5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නවකවදය විමර්ශන ඉබි ගමනේ විශ්ව විද්යාල බොහොමයක ආචාර්ය මණ්ඩලයට සහ සිසුන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවුරුදු ගණන් ප්රමාද වෙමින් පවතින බව වාර්තාවේ... 17 minutes ago
Y සාලිත · 1 hour ago මංගල ගේ කතාව හොදයි ජාතිවාදය හිතේ තියන මොට්ටයන්ට සදාරණව හිතන්න පුරුදු වෙන්න (අ) Reply 0
Y චමින්ද · 1 hour ago ආරංචි විදියට නම් එක්තරා කල්ලියක් තමයි තුන්ඩු කෑලි බෙදලා කඩ වස්සවලා තියෙන්නේ. මේ විදියට ගියොත් නම්.නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් වත් කපන්න බැරි වෙයි පහු වෙනකොට. පේන විදියට කල්ලිය දැනටමත් මුල් අල්ලලා තියෙන්නේ. දැම්මම කපලා දැම්මේ නැත්නම්, අනාගතයේදී මහා විනාශයක් වෙනවා නොඅනුමානයි.(නදී) Reply 0
Y ප්‍රියංක · 1 hour ago මංගල වගේ කෙලින් කතා කෙරන්නේ නෑ හැමෝම. ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අපි එකතු වෙන්න ඕන කාලයක් මේක. එ්ත් කණගාටුව රට ජාතිය ගැන නොහිතන අම්මවත් විකුණන් කන මිනිස්සු ඉන්න එකයි. සමහරක්ගේ කොමෙන්ට්ස් දැක්කම රෙදි ඇදගෙනද ඉන්නේ කියල හිතෙනවා.(නදී) Reply 0
Y මිගිද · 1 hour ago ලබන ජනාධිපති වරනයෙදී සිංහලයා බෙදුනොත් සිංහල නොවෙන ජනාධිපති කෙනෙක් ලංකාවේ පත්වේවි. ඒ සඳහා දැනටමත් කටයුතු කෙරෙමින් පවතින බව සිංහලයා දැන ගත යුතුයි! (නදී) Reply 0
Y සම්පත් · 1 hour ago මේ ගොල්ලෝ මේ සිංහල අපිට පෙන්නනේ ඒගොල්ලන්ගේ හයිය. දැන්ම ඔහොම නම් තව ටික කලක් ගියහම මේගොල්ලෝ රටට මොනවා නොකරාවිද? (ස) Reply 0
Y මහේෂ් · 1 hour ago අපේ අයට සතියෙන් අමතක වෙනවා. ජාතියට නායකත්වය දෙන්න පක්ෂ පාට නැති තනි සිංහල සංවිධානයක් බිහි වෙන්න ඕනේ. ධර්මපාල තුමා වගේ නායකයෙක් අවශයයි (නදී) Reply 0
Y ග්‍රාම්‍යා · 1 hour ago සිංහල, දෙමළ හෝ මුස්ලිම් මොන කඩයක් වුනත් ලංකාව පුරාම වහපුවාම කාටද පාඩු? සාමාන්‍ය ජනතාව ඔය හැම අන්තරාවකටම ටික කලකින් විසඳුමක් හොයා ගනීවි. මේක තනිකරම ජාතිවාදී කුමන්ත්‍රණයක් මිනිසුන්ගේ මුලික ප්‍රශ්න යටපත් කරන්න හදන කුමන්ත්‍රරණයක්. සාමාන්‍ය ජනතාව අතර මුස්ලිම් දෙමල සිංහල බේදයක් නැ. නමුත් බලපුළුවන්කාර කීප දෙනෙක් ඒ වගේ බේදයක් ඇතිකරවන්න හදනවා.(නදී) Reply 0
