ගිලී දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති. ගැහැණු සතා අඩි 19 December 2013
මීගොඩ ආර්ථිකයට තව භාණ්ඩයක් එයි රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්යස්ථාන 19 December 2013
‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’ කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්රකාශ කළේය. 19 December 2013
ඉඹුල්පේ ඡන්දෙත් පරාදයි ඉඹුල්පේ ප්රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය. සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ සන්ධාන මන්ත්රී ජේ 19 December 2013
රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ? මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ ජලයේ වෙනස හේතුවෙන් භූමියේ රසායනික සංයුතිය වෙනස්වීම නිසා යැයි ද කෘෂි රසා 19 December 2013
ගල් කඩන්නා පිහියත් සමග සැක පිට පාදුක්ක තුන්නානෙහි තරුණ බිරියක කපා කොටා මරා දැමී යැයි සැකපිට ගල් කඩන්නෙකු වන සැමියා පිහියද සමග අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 December 2013
කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය. කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල 19 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 19) දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්රී කාලයේ 19 December 2013
අමල් පෙරේරා කට උත්තර දෙයි කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගොඩ පොලීසියට ගියේය. 19 December 2013
කඩ දෙකක් ගිනි තබා වනසයි කුරුඳු ගහ හැතැප්ම කුරුඳු කඩයක් සහ රන් අභරණ කඩයක් ගිනි තබා වකසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මෙම ගින්න නිවා දැමීම සඳහා වතුර 19 December 2013
පොලිසියේ 42ට උසස්වීම් දෙසැම්බර පළවැනි දා සිට ක්රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්&z 18 December 2013
පොලිසියෙන් ගිහින් බෝම්බ කම්හලක් දාලා? මාස තුනකට පමණ පෙර පොලිසියෙන් ඉවත් වු කොස්තාපල්වරයෙකු මෙරට තැනූ අමුතුම තාලයේ අත් බෝම්බ දෙකක් සමග පුත්තලම තල් අඩියේදී සැකපිට අත් අඩ 18 December 2013
සාම සාධක භටයෝ විසිර යති ලෙබනන් සාම සාධක රාජකාරි සදහා පිටව යන ශ්රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ හත්වන ලෙබනන් සාම සාධක බලඇනියේ නිලධාරීන් 10 ද 18 December 2013
පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග වත්තල මාබෝලේ මිරිස් මෝලක සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධි 18 December 2013
සේලයින් බටේ කෙස් ගහක්? හොරණ රෝහලේ අංක හතර වාට්ටුවේ රෝගී කාන්තාවකට සේලයින් දීමට සූදානම් කළ සේලයින් බටයක කෙස් ගසක් වැනි කළු පැහැ ආගන්තුක ද්රව්යයක් තිබ 18 December 2013
කුඹුරු අක්කර 15000ක් අනතුරේ වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක් ජලය නිකුත් කිරීමේ 18 December 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026