පානදුර වෙළඳ සමාගමේ ගින්න ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද එහි ගොස් පරීක්ෂණ ඇරඹීය.
රස පරික්ෂකවරයෙකුද එහි ගෙන්වීමට නියමිතය.
හෝඩුවා කිහිපයක් ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැනටමත් පරීක්ෂණ අරඹා ඇත.
පානදුර වෙළඳ සමාගමේ ගින්න ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද එහි ගොස් පරීක්ෂණ ඇරඹීය.
රස පරික්ෂකවරයෙකුද එහි ගෙන්වීමට නියමිතය.
හෝඩුවා කිහිපයක් ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැනටමත් පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි (දී)
වටරෑක නාටකයේ ඉතිරි කොටසද? කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා. (නදී)
මෙයාට වැඩේ බාරදුන්න නම් ප්‍රතිපලේ ගැන කියන්න දෙයක් නැහැ.(අ)
සදුන් ඔයාට අන් එනවද කියල බලන්න. (අ)
සම්පත් ඔයාට අන් එනකොට දැනුනද? (අ)
සදුන්ට දෙන්න පුන්නක්කුත් හොද වැඩිද මන්ද.(අ)
මම බැලුවා, මොකක්ද මේ සම්පත් කියල තියෙන්නේ කියලා. බලනකොට තව සඳුන් කෙනෙක් ඉන්නවා. (අ)
දර්ශන, හරියට හරි. කවද්ද දිවැස් ආවේ? ඔන්න ඒකම කියලා තියෙනවා පස්සේ නිවුස් එකක. (නදී)
මමත් මුලින් හිතුවේ කට්ටිය බොර දියේ මාළු බාන්න හදනවා කියලා. නමුත් පරීක්ෂක තුමා දැක්කම නිකන් කරකැවිලා වගේ දැනෙනවා.(නදී).
ඇත්තටම මොකද්ද උනේ කියලා සොයා බලන්න (දී)
අපි පුංචි කාලේදී හොරා පොලිස් කරපු හැටි මට මතක් වුන. (දී)
මේක කාගේ අනුග්‍රහයෙන් කළත් ඉතා ඉක්මනට පටි රෝල් වෙයි. අපි සිංහලයෝ විදිහට මේවා තේරුම් අරගන හැම ජාතියක් එක්කම සමගියෙන් ඉන්න පුළුවන් රනිල් මහත්තය වගේ කෙනෙක් පත් කරගමු ඉතා ඉක්මනට (නදී)
නිරවුල් පරීක්ෂණයක් තියන්න (දී)
මේ මොකද වෙන්නේ මිනිස්සුන්ට කතා කරන්න කාලින හොද මාතෘකාවක් (දී)
අනේ මන්ද මේවා කලත් හොඳ නැහැ .මේ අපේ පොලීසිය නේද? නියමෙට කරවයි. (ස)
මෙය ආරම්භ කරපු පරීක්ෂණ කෙසේ වෙතත් ඉවර කරපු පරීක්ෂණයක් නම් නෑ වගේ. (ස)
අපිව ගින්නෙන් විනාස කරන්න හිතන්න එපා , ගිනිගොඩ මැදින් නැගිටින ජාතියක් අපි ,අවසානේ වෙන්නේ මොකද්ද කියලා බලාගන්න ........ (දී)
ලග එන නත්තල් සමයට පානදුර අවටින් අඩු මුදලට රෙදි (දී)
මීට වැඩිය හොඳයි පරික්ෂණයක් නොකර හිටියා නම් (නදී)