Y රූපසිංහ · 1 hour ago ඒගොල්ලන්ට ඕනෑ වුණහම කඩ වහනවා. ඕනෑ වුණහම කඩ අරිනවා. අපිට බඩු ගන්න ඕනෑ වුණහම බඩු විකුණන්නේ කවුද? නරකද, අපිම කඩයක් දමාගත්තොත්? (නි) Reply 0
Y කපිල · 1 hour ago හාමුදුරුවන්ගේ කතාව මම අන්තර්ජාලයෙන් බැලුවා. හාමුදුරුවෝ කියන්නේ අද සැබවින්ම සිංහලයා පත් වී ඇති තත්ත්වය ගැනයි. (නි) Reply 0
Y මංගල · 1 hour ago මෝඩකමට බේත් නැහැ. හැමදාම වහනවනම් ඉතාමත් හොදයි. ලංකාවට වෙලා තියෙන්නේ, ප්‍රශ්න වලට දෙන උත්තර හරියට අර යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ. දැන් හාමුදුරැවන්ට පහරදුන්න එක නෙවෙයි ප්‍රශ්නෙ. ඇහැට ඇගිල්ලෙන් ඇන්නාම රිදෙනවා. රිදුන එකා ගහනවා, දැන් ඇහැට ඇගිල්ලෙන් ඇනපු එක ගැන කිසිම කථාවක් නැහැ. ගහපු එක ගැන තමා කථාව. මේ ඔක්කොටම මුල කොන්ද පන නැති දේශපාලුවො. මේ රට සිංහල බෙෳද්ධ රටක් කියල කට ඇරලා කියන්න එකෙකුටවත් කොන්දක් නැහැ. කට ඇරල කියන්න බැරිද මේ රට සිංහල බෙෳද්ධ රටක්, අනෙකුත් ජාතීන්ට සහ ආගම් වලට සහජීවනයෙන් ඉන්න පුලුවන් කියලා. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපර් මාර්කෙට් ඇරලනෛ්. (නදී)
මංගල ගේ කතාව හොදයි ජාතිවාදය හිතේ තියන මොට්ටයන්ට සදාරණව හිතන්න පුරුදු වෙන්න (අ)
ආරංචි විදියට නම් එක්තරා කල්ලියක් තමයි තුන්ඩු කෑලි බෙදලා කඩ වස්සවලා තියෙන්නේ. මේ විදියට ගියොත් නම්.නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් වත් කපන්න බැරි වෙයි පහු වෙනකොට. පේන විදියට කල්ලිය දැනටමත් මුල් අල්ලලා තියෙන්නේ. දැම්මම කපලා දැම්මේ නැත්නම්, අනාගතයේදී මහා විනාශයක් වෙනවා නොඅනුමානයි.(නදී)
එයාලටම ඇතිවෙලා කවදහරි අරින්නෙ නැතෑ (නි)
මංගල ඔය ටික කියන්න බය දේශපාලකයන්ගේ වාසියට (නදී)
හාමදාම වහන්න අපට මොකද (අ)
මංගල වගේ කෙලින් කතා කෙරන්නේ නෑ හැමෝම. ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අපි එකතු වෙන්න ඕන කාලයක් මේක. එ්ත් කණගාටුව රට ජාතිය ගැන නොහිතන අම්මවත් විකුණන් කන මිනිස්සු ඉන්න එකයි. සමහරක්ගේ කොමෙන්ට්ස් දැක්කම රෙදි ඇදගෙනද ඉන්නේ කියල හිතෙනවා.(නදී)
ලබන ජනාධිපති වරනයෙදී සිංහලයා බෙදුනොත් සිංහල නොවෙන ජනාධිපති කෙනෙක් ලංකාවේ පත්වේවි. ඒ සඳහා දැනටමත් කටයුතු කෙරෙමින් පවතින බව සිංහලයා දැන ගත යුතුයි! (නදී)
මේ ගොල්ලෝ මේ සිංහල අපිට පෙන්නනේ ඒගොල්ලන්ගේ හයිය. දැන්ම ඔහොම නම් තව ටික කලක් ගියහම මේගොල්ලෝ රටට මොනවා නොකරාවිද? (ස)
