ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්‍රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි පහරකෑමට ලක්වූ ලාංකිකයා ඒ අසලවූ කඩයකට ගොස් උදව් ඉල්ලා පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව, පොලීසිය පැමිණ පහරදුන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගනු ලැබීය.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ තුවාලවලට ප්‍රතිකා රකිරිමට රෝහල් ගත කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කනවා (දී)
අපේ වර්ගයේ හැටි ඔහොම තමයි.සිංහල රටනෙ. (ස)
ඉතාලියේ සිදුවන සිදුවීම් අදහා ගන්න බැහැ. ඉතාලිය යුරෝපයේ රටක් උනත් වැඩ කටයුතු , හැසිරීම් මැද පෙරදිගටත් වඩා අන්තය. (ස)
ඉතාලියේ ඉන්න සමහරක් ලංකාවේ නම කනවා. මේ අයට කරන්න තියෙන එකම දේ තමා ලංකාවේ පුරවැසිභාවය නැති කරලා රටක් නැති මිනිස්සු කරන එක.(දී)
මේක ලංකාව නොවෙයි (දී)
අපේ රටේ සමහර අය ගියතැන රටේ නමත් විනාශ කරලා තමයි නවතින්නේ. යන තැන ඉන්න දන්නේ නෑ පිළිවෙලකට. (අ)
බෝතල් වලින් එහෙම පහර දෙද්දී ඉතාලි පොලිසිය උඩ බලාගෙන සිටියේ නැද්ද? කඩයකට ගිනි තියල වත් නැද්ද? අපෝ, ඉතාලිය නම් කිසිම වැඩක් නැහැ. (අ)
කුඩල්ලන්ව මෙට්ටේ තියන්න බැනේ. (අ)
තමන්ගේම ජාතියත් සමග ගහ මරාගන්නා මිනිසුන් අනෙක් අය සමඟ ජීවත් වෙන්නේ කොහොමද? (නි)
අපේ රටේ සමහර අය ගිය තැන රටේ නමත් විනාශ කරලා තමයි නවතින්නේ (නි)
ඉතාලි තියා කොහේ ගියත් ලංකාවේ අයනේ (දී)