සචින්ගේ චිත්රපටයේ ප්රචාරක පටය එළියට සචින් ටෙන්ඩුල්කාර්ගේ ජීවීත කතාවෙන් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති චිත්රපටයක් වන Sachin : A Billion Dreams යන චිත්රපටයේ ප්රචාරයක පටය මේ වන විට අන් 15 April 2016
ෂාරුක් ඛාන් ගෙදර වැඩට උදවු කරනවා බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් පවසන්නේ, ඇගේ සැමියා නිවසේ එදිනෙදා කටයුතුවලට හොඳින් උදවු කරන බවයි. විලාසිතා 15 April 2016
ඉරේ බලේ ඉර අපට කිලෝමීටර මිලියන 149.6 ක් දුරින් පැවතියත් එහි රස්නය නිසා නම් අපට ඉර මීටරයක් දුරින් පවතින ලෙසයි දැනෙන්නේ. මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ ඉ 15 April 2016
Fan චිත්රපටය එළිදකී බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් මේ වසරේ මුල්වරට සිය රසික පිරිස් මුණගැසෙන "ෆෑන්" චිත්රපටය අද දිනයේදී (අප්රේල් 15 15 April 2016
බලපොරයක් ඒකාබද්ධ විපක්ෂයෙ ඉඳන් සද්ද කරන දකුණෙන් ආපු එක්තරා චරිතයක් දේශපාලන ඩබල් ගේමක් ගහනවය කියලා මැදමුලන පැත්තට ආරංචිවෙලා කියලා කියනව... 15 April 2016
ලග්ගල තුනකගේ වැඩ තහනම් ලග්ගල පොලිසියේ ආයුධ තොගය අතුරු දන් වීම සම්බන්ධයෙන් එම පොලිසියේ රාත්රී රාජකාරි කරමින් සිටි තුන් දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය ක 15 April 2016
ක්ෂේත්රය ගැන කලකිරීමෙන් මම ඉන්නේ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්යය තුළින් ඔබේ ආලින්දයට ගොඩ වදින් අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජ 15 April 2016
ජනප්රිය වගේම දක්ෂ නිළිය විදිහට සම්මාන ලබන්න කැමතියි මේ දිනවල විකාශය වන "ළබැඳියේ" ටෙලි නාට්යයේ "අචලා" ලෙසත්, "අංකල් සෑම්" ටෙලි නාට්යයේ "ප්රමිලා" ලෙසත් ඔබේ ආලින්දයට 15 April 2016
හැරී පෝටර් වෙනත් මඟක හැරී පෝටර් චිත්රපට මාලාවෙන් ලොව පුරා රසික ආදරය දිනා ගත් ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ වෙනස්ම චිත්රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 14 April 2016
නටාෂා රත්නායකගේ අවුරුදු ගායන පරපුරේ තරුවක් වන නටාෂා රත්නායක, ඇයගේ අවුරුදු සතුට අපත් සමග මෙලෙස බෙදා ගත්තේය. 14 April 2016
අවුරුදු සාදය කඩු පහරින් අවසන්වේ : පහක් රෝහලට ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. සැකකරුව 14 April 2016
මහින්ද රාජපක්ෂ අවුරුද්දට සුභ පතා නිකුත් කළ selfie video එක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෙල්ෆි විඩියෝවකින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතිය. මෙම වීඩියෝව නිකුත් කර තිබුනේ නාමල් රාජපක 14 April 2016
රෙදි කැටයම් මේ වීඩියෝව රෙදිවලින් සිදුකළ එකක්. මෙවැනි වීඩියෝවක් වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් සිදුකිරීම පිළිබඳව පළමුවෙන්ම මෙහි නිර්මාපකයාට ගෞර 14 April 2016
වැඩේ වන වුණ හැටි තමන්ගෙ වුර්තීය ප්රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්ය අධිකාරියක ට්රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන 14 April 2016
2016 දී ඩෙඩ්පූල් ඉහළින් මෙම වසර මුල් කාර්තුවේදී හොලිවුඩයේ ඉහළින් ඇති සිනමා පට අතරට Dadpool සහ Everybody Wants Some එකතු වී ඇත. ඒ සම්බන්ධයෙන් ප්රේක්ෂක ඔබේ මතය කෙසේ වෙතත 14 April 2016