මංගලගේ කතාව හරියටම හරි (අ)
සිංහලයන්ටත් හොඳ නායකත්වයක් ඕනා. සෝබිත හිමි හරි කමක් නැහැ. (නදී)
මංගල ගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරමි. මංගලට මල් මිටක් (නදී)
අපේ අයට සතියෙන් අමතක වෙනවා. ජාතියට නායකත්වය දෙන්න පක්ෂ පාට නැති තනි සිංහල සංවිධානයක් බිහි වෙන්න ඕනේ. ධර්මපාල තුමා වගේ නායකයෙක් අවශයයි (නදී)
මංගල ඔයා මොනවද මේ කියවන්නේ? (නදී)
අපිට පාඩුයිනේ (අ)
සිංහල, දෙමළ හෝ මුස්ලිම් මොන කඩයක් වුනත් ලංකාව පුරාම වහපුවාම කාටද පාඩු? සාමාන්‍ය ජනතාව ඔය හැම අන්තරාවකටම ටික කලකින් විසඳුමක් හොයා ගනීවි. මේක තනිකරම ජාතිවාදී කුමන්ත්‍රණයක් මිනිසුන්ගේ මුලික ප්‍රශ්න යටපත් කරන්න හදන කුමන්ත්‍රරණයක්. සාමාන්‍ය ජනතාව අතර මුස්ලිම් දෙමල සිංහල බේදයක් නැ. නමුත් බලපුළුවන්කාර කීප දෙනෙක් ඒ වගේ බේදයක් ඇතිකරවන්න හදනවා.(නදී)
හැමදාම මෙහෙම කරන්න බැහැනේ (නි)
මේක දිගින් දිගටම ගියොත් නම් එච්චර හොඳ නැහැ (නි)
ඒගොල්ලන්ට ඕනෑ වුණහම කඩ වහනවා. ඕනෑ වුණහම කඩ අරිනවා. අපිට බඩු ගන්න ඕනෑ වුණහම බඩු විකුණන්නේ කවුද? නරකද, අපිම කඩයක් දමාගත්තොත්? (නි)
මංගල, ඕක කියන්නත් දෙයක්ද? (නි)
මංගල, මෙන්න මල් මිටක් මගෙන්! මේක තේරුම්ගන්න පුළුවන් ටිකදෙනයි ඉන්නේ (නි)
හෙට වෙද්දි බලමුකෝ.... ෂුවර් එකටම එයාලා කඩ අරියි (නි)
කාටවත් ඕක තේරෙන්නේ නැහැ මංගල. (නි)
මංගල හරියට හරි. (නි)
මේ විදියට ගියොත් නම් අපිට මේ ගැටලුව අවසන් කරන්න අමාරුයි නේද? (නි)
හාමුදුරුවන්ගේ කතාව මම අන්තර්ජාලයෙන් බැලුවා. හාමුදුරුවෝ කියන්නේ අද සැබවින්ම සිංහලයා පත් වී ඇති තත්ත්වය ගැනයි. (නි)
මෝඩකමට බේත් නැහැ. හැමදාම වහනවනම් ඉතාමත් හොදයි. ලංකාවට වෙලා තියෙන්නේ, ප්‍රශ්න වලට දෙන උත්තර හරියට අර යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ. දැන් හාමුදුරැවන්ට පහරදුන්න එක නෙවෙයි ප්‍රශ්නෙ. ඇහැට ඇගිල්ලෙන් ඇන්නාම රිදෙනවා. රිදුන එකා ගහනවා, දැන් ඇහැට ඇගිල්ලෙන් ඇනපු එක ගැන කිසිම කථාවක් නැහැ. ගහපු එක ගැන තමා කථාව. මේ ඔක්කොටම මුල කොන්ද පන නැති දේශපාලුවො. මේ රට සිංහල බෙෳද්ධ රටක් කියල කට ඇරලා කියන්න එකෙකුටවත් කොන්දක් නැහැ. කට ඇරල කියන්න බැරිද මේ රට සිංහල බෙෳද්ධ රටක්, අනෙකුත් ජාතීන්ට සහ ආගම් වලට සහජීවනයෙන් ඉන්න පුලුවන් කියලා. (අ)