ඩෙංගු පැතිරේ 2014 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 10,540 දෙනකු වාර්තා වී ඉන් 33 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්යා අංශයේ අධ්යක්ෂිකා ව 29 May 2014
විකුණන්න බැරි කෙසෙල්වලට භූමිතෙල් දලා හම්බන්තොට දිස්ත්රික්කයේ ඇඹුල් කෙසෙල් වැවු ගොවීහු අමාරුවේ වැටී සිටිති. කීයකටවත් විකුණාගත නොහැකිව ට්රැක්ටර් පිටින් කුණු 29 May 2014
ලක්ෂ අටේ ඉබ්බා පොලිස් කටේ රුපියල් අට ලක්ෂයකට විකුණන්නට ගෙනා සුදු සහ කහ පැහැති ඉබ්බකු සමග සිව් දෙනකු කිරිඳිවැල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 May 2014
හතර තුන කිරීමට එරෙහි සටන දිගටම සිව් අවුරුදු සම සෞඛ්ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති සාමාජිකයෝ හා විශ්ව විද්යාල සිසුහු අද කොළඹ ජාති 28 May 2014
කඳවුරු බිම් ආපසු ඉල්ලයි කිලිනොච්චිය ඇතුළු උතුරේ කඳවුරු පිහිටි සාමාන්ය වැසියන්ගේ ඉඩම් මුල් පදිංචිකරුවනට භාර දෙන ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය කිලිනො 28 May 2014
ලක් ධීවර 85ක් ගෙදර එති ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා ආන්ද්රා සිරගෙවල සිටින ශ්රී ලංකා ධීවරයන් 85 දෙනකු නිදහස් කිරීමට ඉන්දියා රජය තීරණය කරයි. ශ්රී ලංක 28 May 2014
හලෝ අංකය දැන්වීමට දාන්නේ බලාගෙනයි පුවත්පත් දැන්වීම්වල දැක්වෙන දුරකථන අංකවලට කතාකර කප්පම් ඉල්ලීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් යම් භාණ්ඩයක් අළෙවි කිරීමට 28 May 2014
මස්සිනා මැරුවයි මස්සිනා සොයයි ගාල්ලේ අලුත්වල දී දෙමස්සිනාලා අතර ඇතිවූ ගැටුමකින් 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පිහියෙන් ඇණ ඔහු ඝාතනය කළ මස්සින 28 May 2014
පීසී බීලා රිය පදවා දඩත් කයි රියදුරු බලපත්රයක් සහ ආදායම් බලපත්රයක් නොමැතිව බීමතින් රිය පැදවූ ගල්ගමුව පොලිසියේ කොස්තාපල් අතුල සේමසිංහ හට රුපියල් 20500ක සහ මා 28 May 2014
සම සුව විරෝධය කොටුවට සිව් වසරක සම සෞඛ්ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්යාල සිසුහු ද මීට ට 28 May 2014
ආගමික පොලිසිය එපා කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්යංශ පරිශ්රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහ 28 May 2014
වැල්ලව ට්රැෆික් ඕඅයිසී අත්අඩංගුවට වැලි ලොරියකින් රුපියල් විසි දහසක අල්ලසක් ගත්තැයි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 28 May 2014
අද කාලගුණය (මැයි 28) දිවයිනේ මධ්යම, සබරගමුව සහ දකුණ පළාත් වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කීපයක් ඇතිවේ. 28 May 2014
කළුබෝවිල දොස්තරටත් ඩෙංගු කළුබෝවිල රෝහලේ වෛද්යවරයකුට හෙදියන් දෙදෙනකුට හා ලිපිකරුවකුට ඩෙංගු වැළදී ඇතැයි රෝහල් නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය ලයනල් මුහන්දිර 28 May 2014
13 හරියට ඕනෑ : මෝදි මහින්දට කියයි ශ්රී ලංකා ජනාධිපතිවරයා 2010 වසරේ දී පොරොන්දු වූ පරිදි ශ්රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දි 28 May 2014
