රජරට විශ්වවිද්‍යාල අවුල මින් මද වේලාවකට පෙර අවසන් විය. සිසුන්ගේ පන්ති තහනම ගැන ආචාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ විසඳුම ලබන 10 දා පාලනාධිකාරී රැස්වීමට ඉදිරිපත් කැර ලිහිල් දඬුවමක් පැණවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ම එකඟත්වයක් ඇතිවිය. එතෙක් පැය 20ක් පමණ සිසු අත්අඩංගුවේ පසුවූ උපකුලපති ඇතුළු පිරිස අතහැර සිසුහු ඉවත්වූහ.
ඒ සමඟම කැරලි මර්දන පොලිසිය ද සරසවියෙන් ඉවත්ව ගියේය. විශ්වවිද්‍යාලය යළි විවෘත කරන දිනය ගැන අද තීරණයක් ගැනීමට නියමිත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝජ් පිටරට වල මෙහෙම නැහැ. මේ රටවල සරසවි සිසුන් කියන්නේ වචනයේ පරි සමාර්ථ අර්ථයෙන්ම විචක්ෂණ බුද්ධියෙන් යුක්ත, රටට වැඩදායි පුරවැසියන්. (දී)
මේ ළමයින්ට දෙමව්පියන් එහෙම ඉන්නවද ? ඉල්ලපු දේ දුන්නේ නැහැ කියල කීපාරක් නිවාස අඩස්සිගත වුනා ද දන්නේ නැහැ. (දී)
අනේ ඔව් ඊ ජේ ලා විතරයි බුද්ධිමත් . මෙතන අදහස් ලියන ඔක්කොම අනුවන අය (දී)
මෙතන අදහස් දැක්කාම මට පිස්සු වගේ (දී)
ළමයින්ගේ ඉල්ලීම ගැන හිතා බලන්න (දී)
සමහරු හිතන්නේ මෙතන අදහස් ලියන උදවිය නුගත් මෝඩයෝ කියලා. ඔය පණ්ඩිත කතා ටික රැකියාවල් ඉල්ලන්න ගිහිල්ලත් කියන්නකෝ. ලැබේවිද බලන්න. (දී)
උපාදිය හෑල්ලු වෙනවා (දී)
රටේ විනය පිරිහිලා (දී)
රට ගැන දුකයි (දී)
විශ්වවිද්‍යාල පරිපාලනය දේශපාලකයින්ගේ අතකොලු උනාම ඔහොම තමයි . (දී)
ළමයින්ට මොකුත් කියන්න එපා (දී)
උගත් නම් මෙවන් වැඩ කරයිද මේ ළමයි (දී)
ඉල්ලීම් ගන්න හොදම ක්‍රමයක් (දී)
රන්දිව් ල මොහාන් ල ගෙදරදීත් මෙහෙමද ? ඉල්ලුව ගමන් දුන්නේ නැතිනම් ගෙවල් වල උදවිය නිවාස අඩස්සියේ ..එහෙමද ?(දී)
සම්පුර්ණ කතාව දන්නේ නැත්තන් කොමෙන්ට් නොකර ඉන්න මෝඩ කතා කියන්න එපා මේ නිවුස් එක විතරක් බලලා (දී)
විශ්ව විද්යාල පද්දතියම පිරිහිලා (දී)
වැරදි ආදර්ශ (දී)
පිටරටත් මෙහෙමද (දී)
මේ ළමයින් ගේ පවුල් පසුබිම මොකද්ද කියල මේ හැසිරීම් වලින්ම පේනවා. විනයක් හික්මීමක් ඇති දෙමව්පියන්ගේ ළමයින් මෙහෙම හැසිරෙන්නේ නැහැ. (දී)
දිසානායක හා මම එකගයි නිකම් ඔහේ කමෙන්ට් කොටන්නේ නැතිව ප්‍රශ්නන්ය අද්‍යනය කරලා තේරුම් ගන්න බොහෝ දෙනාට බුද්ධිය පහල වේවා (දී)
මේ ළමයින්ගේ සටන සාධාරණයි.(දී)
මේවා නරක පුර්වාදර්ශ (දී)
