අම්බලන්ගොඩ මාළු වෙළද පොළේ මාළු ලෑලී රැසක්ම වසා ඇත.විකිණිමට මාළු නැතැයි වෙළෙන්දෝ කියති.දැල්ලා( රුපියල් 400 ) අලගොඩුවා (රුපියල් 450) බලයා (රුපියල් 800) සුළු ප්‍රමාණයක් දක්නට ලැබිණි.
තෝරුන්,කෙලවල්ලන්,සාලයන්,හුරුල්ලන්,ඉරටවල්ලන් වැනි මාළුන් අම්බලන්ගොඩ නැත.
වාරකන් කාලයේ මුහුද රළු වීම නිසා බොහෝ ධිවරයෝ මුහුදු නොයති.අගෝස්තු අවසන් වන තුරු වාරකන් කාලයයි.
අම්බලන්ගොඩ මාළු අලෙවි කළ කොළඹ ඇතුළු පෙදෙස් කිහිපයකද මාළු හිඟයක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා (දී)
මස් මාළු කන්න එපා (දී)
පානාති පාතා වේරමණී සික්කපාදන් සමාදියාමි . අපිට මාළු මස් ගණන් ගියාට කමක් නැහැ, දුප්පත් අපි කන හැම දේටම බදු ගහන එක නවත්තන්නකො .බත් කටක් කනකොට 80% ක් තියෙන්නේ බදු .(දී)
ටික දවසක් මාළු කෑවේ නැහැ කියලා මුකුත් අඩුපාඩුවක් වෙනවද? (දී)