අපට අහිමි වූයේ ආත්මය ද? යුද්ධය අවසන් වීමෙන් පසු වසර පහක් ගතව ගොස් ඇති කාලය කෙසේ විය හැකිව තිබුණිදැයි මගේ සිතෙහි නැඟෙන පැණයකි. එම පැණයට මා සපයන පිළිතුරේ ම 29 May 2014
මරුවා රඹුටන් ගෙඩියෙන් එයි රඹුටන් ගෙඩියක් උගුරේ හිර වී ගම්පහ ඉහළයාගොඩ අවුරුදු හතර හමාරක් වයසැති දරුවකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි. 29 May 2014
වාස් නඩුවේ රහස් පොලිසි වාර්තාවක් කැඳවයි බම්බලපිටිය ව්යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයෙන් පසුව හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කළගෙඩිහේනෙන් සොයා ගත් පුපුර 29 May 2014
කැසිනෝ හිමිකරුට ඇප කොල්ලුපිටියේ කැසිනෝ රාත්රී සමාජ ශාලාවකදී පානදුරයේ තාරුකා නදී කුමාරී විජේසිංහට පහර දුන්නැයි කොළඹ කැරොකි සමාජ ශාලා හිමියකු වන සු 29 May 2014
ඉතාලි පොලිසිය ලක් ජීවිත තුනක් බේරයි ඉතාලියේ ත්රේවිසෝ නගරයේ ආසන්නයේ ප්රෙගන්සෝල් හී ලාංකිකයන්ගේ නිවසක මුළුතැන්ගෙයි පසුගියදා ගින්නක් ඇතිවිය. ඒ අවස්ථාවේ ඒ අසලින් ග 29 May 2014
චීන්නුත් වල්ලපට්ටේ ඇලෙති නෙළුව ලංකාගම දී වල්ලපට්ටා තොගයක් සමඟ චීන ජාතික කතක හා චීන ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රුපියල් විසි ලක් 29 May 2014
තව පොඩ්ඩෙන් ටිපරය අත්තනගලු ඔයේ අත්තනගල්ල වරාගොඩ යකඹේ පාලම උඩ දී ටිපරයක් හා යතුරු පැදියක් ගැටී ටිපරය පාලමේ යකඩ ඇන්ද කඩාගෙන ඉවතට පැන නතර විය. එය අත්තනගලු ඔයට නොවැ 29 May 2014
රඹුටන් ගෙඩිය ව්යාපාරිකයා පොලිසියට යවයි පාසල නිමවී ගෙදර යන ගමන් කැඩූ රඹුටන් ගෙඩියක් ගෙයක වහළට වැටීම නිසා සිසුන් හතර දෙනකු බේරා ගැනීමට හෝමාගම පොලිසියට සිදු විය. එක් සිසු 29 May 2014
ලැබුණේ කළු පෙට්ටියේ සංඥා නොවේ අතුරුදන් වූ එම්.එච්. 370 මැලේසියා ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූවා යැයි සැලකූ ධ්වනි සංඥා හතර එම කළු පෙට්ටියන් නිකුත් වූ ඒවා නොව 29 May 2014
ජපුර සිසුවිය මරුට : තිදෙනෙක් රෝහලට කටුනායක අධිවේගී මාර්ගයේ මීගමු මහනුවර මාර්ගය සම්බන්ධ වන පිවිසුමේ වනවාසල ගුවන් පාලමේ දී අද අලුයම කාරයක් පාලම ඇන්දේ ගැටී ජය 29 May 2014
ලංකා සිසුවකුටත් ජපානෙදී බිත්තර ප්රහාරයක් ජපානයේ ටෝසු භාෂා අධ්යයන ආයතනයේ නේපාල, වියට්නාම් හා ශ්රී ලංකා සිසුන් තිදෙනකුට බිත්තර ප්රහාරයක් එල්ළ කළැයි කියන සිසුහු තිදෙනෙ 29 May 2014
මිරිසුවිල් ඝාතනයේ පැමිණිල්ලේ දේශන අවසන් 2000 දෙසැම්බර 20 වැනි දා යාපනයේ මිරිසුවිල්හි බාල වයස්කරුවන් තිදෙනකු ඇතුළු සරණාගතයන් අට දෙනකු හිංසාවට ලක් කර මරා දැමුවේයැයි ගජබා රෙජිම 29 May 2014
ගුවන් රෝදය බලන්න විශේෂඥයෙක් යයි ගුවන් යානයක කොටසක් අලුත්ගම මොරගොල්ලේ මුහුදෙන් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ගුවන් යානා පිළිබඳ විශේෂඥයකු යවන බව ගුවන් හමු 29 May 2014
කිතුල් නිෂ්පාදන දන්සලක් (එම්.ටී.ඒ.එන්.පෙරේරා රත්නපුර සිට) - කිතුල් නිෂ්පාදන ප්රචාරණය සහ හොඳ කිතුල් නිෂ්පාදන හඳුන්වාදීම සාම්ප්රදායික කර්මාන්ත හා කුඩ 29 May 2014
රුහුණ සරසවි දොරටුවේ ටයර් පුළුස්සයි ලබන වසරේ දැයට කිරුළ රුහුණ විද්යාල පරිශ්රයේ පැවැත්වීමට එරෙහිව සරසවි සිසුන් බදාදාත් (28) අදත් (29) පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙ 29 May 2014