ආදායම් බදු එකතු වෙලා ගෙවන්න තියන කොටත් පෙළක් කඩ ගිනි ගන්නවා. එහෙම කේස් එකක්ද දන්නේ නැහැ. (නදී)
අන්තිමට කියයි "එදින සවස දල්වන ලද මැටි පහනක තිරය මීයන් විසින් ඇදගෙන යාම නිසා ඇති වූ ගින්නකි" කියලා (නදී)
පුද්ගලයාගෙන් වැඩක් නැහැ පරීක්ෂණ නිගමනයයි වැදගත් (දී)
මොකද්ද ප්‍රියංකා පුරවැසියන්ගේ බුද්ධිමත් කම ? දැක්ක නොදැක්ක ගානට ඉන්න එකද ? (අ)
අපෝ කන්ගැට්ටාගේ කතාව මතකද ? (නදී)
අවසන් තිරණයක් එන තෙක් අවබෝධ කරගන්න බෑ (අ)
වැඩේ නියමෙට තිතට කරි ස්කොට්ලන්ඩ් යාඩ් වගේ (නදී)
කාගේද අම්මගෙන් පේන ඇහුවා වගේ නේද? (නදී)
දන්නෝ දනිති පරීක්ෂණ ගැන (නදී)
අනුර සේනානායක පරික්ෂණ අරඹයි. ඒහෙනම් හරියටම පරීක්ෂණ කරාවි. (අ)
කන්ගැට්ටගේ, පේන්ට් බාසුන්නැහෙගේ, බීඩි බොන්නකුගේ කතාව මතක් වුනා මට. (නදී)
අපේ රක්ෂණ සංස්ථ බංකොලොත් වෙයි වාගේ
හැම පුරවැසියෙක්ම බුද්ධිමත්ව වැඩ කරන්න ඕන වෙලාවක් මේක.(අ)
මම ඕනෙනම් වාර්තාව දැන්ම දෙන්නම්. (නදී)
බීඩී බිවු කොලු ගැටයෙක් ගැන නම් සැක කලාට කම් නැත. අපේ රටේ ලොකු අපරාධ කරන්නේ පොඩි බීඩී බොන කොල්ලෝ. (නදී)
එහෙනම් සුවර් එකටම කන්ගැට්ටෙක් අල්ලන්න ඇති (නදී)
මේක සිද්ධ වෙන්න ඇත්තේ අහල පහල කෙනෙක් සිගරට් බීලා නේද රස පරීක්ෂක තුමෝ ? (නදී)
මේක නිවන්න ඇවිල්ල තියෙන්නේ ගිනි නිවන හමුදාව නෙවෙයි පණ අදින හමුදාව ! (නදී)
දැක්ක නොදැක්ක ගානට ඉන්න එක නෙවෙයි. එ්ත් මේ වෙලාවේ බොර දියේ මාලු බාන්න කට්ටිය බලන් ඉන්නවා. ඒවත් අපි තේරුම් ගන්න ඕන නේද? (නදී)
4 වෙනි ෆොටෝ අකේ පොඩි වුන අත් කොට කමිසයක් ඇදගෙන ඉන්න කෙනා කව්ද? (දී)
මට නම් පරණ ප්‍රවෘත්තියක් කියවනවා වගේ තේරෙනවා. (නදී)
තම තමන්ගේ සිතේ තියෙන දේවල් සහ සැකයෙන් බලන්න එපා. මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් දෑනටමත් පවත්වනවා. එම නිසා කලබල නොවී ඉන්න.(නදී)
නොලිමිට් එකේ පාටියක් තිබිලා තියෙනව, ඒකෙන් යමක් වෙන්න පුළුවන්, අනික ගින්න පටන් අරන් තියෙන්නේ උඩු මහලේ සිට පහලට...... යම්කිසි කෙනෙක් ගිනි තෑබුවා නම් ගින්න පෑතිරෙන්නේ පහල සිට උඩු මහල දෙසටයි....(නදී)
කාගෙවත් ගිණුම් වලට මේ සිද්දිය බැර කරන්න හදිස්සි වෙන්න එපා. මේකත් නිකන් අර අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇනගත්තා වාගේ වෑඩක්.(නදී)
වටරෑක නාටකයේ ඉතිරි කොටසද? (නදී)