කොළඹ සරසවි සිසුහු වීදී බසිති නේවාසිකාගාර ගාස්තුව රුපියල් 3000 සිට 800 දක්වා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කැරගෙන කොළඹ විශ්ව විද්යාලයයේ ශිෂ්ය සංගම්&nbs 20 November 2013
බෑග් රෝදෙ රත්තරන් රුපියල් ලක්ෂ දාහතරහමාරක් පමණ වටිනා රත්තරන් කූරු දෙකක් තම ගමන් මල්ලේ පතුලේ දාර වල සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට පැමිණි 20 November 2013
ධර්මාශෝක විහාරයේ කඨීන පිංකම රෝම ධර්මාශෝක විහාරයේ කඨීන මහා පිංකම පසු ගිය ඔක්තෝම්බර් මස 31 හා නොවැම්බර් මස 01 යන දෙදින තුළ පැවැත්විණි. ඔක්තෝම්බර් 31 දින රාතී්ර 20 November 2013
මළ කරදරයක් ඉවරයි වලංගු වීසා බලපත්රයක් මත 2009 සිට ඉතාලියේ පදිංචි වී සිටි ශ්රි ලාංකිකයකු ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට යයි.හතලිස් හැවිරිදි මෙම ත 20 November 2013
මිලානෝ ජංගමේ දින දෙකයි ඉතාලියේ උතුරු පලාතට වන්නට ජිවත්වන ශ්රි ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ආශ්රිත ගැටළු විසදිම සදහා තානාපති ජංගම සෙවයක් නොවැම්බර 20 November 2013
ඉතාලියෙත් ජවිපෙ සැමරුම් 24 වන ඉල් මහා විරු සෑමරුම් කිහිපයක් ඉතාලියේ සුදානම් කොට ඈතෑයි ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුව කියයි. පසුගිය සතියේ රෝමයේදී විරු ස 20 November 2013
ගෝඨාභය ඉතාලියේ ෆ්රැන්සිස් පාප් තුමාට ලබන මාර්තු මාසයේදී ශ්රී ලංකාවට සැපත් වන ලෙස ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රෝම 20 November 2013
දොස්තර බිරිය චණ්ඩියක වේ කුරුණෑගල රෝහලේ සේවිකාවක පැහැරගෙන ගොස් නිවසක රඳවා පහර දුන්නැයි දොස්තර බිරියක හා තවත් කතක කුරුණෑගල මහේස්ත්රාත් රවින්ද්ර ප් 20 November 2013
මීරිගම ප්රා : අය වැය පරාදයි මීරිගම ප්රාදේශිය සභාවේ අය වැයට පක්ෂව ඡන්දය දුන්නේ ආනන්ද ප්රේමචන්ද්ර රණවීර මහතා පමණි . සන්ධානයේ උප සභාපති සරත් නන්දසිරි 20 November 2013
සීගිරිය ගැනත් ප්රංශයෙන් මුද්දරයක් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් වන ඓතිහාසික සීගිරියේ මුද්දරයක් ප්රංශ තැපල් සේවය පසුගිය දා නිකුත් කළේය. 20 November 2013
‘කැමරන් ඉරක යුද රහස් වහයි’ පසුගිය 11 වෙනි දින ප්රසිද්ධ කරන ලද වාර්තාවක " බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් ඉරාක ආක්රමණය පිලිබඳ සමීක්ෂණ වාර්තාව ප්රසිද 20 November 2013
මොරටුවෙන් කුඩු තොගයක් මොරටුවේ ලැගුම් හළකදී හෙරොයින් මත් කුඩු ග්රෑම් පන්සීයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 20 November 2013
හෙල්මට් තහනම වෙනස් වේ මුහුණ මුළු මනින්ම ආවරණය වු හෙල්මට් තහනම අත්හිටවූ බව පොලිස් මාධ්ය ප්රකාශක ජේ්යෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි 20 November 2013
මිලානයේ මිතුරු සහාය හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් මහතා සුවකර ගැනිමට අවශ්ය මුදල් එකතු කර ගැනීම සඳහා ඉතාලියේ මිලානෝ නුවර 20 November 2013
කණ්ඩලමේ අනතුරින් අයෙක් මරුට දඹුල්ල කණ්ඩලම එකේ කණුවේදී ත්රිරෝද රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තු 20 November 2013
අද කාලගුණය (නොවැම්බර් 20) දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්රී කාලයේදී දිවයිනේ සෙසු ප්රදේශ වල බොහෝ ස්ථා 20 November 2013
