IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අල්ලස් ගත් ඉඩම් නිලධාරියාට-ක්ෂේත්‍ර නිලධාරියාට වැඩ වරදී

(නිමන්ති රණසිංහ)

වැලි ගොඩ දැමීමේ බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ලබා දීමට කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු සහ ක්ෂේත්‍ර නිලධාරියකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

මෙම සැකකරුවන් දෙදෙනා අදාල ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා පසුව එය රුපියල් ලක්ෂ 2කට අඩු කර ඇති බවත්, ඉන් රුපියල් පනස් දහසක මුදලක් මුලින් ලබාගෙන ඇති බවත්  පැමිණිලිකරු සඳහන් කල බව අල්ලස් කොමිසම පවසයි .

පසුව එම අල්ලස් මුදලේ ඉතිරි මුදල ලබාගැනීම සඳහා සැකකරුවන් දෙදෙනා ඊයේ 16  පොතුවිල් ප්‍රදේශයට ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බවද කොමිසම සඳහන් කරයි .

සැකකරුවන් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

 



අදහස් (1)

අල්ලස් ගත් ඉඩම් නිලධාරියාට-ක්ෂේත්‍ර නිලධාරියාට වැඩ වරදී

පප්ප Saturday, 17 July 2021 06:37 PM

දියවන්නාවේ නැව් ගිලපු අය සැප ගන්නවා අපේ තුට්ටු දෙකෙන්.. තව එවුන් ටිකක් ඇති වෙන්න කියලා නිදොස් කොට නිදහස් වෙනවා.. නුඹලාට ඒ වාසනාව ලැබෙන්නේ නැහැ ළමයිනේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 58 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 881 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 473 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 472 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 624 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 114 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1308 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site