5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි... 44 minutes ago
Y හේරත් · 1 hour ago රුපියල් දාහක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. මේ අහිංසක ළමයා නැති බැරි කමට ගන්න ඇති සමාව දීලා හොඳ මගට ගන්න බලන්න. මේ ළමයට රුපියල් දාහට රුපියල් දහදාහක් වත් දුන්නොත් හොඳයි. නැත්නම් පස්සේ ලොකු දාමරිකයෙක් වේවි. කරුණා කරලා මේ ළමයව යහමගට අරින්න බලන්න.(නදී) Reply 0
Y ටෙනිසන් · 1 hour ago බැලූ බැලූ අත බොරු සෝබන ඇත. කුඩා සිත් ඒ පසුපස යාම වලක්වන්න බැහැ. හරි ඉක්මනට එම සිත් දුසිත වෙනවා. තන්හාවෙන් පිරෙනවා. මොන ක්‍රමයෙන් හෝ එම බාහිර ආටෝප තමන් සතු කරගන්න උත්සහ කරද්දී නොදැනුවත්වම වරදට පෙලබෙනවා. අද කිසි කෙනෙක් ගුණ දහම් හෝ ආගම දහම හෝ උගන්වන්න ළමයින්ම ටියුෂන් අරින්නේ නැහැනේ. අවම වසයෙන් දහම් පාසලකටවත් අරිනවද?.අපේ තාලේ දහම් පාසල් මදිවට සතියට දෙවරක් පන්සල් පොත් කියවන්න පන්සලට යන්නත් ඕනා. වරද මහ උන්ගේ නේද? (නදී) Reply 0
Y ශීලා · 1 hour ago රුපියල් 2000 ඔය හැටි ඔට්ටු වෙන්නේ මොකද? ඔය ලොකු ලොක්කෝ ඕන තරම් හොරකම් කරනේ .ඒ ළමයාගේ ජීවිතය නැති කරන්නද හදන්නේ (නදී) Reply 0
Y පාරා · 1 hour ago දරුවන් මෙය හොදට කියවන්න. තමන්ට අවශ්‍ය තාවයක් තියනවා නම් හොරකම් කරන්න එපා. ගමේ පන්සලේ තම වයසේ හාමුදුරුනමකට කියන්න, නැතිනම් තමන් හොදට දන්නා හෝ තමන්ට කැමැති හිතවත් වැඩි හිටියෙකුට කියන්න. නැතිනම් අපි වගේ රට ඉදල අපු කෙනෙකුට කියන්න මට මේ දෙය අවශ්‍යයි කියා කියක් හරි ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දෙනවා. දැන් බලන්න පොලිසියන්න ඕන කතන්දර අවලාද අහන්නත් ඕන. (නදී) Reply 0
Y තිලා · 1 hour ago පාරා, දැන් නිදාගෙන හිටිය ඇති. අවදිවන්න ඔබේ සිහින ලෝකෙන්. රට හරක් කියන්නේ ඔයාල වගේ අයට තමයි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩචෝරු කන්ඩ වෙන්න ඇති. (දී)
රුපියල් දාහක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. මේ අහිංසක ළමයා නැති බැරි කමට ගන්න ඇති සමාව දීලා හොඳ මගට ගන්න බලන්න. මේ ළමයට රුපියල් දාහට රුපියල් දහදාහක් වත් දුන්නොත් හොඳයි. නැත්නම් පස්සේ ලොකු දාමරිකයෙක් වේවි. කරුණා කරලා මේ ළමයව යහමගට අරින්න බලන්න.(නදී)
බැලූ බැලූ අත බොරු සෝබන ඇත. කුඩා සිත් ඒ පසුපස යාම වලක්වන්න බැහැ. හරි ඉක්මනට එම සිත් දුසිත වෙනවා. තන්හාවෙන් පිරෙනවා. මොන ක්‍රමයෙන් හෝ එම බාහිර ආටෝප තමන් සතු කරගන්න උත්සහ කරද්දී නොදැනුවත්වම වරදට පෙලබෙනවා. අද කිසි කෙනෙක් ගුණ දහම් හෝ ආගම දහම හෝ උගන්වන්න ළමයින්ම ටියුෂන් අරින්නේ නැහැනේ. අවම වසයෙන් දහම් පාසලකටවත් අරිනවද?.අපේ තාලේ දහම් පාසල් මදිවට සතියට දෙවරක් පන්සල් පොත් කියවන්න පන්සලට යන්නත් ඕනා. වරද මහ උන්ගේ නේද? (නදී)
ළමයට සමාවක් දෙන්ඩ මීට් වැඩිය දේශපාලකයෝ හොරකම් කරනවා (නදි)
රුපියල් 2000 ඔය හැටි ඔට්ටු වෙන්නේ මොකද? ඔය ලොකු ලොක්කෝ ඕන තරම් හොරකම් කරනේ .ඒ ළමයාගේ ජීවිතය නැති කරන්නද හදන්නේ (නදී)
දරුවන් මෙය හොදට කියවන්න. තමන්ට අවශ්‍ය තාවයක් තියනවා නම් හොරකම් කරන්න එපා. ගමේ පන්සලේ තම වයසේ හාමුදුරුනමකට කියන්න, නැතිනම් තමන් හොදට දන්නා හෝ තමන්ට කැමැති හිතවත් වැඩි හිටියෙකුට කියන්න. නැතිනම් අපි වගේ රට ඉදල අපු කෙනෙකුට කියන්න මට මේ දෙය අවශ්‍යයි කියා කියක් හරි ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දෙනවා. දැන් බලන්න පොලිසියන්න ඕන කතන්දර අවලාද අහන්නත් ඕන. (නදී)
මේවා දැන්මම නවත්වන්න ඕනෑ (නි)
පාරා, දැන් නිදාගෙන හිටිය ඇති. අවදිවන්න ඔබේ සිහින ලෝකෙන්. රට හරක් කියන්නේ ඔයාල වගේ අයට තමයි. (නදී)