ඇමැති පාඨලි චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ නියෝයින් පිරිසක් සමඟ ධර්ගා නගරය ආසන්නයේ පිහිටි පතිරාජගොඩ ගමට ගියේය.
පසුගිය 15 වැනි දා එහි වු ගැටුම්වලින් හානියට පත් වු පන්සල් නිවාස හා වෙළද සල් පරික්ෂා බැලුවේය.
අන්තවාදී කණ්ඩායම් හා ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් මේ ප්‍රශ්නය අනතර්ජාතික තලයට රැගෙන යාමට කුමන්ත්‍රණය කරන බව ඇමැති කියයි.
පතිරාජගොඩ සිංහල බෞද්ධයන් වැඩි වශයෙන් ජීවත් වන ගමක් බවත් මුස්ලිම්වරුනට සාමකාමීව ජීවත්වීමට ඉඩ නොදෙතියි මුස්ලිම් අන්තවාදීන් පවසන බවත් ඇමැති පවසයි.
ඇමෙරිකාව උත්සාහ කරනුයේ අලුත්ගම සිද්ධිය විකෘති කැර ඇෆ්ගනිස්ථානයේ කළ වරද ශ්‍රී ලංකාවේ ද කිරීමට යැයි රණවක මහතා සදහන් කරයි.
ඡායාරූප - ජාතික හෙළ උරුමය
ධර්ගා නගරය අද (ඡායාරූප තුසිත ද සිල්වා)
.jpg)
බේරුවල නගරය අද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනිත ඹබ වැරදියි. සමානත්මතාවය උපරිමයෙන් රකින එක සිංහලයගේ අතීතයේ සිට පැවති උතුම් ගුනයක් (ඉතිහාසය කියවන්න) එ් නිසාම තමයි අපි තාමත් ගුටිකන්නේ. යුද්දෙ කාලේ මෙි ගොල්ලන්ට මහා විනාසයක් කරපු අයට විරැද්ධව මෙීගොල්ල හරියට කටක් අරිනවද.? කවුද රැකවරනයට හිටියේ. අපි ජාතිවාදි වෙන්න ඔීන නැහැ. එ්ත් චමීපික මහත්තයලා කරන කියන දේවල් ගැන දැන්නමි හිතන්න වෙනවා.(නදී)
ගරු චම්පික ඇමති තුමනි, මෙය ජනාදිපතිතුමා ඇතුළු සියලු දෙනාම දැනුවත් කරන්න. ඔබ කිව්ව නිසා තමයි අපිත් දන්නේ, අනිත් කට්ටිය බුදි. (නදී)
ඇෆ්ගනිස්ථාන් මිනි මරුවන්ටත් අපේ මාද්‍යයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇෆ්ගන්වරු කියලා. අපේ බුදු පිලිම කඩලා විනාශ කෙරුවට අපෙන් දුන්න විශේෂ නාමයක් වෙන්න ඇති. මේවා හොඳ කුණුහරුප වැඩ. (නදී)
ඔබට ජය වේවා! (නි)
බොහොම හොඳයි (නි)
අපිටත් මොවුන්ට පිහිටක් වන්නට ඇත්නම්? (නි)
මේ කළ අපරාධ දැක්කහම හරිම කණගාටුවක් දැනෙනවා (නි)
අපේ රටට මෙවන් විපතක් කිසිදු දිනක නොවේවා! (නි)
මහත්තයෝ, අපගේ බලාපොරොත්තුව ඔබයි (නි)
අපේ රට නැවත පෙර තිබුණ තත්ත්වයට එන්න ඕනෑ (නි)
මෙවන් විපත් නැවත ඇති නොවේවා! (නි)
බලන්න වෙලා තිබෙන හානියේ තරම! (නි)
ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අදහස් සහ ක්‍රියා කලාපයන් අපි බොහෝ දෙනෙක් රටට ආදරය කරන අය වශයෙන් සැමවිටම අගය කරනවා. ඔබතුමාට සියලු ශක්තිය ,දිරිය ලැබේවා! (නි)
මේක අපේ රට. උන් දගලන්නේ කන්න තමා (නදී)
අපේ රටේ ඉන්න කොන්දක් තියෙන එකම සිංහල දේශපාලකයා චම්පික ඇමති විතරද ? (අ)
චම්පික ඇමති තුමා වගේ තව දහදෙනෙක් අපිට හිටියනම් අපි වාසනාවන්තයි (අ)
හෙල්මට් අනිවාර්යයි කිව්වාට, දර්ගා නඟරයේ, අකුරණ පුත්තලම වගේ පැතිවල එහෙම නීතියක් තියෙනවා කියල හිතන්නත් බෑ. (නදී)
මේ මෝටර් සයිකලයේ යන කෙනාගේ හෙල්මට් කෝ? ඔන්න අපේ පොලිසියේ මහත්වරුන්ට බලාගන්න පුළුවන්. (නදී)
බණ්ඩාර, හොදට ඇස් ඇරලා බලන්න ඔය බයික් එකට හෙල්මෙට් අවශ්‍ය නැත . එ්කද දැන් ප්‍රශ්නේ. පොලිසිය බලා ගනී (නදී)
ජනිත මම ඔබට ගරු කරනවා සහෝදරයා. ඔබ හරියට හරි. නඩරාජා දැන්ද කොහෙද නීන්දෙන් ඇස් ඇරලා බලන්නේ.(නදී)
සිංහල මිනිස්සුන්ට මොකද වුනේ කියා බැලුවේ මේ ඇමති වරයා පමණයි. (නදී)
ශාන් හොදට ඇස් ඇරල බලන්න පලමු ඡායාරූපය දිහා. ඔය බයිසිකල් කරුවා පාරෙ වැරදි පැත්තෙන් යන හැටි (නදී)