කවුද අනේ මේ රනේව හිර කලේ .වාහම නිදහස් කරන්න.අසාධාරණ පව් වැඩ කරන්න එපා..දැනටමත් මේ මනුස්සයාගේ සිහි කල්පනාව අවුල් වගේ.. (දී)
ඔබ, මම, අපි හැමෝම ඉන්නේ හිරවෙලා.. ඒ අපව හිර කලේ කව්ද ? කාගේ උවමනාවටද ? ඔබම හිතන්න.. නිදහස් වෙන ක්‍රමයක් ගැන හිතන්න.. අපට නිදහස් විය හැකිය, නිදහස් විය යුතුය.!(දී)
කරුණු සොයා දැන කතා කරන්න (දී)
මෙතන සරසවි සිසුන් 100% හරි (දී)
ඉහත අදහස් දැක්කාම දුක හිතෙනවා මිනිස්සු ගැන (දී)
මේ මහා විජ්ජාලේ කොල්ලන්ට නම් පිස්සුද කොහෙද..? මටත් ..හරියට ...පිස්සු..සු සු ...වගෙයි ..!(දී)
මේවගේ දේවල් එදත් උනා අදත්වෙනවා හෙටත් වෙයි නේද? (දී)
මේ ප්‍රශ්න මෙතරම් දිග්ගස්සුනේ බලධාරීන් නිසා (දී)
දිසානායක හරි (දී)
අරවින්ද මට නම් අවංකව හිතෙන්නේ අදහස් ලියන උදවියගේ මේ ප්‍රශ්නය පිළිබඳව නොදැනුවත්කමට වඩා සරසවි සිසුන්ගේ ආචාරශීලී බවේ සහ නිරහංකාර බවේ ප්‍රශ්නයක් තිබෙන බව. උපාධි නොතිබුනත් , සමාජය ගැන අවබෝධයෙන් යුතු වැඩිහිටියන්ට , බුද්ධිමතුන්ට සිසුන් ගරු කල යුතුයි. ඔබ මෙවන් ගේ අදහස් කියවා බලන්න (දී).
අරවින්ද ඔබ කියන ඔය සංස්කෘතිය සමාජයේ සෙසු තැන වලට ගැලපෙනවාද ? විශේෂයෙන් රැකියා ස්ථාන වල , පොදු මහජන කටයුතු වලදී ..ඔවුන් සමාජයෙන් කොන් වෙන්නෙම ඔය සරසවියට නොගිය උදවිය ඒ ගැන දන්නේ කොහොමද කියන මාන්නක්කාර සිතිවිල්ල නිසාම තමා. (දී)
මෙතන අදහස් ලියන උදවිය ට පළමුව සරසවි සිසුන් ආචාරශීලිව අමතන්න . ඔබලා නොදන්නවාට මෙතන අදහස් ලියන සමහර උදවියගේ දෙමව්පියනුත් උපාධිදාරී උගතුන් . සරසවියට ගිය පමණින් සියල්ල දන්නවා ය කරන කියන හැම දෙයක්ම නිවැරදිය හිතන්න එපා. ඔබලාට ප්‍රශ්න ඇති බව අපි දන්නවා. හැබැයි ඔබ ආචාරශීලී නොවුනොත් කිසිම කෙනෙකු ඔබ පිළිගන්නේ නැහැ . (දී)
ළමයින්ගේ ඉල්ලීම් ගැන හිතන්නේ කොහොමද ජීවන්ත , ඒ උදවිය මෙතන අදහස් ලියන උදවියට හරියට ශීලාචාරව කතා කරන්න වත් දන්නේ නැති කොට ! (දී)
තවම උපාධිය ගත්තෙත් නැහැ . මෙතන අදහස් ලියන සෙසු උදවියට අමතන්නේ හරියට මල පොතේ අකුරක් දන්නැති කෙනෙකුට කතා කරනවා වගේ. හරිම අප්‍රසන්නයි. ඔබලාගේ දෙමව්පියන් ඔබට කිසිම සමාජ ආචාර ධර්මයක් කියා දීල නැහැ . කිව්වට තරහ වෙන්න එපා. (දී)