ඉෂාන් 'ලයිව් බැන්ඩ්' එකත් එක්ක බුද්ධික සේනාධීර ජනප්රියතම යොවුන් සංගීත කණ්ඩායමක් වන 'සෙන්ටිග්රේඩ්ස්' හි මුල් සාමාජිකයෙකු වන ඉෂාන් ලන්ත්රා බොහෝ දෙනාකු 14 April 2016
දිමුත් අනුරාධා යුවළ අලුත් අවුරුද්ද සමරමින් ජනප්රිය නිළි අනුරාධා කුලුකුරුසුරිය හා ක්රිකට් ක්රීඩක දිමුත් කරුණාරත්න දෙදෙනා අලුත් අවුරුද්ද සැමරු අයුරැයි මේ. 14 April 2016
සුපිරි මගේ මීටර 300ක් දුර වාහන පෝලිමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීමේ දොරටුව අසල අද උදේ රථවාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි. මීටර් 300ක් පමණ දුරට වාහන පොලි 14 April 2016
කාන්තාවකට පහර දුන්නැයි කොස්තාපල් සහ පුතා සැකපිට කාන්තාවකට අතින් පයින් පහර දී බලහත්කාරයෙන් සිය නිවසේ රඳවා ගත්තැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ග 14 April 2016
හමුදාවේ දෙන්නා පොලිස් කූඩුවේ අවුරුදු කති අලුත් අවුරුද්දේ අම්පාර සර්වෝදය හංදියේ ආරවුලකට සම්බන්ධ වූ බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියය 14 April 2016
අලි පහරින් ගොවියා මරුට වැපිරීම සඳහා බීජ වී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ගොවියකු දමන දී අද උදෑසන වල් අලි ප්රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි. වනජ 14 April 2016
ලග්ගල පරීක්ෂණ රහස් පොලිසියට ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන රහහස් පොලිසියට පැවරූ බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලයය කියයි. අද අ 14 April 2016
මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. "සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්යතාව ගීත ක්ෂේත්ර‘ය තුළ සනිටුහන් 14 April 2016
කොටිගල නාහිමියෝ අපවත් වෙති ගාල්ල කොටිගල පරමේන්ද්රාධිපති බෙලිගල පඤ්ඤාරතන නාහිමියෝ (92) අපවත් වුහ. ආදාහන පුජෝත්සවය සෙනසුරාදා (16) පැවැත්වීමට නියමිතය. 14 April 2016
ජේක් ග්ලින්හාල්ගෙන් අලුත් වැඩක් ජේක් ජිලන්හාල් යනු හොලිවුඩයේ සුපිරිතම නළු වේදිකාව මත අනිවාර්යයෙන් තැබිය හැකි නළුවෙකි. පසුගිය වසර කිහිපය පුරාවට ඔහු රඟදැක්වූ ච 14 April 2016
භාවපූර්ණ ගාන්ධර්වයාණන් හඬ අවදි කරයි භාවපූර්ණ ගීත රැසක් ගායනා කරන ප්රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා, සිය හඬ පෞරුෂය එක් කළ අලුත් ගීතයක් මේ දිනවල පටිගත කිරීම් ක 14 April 2016
අත පාටියෙත් පට්ටම් වෙනසක් අලි පාටියෙ ඉහළ තනතුරැ ගණනාවක් වෙනස් වුණා... ඒ අතරෙ "අත"පාටියෙත් එක ඉහළම තනතුරක් වෙනස් කිරීම ගැන පක්ෂ නායකත්වයෙ අවධානය යොමු වෙලා ක 14 April 2016
රතු පලසේ සරාගීව හොලිවුඩයේ ජනප්රිය සහ සරාගී තරු කිහිපයක්ම එකවර දැකගැනීමේ හැකියාව පසුගියදා උදා වුණා. ඒ පසුගිය අප්රියෙල් 9දා පැවැත්වුණු 2016 MTV Movie Awards 14 April 2016
පොලිස් ප්රධානීහු ලග්ගලට යති අද අලුයම ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝලර් පහක් රැගෙන පළා ගිය බව කියන පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. 14 April 2016
චේතනා හා කසුන් යුවළගේ පළමු අලුත් අවුරුදු සැමරිම ජනප්රිය යොවුන් ගායක තරු යුවළක් වන චේතනා රණසිංහ හා කසුන් පැස්කුවල් යුවළ සිය නිවසේදී අලුත් අවුරුද්ද සැමරු අයුරුයි මේ. 14 April 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026