ජනතාවගේ ආචාරය (නදී)
සහයෝගයෙන් ඉන්න බැරි ඇයි ? (නදී)
ඇමතිතුමනි ඔබ පමණයි අප වෙනුවෙන් ඉන්නෙ. හැමෝම දැනුවත් කරන්න. (නදී)
මගේ රටට වෙච්ච දෙයක් මහත්තයෝ (දී)
ලංකාව විනාශ වෙන්න කලින් මිනිස්සුන්ගේ හිත හදන්න (දී)
කලින් ඒවාට ලොකු ලොකු අදහස් දැම්ම දෙෂප්‍රමියෝ මේවට අදහස් දන්නැද්ද ආ.. (දී)
අපේ රටේ ඉන්න කොන්දක් තියෙන එකම සිංහල දේශපාලකයා චම්පික ඇමති විතරද ? (නදී)
මේවා අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිය අයට පේන්නේ නෑ. (නදී)
ගෙවල් කීයක්ද චම්පික මහත්තයෝ ? අර අළුත්ගම ගෙවල් බලන්ඩ ගියේ නැද්ද? (නදී)
ඔබතුමා සියලු ජනතාවගේම ඇමතිවරයෙක්. සියල්ලට සාධාරණයක් වෙන්න අර මුස්ලිම් ගමටත් ගියා නම් ගමනේ සහ ඔබ තුමගේ දර්ශනයේ වටිනාකම වැඩි වෙනවා. සියලු අන්තවාදයන් විසින් පෝෂණය කරන්නේ ත්‍රස්තවාදයයි. ඉතිහාසයෙන් ඉගෙනගමු. නැවත අපිට ලේ පිරුණු- කදුලු පිරුණු රටක් උරුම නොවන්නට එක් වෙමු ගරු ඇමති තුමනි (නදී)
ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් අපි එයට ගරුකරන්න ඕනා. (නදී)
අහිංසක මිනිස්සුන්ට සහයක් වන්න (දී)
මෙවන් විපත් නැවත ඇති නිවීමට වග බලා ගනිමු (දී)
ජනිත මම ඔබට ගරු කරනවා සහෝදරයා (දී)
බලන්න මහත්ත්යෝ වෙලා තියෙන හදිය (දී)
ජනිතා ඔයා හරි (දී)
අස්සයෝ ටික පැනලාගිහිල්ල ඉවරයි ස්තාලේ විතරි දැන් තියෙන්නේ (දී)
දැන් පරක්කු වැඩියි මහත්තයෝ (දී)
නැවත මෙවන් දේවල් නොවෙන්න අපි කවුරුත් වග බලා ගන්න ඕනේ (දී)
මම ගොඩක් ගරුකරන කෙනෙක් මෙයා. මෙයාට හොද අමාත්‍යංශයක් ලැබුන. (දී)
මම නම් අනුමත කරන්නේ නැහැ ඒ ප්‍රශ්නේ කාලේ ඔබතුමන්ලා කොහෙද (දී)
ජනිත ඕනෑතරම් සිංහල සහ මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට වෙච්ච ප්‍රහාර බලන්න මුල්දවසේම ගියා.සමහරු දවස්ගනන් පදින්චිවෙලහිටිය.ඔයා ඇත්තටම දන්නේනතුවද? (දී)
අසමගි කම සහ වෙනත් හේතු මත විනාශ වන සිංහලයා බලන්න ගිය ඇමති තුමනි ඔබට. ස්තුතියි. (නදී)
ජනිත මහත්තයෝ චම්පික කියන්නෙ සිංහළ බෞද්ධ ජාතික බලවේගයේ හදවත. එයා සිංහළ බෞද්ධ ජනතාව ගැන බලන්නෙ නැතිව වෙන අය ගැන හොයන්නෙ මොකට ද ? (නදී)
කවුද මේවට කවුද මේවට වග කියන්න. කෝ මර්වින් ඇමති තුමා. (නදී)
පතිරාජගොඩ වෙච්ච අලාභ නම් ජාත්‍යන්තව නොව ජාතිකවත් ප්‍රසිද්දියක් ලැබුවේ නැත. කාට කියන්නද? (නදී)
ජනිත/ නිෂර්-අලි චම්පික රනවක ඇමති තුමා හැර අන් කිසිදු සිංහල හෝ මුස්ලිම් ඇමති වරයෙක් මේ ගමට මිට කලින් ගියා කියල ඔබ දැක්කාද?මේ සමග තියෙන ෆොටෝ වලදී හෙල්මට් නොදාන රටේ පොදු නීතියට ගරු නොකරන ඔබේම අය ඔබට නොපෙනෙන්නේ ඇයි? ඇත්ත ඇති සැටියෙන් නොපෙනන අන්තවාදී කන්නාඩිය ගලවා පියවි ඇසින් බලන්නට ඔබ දෙදෙනා පුරුදු වන්නේ කවදාද? (නදී)
සිංහල මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ලි මේන්තු ගිහින් මැති ඇමතිවරු බවට පත් වෙලා ජාතියට විණකරන ජාතිත්ද්‍රෝහී දේශපාලුවන් හදුනාගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කිසිම හිරිකිතක් නැතිව මොවුන් අද සිංහලයාට විරුද්ධව පෙනීහිටියි. ජාතිවාදය ඇවිලීමේ මුල්ම ගල ගැසුවේ කවුද කියා මේ අය අද කථාකරන්නේ නැත. සිංහල වෙසින් සිට ජාතියට විණකරන දේශපාලුවන් ඊලග ඡන්දයේ දී ගෙදර යවන්න සිංහල ඡන්ද දායකයා දැන් සිටම අධ්ස්ඨාන කරගත යුතුවේ.(නදී)