2015 වසරේදි පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන එක් දින තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙක ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් අද දිවයිනට ගෙන එනු ලැබීය.
මෙය ලෝක කුසලානය තරගාවලිය සඳහා සඳහා සහභාගී වන රටවල් 12 ක වෙත ගෙන යාමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් දි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී ඈස්ලි දි සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක ළහිරු තිරිමාන්න යන අය එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 කොහොමත් අපිට ඕක ලැබෙනවා (නදී)
මැතිව්ස්ට වඩා තිරිමාන්න හොඳයි නම් ලෝකේ ඕල් රවුන්ඩ්ලා 10 අතර තිරිමාන්න නැත්තේ ඇයි? අජිත් ගේ අන් එනවද කියල බලනවද? (නදී)
චන්දිමාල්ට උප නායකත්වය දෙන්න, තිරිමාන්න අයින් කරන්න එංගලන්තේ දී එයාට බැරි උනා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාවෙදි තිරිමාන්නට සෙල්ලම් කරන්න බැහැ. (නදී)
ලංකා තිලක්ටයි එයාට කඩේ යන අජිත්ටයි වලිගේ පෑගිලා. ඔයාල හිතන විදියට එ්ක වෙන්නේ නෑ. අපි හිතන විදියටයි එ්ක වෙන්නේ. නැද්ද කියල බලන්න. මේවා ලියල කුජීත වෙන්නේ නැතිව වැඩක් බලන් ඉන්න. (නදී)
මට පේන්නේ අජිත්ටත් අමු කැවිලා වගේ. මේ නිව්ස් එකේ චන්දිමාල් ගැන කතාකරන්නේ නැහැනේ (නදී)
හරි නම් මේ වෙලාවේ තිරිමාන්න අයින් වෙලා චන්දිමාල්ට තැන දෙන්න ඕනේ නියම මහත්මයෙක් වගේ (නදී)
ලංකා තිලක්, ඔබ හරි. මට පේන්නේ උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ මෙයාලට වගේ. තේරෙන්නේ නැද්ද හලෝ තිරිමාන්නට වැඩිය චන්දිමාල් හැම අතින්ම ඉදිරියෙන් ඉන්නවා කියලා. (නදී)
ලංකා තිලක් පගාවට කඩේ යනවා වගේ (නදී)
ලංකා තිලක්ට පිස්සුද? (නදී)
මොකටද ඕක මෙහෙට ගෙනාවේ අනිත් රටවලට යවන්න. කොහොමටත් ඕක මෙහෙට ගේනවනේ (නදී)
මොකටද තිරිමාන්නට දෙන්නේ. මැතිව්ස් හැම තරඟයක්ම දිනුවානේ (නදී)
මටත් හිතෙන්නේ ලංකා තිලකට මොනා හරි වැරදි දෙයක් කැවිලද කොහෙද. නැත්නම් උපන් හැටිද ? (නදී)
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හැමෝටම සහබාගි වෙන්න අවස්ථාවක් උදාකර දුන්නා නම් හොඳයි. ජයග්‍රහණය කරන්න හැමෝම ඉන්න වෙනවා (නදී)
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හැමෝටම සහබාගි වෙන්න අවස්ථාවක් උදාකර දුන්නා නම් හොඳයි. ජයග්‍රහණය කරන්න හැමෝම ඉන්න වෙනවා (නදී)
මේක හරියට ධාතු වඩම්මලා වගේනේ ප්‍රදර්ශණය කරන්නේ. (නදී)
මේ වගේ අවස්ථාවකට අපේ රටේ දේශපාලකයන්ව ගාව ගත්ත නැති එක ගැන සුබපැතුම්. මේ කුසලානයත් අපිටම ගේන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා (නදී)
ලංකා තිලක්ට උතුර දකුණ මාරුවෙලා වගේ ....... (නි)
මැතිව්ස් වෙනුවට තිරිමාන්නට නායකත්වය දෙන්න. (නදී)
දැන් ඉතින් ඔන්න අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. (නදී)
2115 දී ඕක අපිට ලැබෙන නිසා ඔහොමම තියලා යන්න කියන්න. (නි)
ආයේ ගෙනෙන කල් වත් පරිස්සමට අරන් යන එක හොදයි (නදී)
දැන් ඕස්ට්‍රේලියාවයි, එංගලන්තයයි,ඉන්දියාවටයි ඕනෑ විදියටනේ අනෙක් රටවල් වලට ක්‍රිකට් ගහන්න වෙලා තියෙන්නේ.ඉතාමත්ම කනගාටුදායකයි. (නි)
ඕක අපිටම ලැබේවායි කියා පතනවා (නි)
ආපොයි පකිස් පෙට්ටියක දාලයි ගෙනත් තියෙන්නේ. 2015 ඕක අතින් උස්සන් එන්නේ අපේ කට්ටිය 96 වගේ. (නදී)
මේක කොහොමටත් නැවත ලංකාවට අරගෙන එන බව අපිට විශ්වාසයි (නි)
අපිට ලෝකයේ පළමු වතාවට දිවා රාත්‍රී ටෙස් තරගයක් බලන්න පුළුවන් වේවි නුදුරු අනාගතයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර. ආරංචි විදියට පාවිච්චි කරන බෝලය රෝස පාට බෝලයක්. (නදී)
මේක ලංකාවේ හොරුන්ගෙන් පරිස්සම් කර ගන්න. නැත්නම් ලජ්ජා සහගත වැඩ වෙන්න බැරි නැහැ. (නදී)
2015 දී ලංකාවට මෙය රැගෙන එන්නට අපේ කණ්ඩායමට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. (නදී)