උප කුලපති පැත්තකින් තියමුකෝ. දැන් මේ සභාවේ අදහස් පල කල උදවිය සමගවත් ගැටුමක් නැතිව ඔවුන්ට මෝඩයන් යනුවෙන් පරිභවයට පත් කරන්නේ නැතිව ආමන්ත්‍රණය කරන්නවත් මේ සරසවි සිසුන් උත්සාහ කලාද ? පළමුව සෙසු උදවියට ශීලාචාරව වැදගත් අයුරින් කතා කරන්න ඉගෙන ගන්න . ඉන් පසු ඔබේ අදහස් වලට අනිත් උදවිය සවන් දෙවි. ප්‍රශ්න දෙස අනුකම්පාවෙන් බලාවි. හැබැයි බජාර් එකේ චන්ඩියාගේ චරිතය රඟ පාලා නම් සෙසු පුරවැසියන් ඔබේ ප්‍රශ්න දෙස බලන අයුරු වෙනස් කරන්න බැහැ. (දී)
මේ ළමයි කරපු දේ හරි. උප කුලපති කියන්නේ ගුරුවරයෙක් නෙවෙයි. එයා කැම්පස් එකේ ප්‍රධාන පරිපාලන නිලධාරියා. අරගලයකදී අන්තිම තුරුම්පුව තමයි මේක. හැබැයි පිටත සමාජය වගේ නෙවෙයි, මෙතැනදී සිසුන් උපකුලපති වරයාගේ සියලු පහසුකම් ලබාදෙන්න බැඳිලා ඉන්නවා. ආහාර, බෙහෙත් සහ සියලුම දේ සිසුන් සපයනවා. ඔහුගේ හිත හදනවා. විශ්වවිද්‍යාල කියන්නේ වෙනම සංස්කෘතියක්. ඒක නොදන්නා අය කොමෙන්ට් දමද්දී ටිකක් හොයල බලන්න. (දී)
ඊ ජේ ලා මේ සභාවේ කතා කරන විලාසයෙන්ම අපිට සරසවි සිසුන්ගේ විනය සහ ආචාර්ශීලිකම ගැන හොඳ අදහසක් ලැබෙනවා.(දී)
මේ විදිහට වෙන්නේ ලංකාවේ විතරයි (දී)
කාටවත් දොස් කියන්න බැහැ (දී)
මේ තත්වය ඉස්සරහට තව දරුණු වෙනවා (දී)
අපේ විශ්වවිද්‍යාල පාලනය කරන්නේ ළමුන්නේ. රටකට ගිය කල(දී)
රැවුල කොන්ඩෙ වවාගෙන වැද්දෝ වගේ පිරිසක් නේ මේ ඉන්නේ , මේ අය සිසුන්ද ? (නදී)
නරක පුර්වාදර්ශයක්. ඉල්ලීම් දිනාගන්න රටේ අනික් අයත් මෙහෙම කලොත් මොකද කරන්නේ.? (නදී)
මේක තනිකරම වැරදි පුර්වාදර්ශයක්..මේ විදියට ප්‍රශ්න විසදගන්න පුළුවන් කියල කට්ටියට තේරුනාට පස්සේ කොහොමද විශ්ව විද්‍යාල වල පාලනයක් ගෙනියන්නේ.මේක තනිකරම ත්‍රස්තවාදී ක්‍රියාවක්.මේ දඩුවම් කිසිවක් ලිහිල් කලයුතු නැහැ.ඒ වගේම මේ සිදුවුණා සිදුවීමට වගකිව යුත්තන් සියල්ල අත්අඩංගුවට ගෙන තරස්තවාදී මර්දන පනත යටතේ කටයුතු කල යුතුයි .ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් මෙන් සැලකිය යුතුයි හෙට අනිද්දා පාසල් සිසුවොත් ප්‍රින්සිපල්ල කාමර වල හිර කරාවි මෙහෙම ගියොත්....(දී)
හොද උප කුලපති වරයෙක් (දී)
රටේ නිතිය වල්වැදිලා ,හෙට අනිද්දා වනකොට ප්‍රසිදියේම මිනිස්සුන්ව හිර කරගෙන කප්පම් ඉල්ලයි .(දී)
මේ අනාගත උගතුන්ද ?මේ උදවියගේ දෙමව්පියන් ළමයින් ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. ළමයා සරසවියට ගියා කියලා සමහර අම්මලා හිතන්නේ දරුවා දැන් ජනාධිපති උපදේශක වෙන්නත් සුදුසුයි , ඒ නිසා අනිත් හැමෝම තමන්ගේ ළමයා කරන කියන දේ පිළිගත යුතු කියලා. ළමයා ඉගෙන ගන්න කියලා ගිහිල්ල මොනවද කරන්නේ කියලා වත් හොයන්න මේ උදවියගේ දෙමව්පියන්ට ඕනෑකමක් නැහැ . (දී)
