‘ජනපති කාර්යාලය, අරලිය මැදුර දියවන්නාවට‘ වාණිජ අගනගරය ලෙස සැලකෙන කොළඹ පිහිටි ජනාධිපති හා අගමැති කාර්යාල ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය සමීපයේ ඉදිකිරීමට ත 08 December 2015
කෝටියක අබිං වව්නියාවෙන් අල්ලයි ඉන්දියාවෙන් බෝට්ටු මගින් ගෙන්වූ බව කියන අබිං කිලෝ දෙකක් වව්නියාවේදී අද (8) අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්රව් 08 December 2015
කිඹුලා අල්ලන්න කිලිනොච්චියේ මෙහෙයුමක් කිලිනොච්චි ප්රදේශයට පවතින ජල ගැලීම් තත්ත්වයත් සමග කිලිනොච්චි තිරුවේයාරු ප්රදේශයට පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව කිලිනොච්ච 08 December 2015
දුම්වැටි නිවාරණ ජගත් සම්මානය රාජිතට දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානය සෞඛ්ය හා දේශීය වෛද්ය ඇමැති රාජිත සේනාරත්න මහතාට හිමි විය. දුම්වැටි හා මධ් 08 December 2015
චෙන්නායි ගුවන්තොට ඇරේ ගංවතුර නිසා වසා දැමුණු චෙන්නායි ගුවන් තොටුපොළ අද යළි විවෘත විය. මගීන් 56 දෙනකු රැගත් ගුවන් යානයක් උදේ කටුනායකට පැමිණි අතර එම යා 08 December 2015
මග මරුවා සුපිරි මඟෙන් එයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇත්කඳුර දිවිතුර ප්රදේශයේ දී අද උදේ වෑන්රියක් පෙරැළී රත්නපුරයේ කාන්තාවක (28) මියගොස් එහි ගමන් කළ නම දෙනාගෙන 08 December 2015
පුංචි බබා පාරෙ දමා ගිහින් පිටකෝට්ට ප්රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු අතරමං කර සිටිය දී සොයාගත් මිරිහාන පොලිසිය එම පිරිමි දරුවා අද අධිකරණයට ඉදිරිපත් කි 08 December 2015
මහා මාර්ග හිටපු ලේකම් එෆ්සීඅයිඩියට මහා මාර්ග ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් රුපියල් කෝටි 2800 ක් අවභාවිතා කරන ලද 07 December 2015
මොරටුව නාගරික කොමසාරිස් අත්අඩංගුවට රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් මොරටුව නාගරික කොමසාරිස් ජී.එම්.කරුණාරත්න මහතා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. ඔහු වෛද් 07 December 2015
බැටරි හොරාගේ බැටරි බහී මාස 6කදී පානදුර අවට පොලිසි 15ක ප්රදේශයන්හි ලොරි 53කින් බැටරි 68 ක් සොරකම් කළැයි කියන දෙදෙනෙක් පානදුරදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 07 December 2015
ජනපති කොමිසමේ තොරතුරු ගන්න රඟපෑමක් කරලා බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ප්රධාන පරීක්ෂක ප්රදීප් මෙන්ඩිස් අබේසේකර බව කියමින් කොමිසමේ තොරතුරු ලබාගැනීමට උත්සාහ කළැය 07 December 2015
‘ත්රිකුණාමල සෝදිසි මෙහෙයුමෙන් මළ සිරුරු හමුවී නෑ‘ ත්රිකුණාමලය සාම්පූර් වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඩෝරා යාත්&z 07 December 2015
සා/පෙළ හෙට සිට අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්යස්ථාන 4,670 කදී අඟහරුවාදා (8) සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නි 07 December 2015
‘රාජ්ය සේවක අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරනවා‘ වෘත්තිකයින්ට රාජ්ය සේවය එපා කර ඔවුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ්රමිකයින් ගෙන්වීමේ උත්සාහයක රජය නි 07 December 2015
ආක්ෂා සුධාරිට රට යන්න අවසර දෙයි ඉන්දීය ව්යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 160ක් වංචා කිරීමේ සිද්ධිය සැකපිට ඇප මත සිටින ටෙලි නාට්ය නිළි ආක්ෂා සුධාරිට එතෙර ගමන් සඳහ 07 December 2015