සේරුවිල ගොවියෝ අලිවැටක් ගහති (දර්ශන ගුණරත්න සේරුවිල කාවන්තිස්සපුර සිට) - සේරුවිල කාවන්තිස්සපුර ශ්රී පැරකුම් ගොවි සංවිධානය අලි වැටක් ඉදිකිරීම ඇරඹිය. තම ග 29 May 2014
නාගරික මන්ත්රී ඝාතනේ යතුරු පැදිය තංගල්ලේ පෑලියගොඩ නගර සභාවේ නගර සභා මන්ත්රී ශාමිල් සඳරුවන් පසුගිය 12 වැනිදා දළුගම පරණ නුවර පාරේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ඇත 29 May 2014
පිඹුර පොසොන් දන්සල 12 පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පොසොන් බත් දන්සල මෙවරත් ජුනි 12 වැනි දින දහවල් 12.00 සිට (පිඹුර) බොඩිලයින් 2 ආයතන පරිශ්රයේදි පැව 29 May 2014
කඩකාරියගේ දත් කැඩීයැයි රිමාන්ඩ් කොම්පඤ්ඤවීදියේ කඩයක හිමිකාරිනියකගේ මුහුණට බීම බෝතලයකින් දමා ගසා දත් දෙකක් කැඩීයැයි සැකපිට මහේෂ් බුද්ධික කස්තුරිආරච්චි ලබන දෙ 29 May 2014
අන්තර්ජාල අතුරු අන්තරා නිවාරණ පාර පෙන්නයි ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් කොළඹ ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේදී අද පැවැ 29 May 2014
ටියුෂන් කඩේට ඇමැති නිමල් පහර දෙයි බදුල්ලේ ඇතැම් පාසල් ගුරුවරුන් එළිපිට ටියුෂන් පන්ති කරනවා. සමහරු උදේ නිවාඩු දාලා සවසට ඇවිල්ලා එම නිවාඩු ඉල්ලුම් පත්රය ඉරා විසි 29 May 2014
අයියා මල්ලීගේ නහය සපා කයි ඉඩම් ආරවුලකට මැදිවූ අයියා, මල්ලීගේ නහයෙන් කොටසක් සපා කා ඇතැයි මොරගොල්ලාගම පොලිසිය කියයි. නහයෙන් කැඩී ගිය කොටස බද්ධ කිරීමේ සැත්ක 29 May 2014
උප ඇමැති මුතුකුමාරණ රිය අනතුරක නියෝජ්ය ඇමැති චන්ද්රසිරි මුතුකුමාරණ මිහින්තලේ කන්නට්ටිය අසල දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ඔහුගේ ජිප් රිය 29 May 2014
දෙමළ මහා සෑයේ පැරැණි බැමි මතුවේ පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ පැරැණි බැමි මතු වී ඇතැයි මධ්යම සංස්කෘතක අරමුදල කියයි. සෑය මුදුණේ කුඩා චෛත්ය ආසන්නයේ සිට මීටර් ත 29 May 2014
හදාගෙන යන විද්යාගාරයේ සිවිලිමේ කෑල්ලක් බිම රිදීමාලියද්ද තිස්සපුර ද්විතීයික පාසලේ මහින්දෝදය විද්යා තාක්ෂණ විද්යාගාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කළ පිට සිවිලිමේ කොටසක් කඩා වැ 29 May 2014
හෙලිකොප්ටර රෝදයක් ධීවර දැලේ අලුත්ගම මොරගල්ල ධීවරයකුගේ දැලට අසුවූ රෝදයක් මොරගල්ල පොලිසියට භාර දී ඇත. එම රෝදය හෙලිකොප්ටරයක රෝදයක් විය හැකි යැයි අනුමාන කෙරේ. 29 May 2014
නොදරුවා කෙළෙසීයැයි මුරකරු රිමාන්ඩ් පාසල නිම වී දෙමාපියන් එනතුරු රැඳී සිටි නව හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බව කියන මාවතගම පාසලක මුරකරුවකු ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කර 29 May 2014
වැල්ලව එස් අයි යළි රිමාන්ඩ් වැලි ලොරියකින් අල්ලස් ගත්තැයි සැකපිට අද වන තුරු රිමාන්ඩ් භාරයේ සිටි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ල 29 May 2014
කරු ලන්ඩන් අලි හමු වෙයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති දේශමාන්ය කරු ජයසුරිය පසුගියදා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණියේය. එක්සත් 29 May 2014
කල්පිටියෙදි එජාපයට සන්ධානෙන් මල්මාලා කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය නැරඹීමට අද උදේ ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු නියෝජ්ය ඇමැති වික්ටර් බියන් 29 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026