තේ වතු හිමියයි නෝනයි වත්තෙම මරා දාලා අක්මීමන හල්ගස්මුල්ලේ තේ වත්තක් හිමි අඹු සැමි යුවලක් ත්රී රෝද රියක කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සේවකයන් ලවා තේ දළු කඩව 20 November 2013
මොරටු සරසවි පැහැසරණිය දෙසැම්බර් මුල මොරටුව විශ්ව විද්යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමය මගින් සතර වැනි වරටත් සංවිධානය කරන පැහැසර 2013 කලා සහ සංස්කෘතික මහෝත්සවය දෙසැ 19 November 2013
රෝමයත් ජනපති දිනය සමරයි රෝමයේ ශ්රි ලංකා තානාපති කාර්යාලයේදි ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි ජන්ම දින සැමරිනි. රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගො 19 November 2013
උසාවියෙදි දුම්කොළ විසි කර මාස හයක් හිරේ නුගේගොඩ මහේස්ත්රාත් උසාවියේ නඩුවක් විභාග වෙමින් තිබියදී උසාවියේ සිටි පුද්ගලයකු සැකකරුවකුට දුම්කොළ පැකට් තුනක් විසි කිරීමේ වර 19 November 2013
මහින්දෙ ගැන තව පොතක් ගාල්ල මහින්ද විද්යාලය හා බැඳුණූ ප්රෞඩ ඉතිහාසය හා ඒ තුල අන්තර්ගත රසවත් සිදුවීම් මෙන්ම ජාතික ගීය බිහි කිරීම නිදහසේ අරගලයේ 19 November 2013
මැණික් ව්යාපාරිකයන්ගෙන් කුරුවිට ගවයන්ට අභය දානය කුරුවිට ගව ඝාතකාඝාරය ජනවාරි පළමු වැනි දා සිට වසා දමන බව ප්රාදේශීය සභා මන්ත්රී එස් රත්නසිරි මහතා කියයි. 2014 සිට කුරුවිට ගවයන්ගේ 19 November 2013
චැනල් 4 විරෝධය ගාල්ලේ ( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - බ්රිතාන්යයේ චැනල් 4 නාළිකාවේ කැලම් මැක්රේ ප්රමුක කොටි හිතවාදීන්ට කඩේයන ඊනියා මාධ්ය වේදීන 19 November 2013
පොලිස් කෙසෙල්කැන කැපූ හොරා සොයයි කොම්පඤ්ඤ වීදිය පොලිස් නිල නිවාසයක් අසළ කෙසෙල් කැනක් කැපූ පුද්ගලයකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අද කොළඹ කොටුව ම 19 November 2013
බ්රින්ස්වික් විවිධ ප්රසංගය ( සම්පත් විජේසිංහ ඔස්ට්රලියාවේ සිට ) - ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි බ්රින්ස්වික් සිංහල භාෂා පාසලේ විසි 19 November 2013
ජපන් පංසලේ කඨිනය අන්තර්ජාලයේ ( දිසානායක මහතා ) - ජපන් පංසලේ කඨින පිංකමේ විස්තර සහ පිංතූර WWW.ssvjapan.wordpress.com වෙබ් අඩවියේ ලබා ගත හැකි බව විහරස්ථ දායක සභාව කියයි 19 November 2013
සේරුවිල බෞද්ධ මන්දිරය ආයේ ඉදිකෙර් ( දර්ශන ගුණරත්න සේරුනුවර ) - පසුගිය යුද සමයත් සමග නිසියාකාර ප්රතිසංස්කරණයක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් අභාවයට යමින් පැවති ස 19 November 2013
හොර තේ වෙළෙන්දාට දඩුවම් ජනේරුවේ රජයේ දෙපාර්තමේන්තු හා ප්රමුඛ පෙළේ තේ අපනයනකරුවකුගේ ලිපි ශීර්ෂ හා මුද්රා හොරට හදා තේ අපනයනය කළැයි කියන පුද්ගලයෙක් කොළඹ මහේ 19 November 2013
සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම පන්සලේ ( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්රී මහා බෝධි විහාරස්ථානයේදී නොබෝදා පැවති සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කිර 19 November 2013
ලාංකිකයා පෝච්චියේ මර්ජුවානා වවයි ඉතාලියේ වෙනෙතො පළාතේ පොන්සානෝ නගරයේ මහල්නිවාසයක ජීවත්වන ලාංකික නිවසකින් විශාල කෑගැසීමක් ඇසුණු අසල්වාසින් පොලිසියට දුරකථන ඇමතු 19 November 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026