රාගම දුම්රියටත් ගංවතුර රාගම දුම්රියපොළ ගං වතුරෙන් යටවීම නිසා ගමනා ගමනය පමාවී ඇතැයි දුම්රිය ආරංචි කියයි. (ඡායාරූප චන්ද්රසිරි දේවප්රිය) (ඡා 02 June 2014
මරුවා මාර ගසේ ඉඳලා ඇඹිලිපිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් පුංචි ලොරියක් දිඹුලාගලදී මාර ගසක හැපී තිදෙනෙකු(50,65,10) මිය ගොස් 11 දෙනෙකු රෝහල් ග 02 June 2014
පාලින්ද නුවර 5 ක් පණ පිටින් වැළලේ පාලින්ද නුවර කිතුල්කන්ද පස් කන්දක් කඩා වැටී 5 ස් දෙනෙකු මිය ගොස් ඇතැයි ප්රාදේශීය ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා පවසයි. සහන කණ්ඩ 02 June 2014
කළුතර නගර යටවේ පැය 12 ක් පමණ එක දිගට පැවති මහ වැස්සෙන් මී ගහතැන්න, මතුගම - පැලවත්ත හා, ඉත්තෑපාන යන පාරවල් යට වී ඇත. අද උදෑසන වන විට අඩු ගනනේ අඩි 10 යක 02 June 2014
පවුල් දෙකක් කන්දකට යට වේ බුලත්සිංහල අඹ ගහ කන්දේ පස් කන්දක් නාය ගොස් පවුල් දෙකකට වු දෙයක් දැනගන්නට නැතැයි පොලීසිය කියයි. බෝට්ටුවක් ලැබෙනතුරු පොලිසියටද එ 02 June 2014
මාලබේ දෙන්නෙක් මරුට මාලබේ අරංගල නිවසක් අසල බැම්මක් කඩා වැටී ජෝඩුවක් මිය ගිය බව පොලීසිය කියයි. අද අළුයම මෙම අනතුර සිදු වී ඇත. 02 June 2014
හෝල්සින් විරෝධය කඩා කප්පල් කරයි පුත්තලම හෝල්සිම් කම්හලේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින 16ක් තිස්සේ එහි සේවකයන් පිරිසක් අට්ටාලයක් හදාගෙන ගෙන ගිය විරෝධය සමාගමේ කොන 01 June 2014
සුදුස්සා දොට්ට : නුසුදුස්සා ඇතුළට මහර කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂවරයා කිසිදු හේතුවක් නැතිව එම තනතුරින් ඉවත් කර අඩු සුදුසුකම් ඇති නිලධාරියකු පත්කර ඇතැයි ලංකා ගුර 01 June 2014
පාරේ වතුර මල් දෙකට සති දෙකයි මීපේ රන්දෙනිගල උඩයාගල 19 ඇළ අසළ (රන්දෙනිගල මහනුවර මහියංගන පාරේ පාලම හංදිය දක්වා කොටස) ස්ථානයක් ගිලා බැස දෙසතියක් ගත වී ඇතත් අද වන විට 01 June 2014
කලපු ධීවරයෝ නගර සභාපතිට හූ කියති විදුලි බල මණ්ඩලයෙන් පුත්තලම කලපුවේ ඉදි කරන බව කියන විදුලි කුලුනු ප්රශ්නයේ දී ධීවරයන්ට ඇහුම්කන් නොදෙතියි කියමින් කළපු දීවරයෝ පි 01 June 2014
අද කාලගුණය (ජුනි 01) දිවයිනේ මධ්යම, සබරගමුව, බස්හිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්යා කාලයේ දී ඌළු, උතුරුමැද සහ නැගෙනහ 01 June 2014
මල්ලී අයියාගේ සල්ලිවලට අනී අයියාගේ ඉතිරිකිරීමේ බැංකු පොතෙන් අවස්ථා හයක දී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් හෙරෙන් ගත්තැයි කියන මල්ලී කෙනෙක් පිළියන්දල බටකැත 01 June 2014
වැස්ස දුම්රිය සංඥාවටත් හරස් වේ අධික වර්ෂාවෙන් කොළඹ සිට මරදාන දක්වා ඇතිවූ සංඥා ගැටළුවක් නිසා දුම්රිය ප්රමාධ වන බව දෙපාර්තමේන්තුව කියයි. 01 June 2014
පීසී රබර් වත්තට එක්ක යයි දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් කොස්තාපල් සුමන්දි සමන් සමග අද සවස එහි ගියේය. ඔහුගේ කටඋත්තර 01 June 2014
බෝඹුවල වැඩේ පීසීගේ උප්පරවැට්ටියක් දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ කොස්තාපල්වරයකුට වෙඩි තබා ඔහුගේ රියට ගිනි තැබීමේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, සක්කරයා එවැ 01 June 2014