දිවුලපිටිය ප්රා සභාපතිට ඇප පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට දිවුලපිටි ප්රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළු හත් දෙනකු රුපියල් 2500ක මුදල් ඇප 28 May 2014
උදයකාන්ත නව මැනුම්පති අතිරේක මැනුම්පතිවරයකු වන පී එම් පී උදය කාන්ත මහතා 47 වැනි මැනුම්පති ලෙස සිකුරාදා (30) සිය ධුරයේ වැඩ භාර ගනී. 1983 වසරේ සහකාර මිනින් 28 May 2014
‘සුරක්ෂා කත සුරක්ෂිතයි‘ ඔමාන් තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි ශ්රී ලංකා ගෘහ සේවිකාවක සිය හාම්පුතා අතින් දූෂණය වී යැයි ඇගේ සැමියා ද ඇය ද කියා 28 May 2014
සුධර්මා නෙත්තිකුමාරට වරෙන්තු ව්යාපාරිකයකුගේ රුපියල් පනස් ලක්ෂයක් වංචා කළැයි කියන නඩුවකට අවස්ථා තුනක දී පෙනී නොසිටියැයි සුධර්මා නෙත්තිකුමාරට කොළඹ කොටුව මහේ 28 May 2014
ප්රාණකරු එළවන්න ගිහින් කපුවා කූඩුවේ කාන්තාවකට වැහුණු බව කියන මිය ගිය ප්රාණකරුවකු පලවා හැරීමට දේවාරූඪයකින් පහර දීමෙන් ආතුරයා මිය යෑම සම්බන්ධයෙන් දේවාලයේ කපුවා අත 28 May 2014
උඩ රට දුම්රියට පස් කඳු හරස් වෙයි පස් කඳු කඩා වැටී බදුල්ල බංඩාරවෙළ දුම්රිය ගමන් අවහිර වී ඇතැයි දුම්රිය සේවය කියයි. 28 May 2014
තායිලන්ත කුරුල්ලෝ රේගුවේ සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව, ආනයන අපනයන බලපත්රය නොමැතිව රේගු ආඥා පනතද උල්ලංඝනය කරමින් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට 28 May 2014
සුදු ඉබ්බයි පිඹුරයි පොලිසියේ අහුංගල්ල පතිරාජගම දී සුදු ඉබ්බකු හා පිඹුරකු විකිණීමට තැත් කළ පුද්ගලයකු මාතර පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැ 27 May 2014
ශ්රී ලංකා ජනපති එයි ඉන්දියා අගමැති නරේන්ද්ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය. මෝද 27 May 2014
කුවේනිගේ අක්කාගේ මාලිගාවෙත් ගල් ගලවලා කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්ය පොලිස්පති කාර 27 May 2014
ව්යාපාරිකයා ඝාතනයට දෙන්නෙක් සැකපිට මාලිගාවත්තේ දී ඉකුත් 15 වැනි දා මොහොමඩ් හුසේන් පාරුක් සියාම් නම් ව්යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අද දෙදෙනකු අත්අඩංගු 27 May 2014
අනුරාධපුර රාජධානිය වැටුණු හැටි අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගල 27 May 2014
සිසුන් 11කට ආහාර විෂවේ දුම්මලසූරිය ජේ ආර් ජයවර්ධන විදුහලේ සිසුන් 11 දෙනකු ආහාර විෂවී ගල්මුරුව හා හලාවත රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ. 27 May 2014
පස් වසරට සිසුහු 2728 ක් මග මරුට කදාන ඩී මැසනද් පාසල් රථ ගාලේදී වෑන් රථයකට යට වී මිය ගිය පාසල් සිසුවාගේ මරණයක් සමඟ 2009 සිට මේ දක්වා රිය අනතුරුවලින් පාසල් සිස 27 May 2014
දිවුලපිටිය ප්රා සභාපති අත්අඩංගුවට කොටදෙනියාවේ දෙහිගහපල්ලමේ දී පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ අද අත්අඩංගුවට ග 27 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026