වම දකුණ මාරුවීම ගැන සෞඛ්ය අමාත්යංශයෙන් පරීක්ෂණයක් කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය 20 වැනිදා කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්යකර්මයකට භාජනය කළ පසුව 07 December 2015
චෙන්නායි ගංවතුරට අසුවූ ලාංකිකයෝ අඟහරුවාදා එති දඹදිව වන්දනා සඳහා පැමිණ සිටිටදී ගංවතුර හේතුවෙන් චෙන්නායි නුවර දක්වා දුම්රියෙන් යෑමට නොහැකිව නවදිල්ලියේ රැඳී සිටින ශ්රී ලාංක 07 December 2015
නීති සම්මේලනය ලබන මාර්තුවේ ශ්රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කරන 2016‐ ජාතික නීතී සම්මේලනය ලබන මාර්තු 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වාද්දූව බ්ලූවෝටර් හෝටලයේදී පැ 07 December 2015
‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘ පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලිය 07 December 2015
ගීතාට එරෙහි පෙත්සමට විරෝධතා ඉල්ලයි ස්විට්සර්ලන්ත ‐ශ්රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත් 07 December 2015
ජනපති හැමෝටම බෙදයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඩිප්ලෝමා සහතික බෙදාදීමකි. වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයන්ට උපහාර පිදීමක්ද ඒ සමග පැවැත්වි 07 December 2015
‘ගිය රජයේ ටකරන් බෙදිල්ලත් සාධාරණ නෑ‘ නිවාස සංවර්ධන අධිකාරිය ගිය රජය සමයේ උඩුනුවර ජනතාවට බෙදන්න ගෙනා ටකරන් තොගයක් කිසිවකුටවත් සාධාරණව නොබෙදූ බවත් ඉන් කොටසක් තවමත් හිට 07 December 2015
‘ගොවියන් සමග පාරට බහිනවා‘ - අනුර කුමාර ‘නිමක් නැති සහන දෙන බව කියන ආණ්ඩුව මෙවර අයවැයෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කර තිබෙනවා ‘යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක 07 December 2015
ෆේස්බුක් මිතුරෝ අපේ ගමේදී මුණ ගැහෙති යුද්ධයේ දී ආබාධීත වු හමුදා සෙබළුන් එක්ව එම් ආර් සේනා සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇත. ඔවුන් හමු වුයේ ෆේස්බුක් සම 07 December 2015
“ඉංජිනේරුවාට සමාන දැනුමක් ගොවීන්ට තියෙනවා“ වත්මන් වාරි ඉංජිනේරුවකුට සමාන දැනුමක් ඇති අපේ ඇතැම් පැරණි ගොවියන්ගේ දැනුම අත්දැකීම් හා පරිනත බව කිසි විටෙක බැහර නොකරන්නැයි ජනාධි 07 December 2015
පෝෂණ මල්ලේ ගුල්ලෝ කල් ඉකුත්විම් දිනයත් නිෂ්පාදිත දිනයත් ලෙස එකම දිනයක් සදහන් රටකජු පැකට් තමන්ට දුන් බවත් ඒවා ඇතුළේ ගුල්ලන් සිටින බවත් හංවැල්ලේ නැගෙ 07 December 2015
රාහුල ආදි සිසු හමුව ශනිදා මාතර රාහුල විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය සංවිධානය කරන සාමාජික දිනය හා ක්රීඩා දිනය දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා දවස පුරා බත්තරමුල 07 December 2015
නාලක ගොඩහේවා රිමාන්ඩ් සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රා 07 December 2015
කඩේට හොර සල්ලි දී දුවයි කාන්තාවකද සමග ඇඹිලිපිටියෙන් ආ පුද්ගලයකු ගාලු මුවදොරදී භාණ්ඩයක් මිලදී ගන්නට රුපියල් දහසේ ව්යාජ නෝට්ටුවක් ලබාදුන් අවස්ථාවේදී අ 07 December 2015
චොකා මල්ලිට ඇප ජනපතිවරණ සමයේ රත්නපුර කහවත්තේදී පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි තබා ආධාරකරුවකු ඝාතනයට සැකපිට රිමාන්ඩ් භ 07 December 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026