බණ්ඩාරගමටත් ගංවතුර පැය පහක වැස්සෙන් පසු බණ්ඩාරගම රයිගම උතුරු හා බටහිර පෙදෙස්හි ගෙවල් 19ක් අඩි දෙකහමාරක පමණ ජලයෙන් යටවී ඇතැයි ප්රාදේශීය ලේකම් කාර්යා 01 June 2014
පැය එක හමාරෙන් කොළඹ යටවේ කොළඹ නගරයට අද පස්වරුවේ පැය එකහමාරක පමණ මහා වැස්සෙන් බොහෝ මාර්ග යටවීමෙන් වාහන ගමනාගමනයට මෙන්ම පදිකයන්ගේ ගමන ද අවහිරතා සිදුවිය. ත 01 June 2014
ප්රභාකරන්ගේ බළකොටුවෙන් යුද හමුදාවට 37ක් මුලතිව් දිස්ත්රික්කයේ දෙමළ තරුණයෝ 37 දෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති සම්මූඛ පරීක්ෂණයක දී යුද හමුදා 01 June 2014
අන්තෝ ජටා බහි ජටා දොඩංගොඩ බෝඹුවල දී වෙඩි ප්රහාරයකින් බේරුණු බව කියන පොලිස් කොස්තාපල් සුමන්දි සමන් අද රෝහලෙන් නික්ම ගියේය. සිකුරාදා රාත්රී ඔහ 01 June 2014
ඌව අලි පැටියෙක් රිදී ජුබිලිය සමරයි මොණරාගල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි පස් වසරක් පි 01 June 2014
ටිපර් රියදුරා වීර ක්රියාවක් කරයි වළවේ ගඟේ අම්බලන්තොට පාලමෙන් ගඟට වැටුණු තිදරු මවක බේරා ගැනීමට ටිපර් රියදුරකු වන ජේ පී ජී චන්දිමාල් සමත් විය. ටිපර් රිය පාලම උඩ නතර 01 June 2014
තේ කොළ පාර්සලය ගන්න ගිහින් අලි අමාරුවක නුවර එළියේ සිට බසයකින් එවූ ‘තේ කොළ‘ පර්සලයක් ගැනීමට ඇල්පිටියට ගිය අහංගම පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඇල්පිට 01 June 2014
රනිලුත් දරුවන් සුරතල් කරයි එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ, මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රං 01 June 2014
ආපදා ලොක්කා ආපදාවක මාතර දිස්ත්රික් ආපදා කළමනාකරණ අධ්යක්ෂ මේජර් සමන් බාලසූරියට මාවරල රොටුඹ දී වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. ඔහු තම කුරුඳු වත්තේ ක 01 June 2014
‘දෙවියෙක් ඇවිදින්‘ හෙට ඉතාලියේ ඉතාලියේ වෙරෝනා නුවර ජිවත්වන ප්රවීන නාට්ය වේදියකු වන ප්රනීත් දුනුවිලගේ නව නිර්මාණයක් වන ‘දෙවියෙක් ඇවිදින්‘ වේදිකා නාට් 31 May 2014
ත්රී රෝද රියක් පෙරළී බස් රියදුරෙක් මියයයි දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී ඇති ඉමදුව පරගොඩ හල්ගස්මුල්ල යටි බිං මාර්ගයේ දී ත්රී රෝද රථයක් පෙරලී එහි සිටි පුද්ගලික බස් රියදුර 31 May 2014
මාල කඩා උණුකරලා කාන්තාවන්ගේ මාල කඩා උණුකර රන්බඩු හදන බව කියන දෙදෙනකු පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට රුපියල් තුන් ලක්ෂයකට වැඩි රත්ත 31 May 2014
කණ්ඩායම් තුනක් පරීක්ෂණ දොඩම්ගොඩ බෝම්බුවල අක්කර 20 රබර්වත්ත පාරවල් පහ පාළු ස්ථානයට කැබ්රියක් ආ බවට කොස්තාපල් කියා ඇතත් ප්රදේශවාසීන් කැබ්රියක් දුටු බවක් 31 May 2014
බස් දෙකක් ගැටී හතරක් රෝහලට ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බසයක් සහ පෞද්ගලික මගී බස් රථයක් හැටන් වනරාජ ප්රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් සිවු දෙන 31 May 2014
ගල් බෝරයෙන් මරුවා එයි දෙමෝදර ගල් පොළක බෝරයක් පිපිරීමෙන් කැඩී ආ ගලක් වැදී අයකු මියගොස් තවත් සේවකයෙක් තුවාල ලබා රෝහල් ගතකැර ඇත. 31 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026