කැම්පස් ළමයෙක්ව රස්සවකටවත් ගන්න හිතෙන්නේ නැත්තේ මේවා දකින කොට. (දී)
එකපාරටම ඇවිල්ලා හිර කළා නොවෙයි දවස් 200 සාමකාමී මෙහෙයුමක් කළා (දී)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැතුව ඇතිනේ . ඒ ළමයි කරපු දේට එයාලට සාදාරන හේතුවක් ඇති (නදී)
ළමයි 10% වැරදියි (දී)
දීපාල්, විකාර අදහස් දාන්න එපා. වැරදි පුර්වාදර්ශය දුන්නේ ළමයින්ගේ පන්ති අසාධාරණ විදියට තහනම් කරපු අයමයි ළමයින්ගේ ප්‍රශ්න විසදන්නේ නැතිව ඒ අයව කැම්පස් එකෙන් එලවල හරියන්නේ නැහැ. මේවා ඔයාලට තේරෙන්නේ ඔයාලගේ ළමයි මේ තත්වෙට මුණ දුන්නු දවසක.(දී)
ලංකාවේ ඔය වාගේ ඔල මොට්ටල වැඩ තමයි විශ්ව විද්‍යාලවල වෙන්නේ. (නදී)
ගුරුවරුන් දෙවිවරුන්ය. සාමකාමීව ප්‍රශ්ණ විසදාගත යුතුයි (නදී)
පසුගිය කාලයේ, මේ ළමයි මහජන මුදල් නාස්තිකරමින් ඉගෙනීමත් පාඩු කරගන්න බව කිවූ අයට සමහරු "ඔය ගොල්ලන්ගේ බදු මුදල් ගැන ඔච්චර කියවන්න එපා " කිව්වා. දැන් මේ ගොල්ලන්ටම ඔක්කොම භාර දීල හැමෝම පැත්තකට වෙමු. උගත් චන්ඩින් නේ ! හැමෝම ගරු කරන ඕනා (නදී)
මේ චන්ඩි ටික රස්සාවකට ගිය දවසට පඩි මදි කියල ආයතන ප්‍රධානියාවත් කාර්යාල අඩස්සියට පත් කරාවි. ඒකෙ විවාදයක් නැහැ. (නදී)
දැන් ඉතින් මේ උදවිය උපාධිය අරන් ගෙදර ගිහින් ඉඩ කඩම් ටික ලියා දුන්නේ නැහැ කියල දෙමව්පියන්වත් නිවාස අඩස්සියට දාවිද දන්නේ නැහැ (නදී) .
සම්පූර්ණයෙන්ම වැරදි පූර්වාදර්ශයක් මේ දුන්නේ. දැන් ඉතින් හැම තැනම මේ විදිහට ඉල්ලිම් දිනාගන්න හදවි (අ)
දැන් මේ ළමයින් උපාධිය අරන් ගෙදර ගිහිල්ල ඉඩකඩම් ලියා දුන්නේ නැහැ කියලා දෙමව්පියන්වත් නිවාස අඩස්සියේ දමාවි. හැමදේම ලබා ගන්නේ චණ්ඩිකමින් නිසා ඒ ටිකත් එහෙම්ම වේවි. (දී)
මේ රටේ හැමෝටම ප්‍රශ්න තිබෙනවා. එහෙම කියලා හැමෝම මිනිස්සුන්ව නිවාස අඩස්සිගත කරලා විසඳුම් හොයන්න ගියා නම් මුල් රටම නිවාස අඩස්සියේ තමා. භානු හරි. .කවදා හරි මේ ගොල්ලන් ගෙවල් වලදී ප්‍රශ්න වලට උත්තර හොයන්නෙත් මේ ක්‍රමයට තමා. (දී)
සන්තෝසයි (දී)
මේ ළමයින් ට රැකියාවක් වත් දෙන්න කෙනෙක් අනාගතයේ හොයාගන්න බැරි වේවි. (දී)
දිසානායක , මේ රටේ ඔක්කොම මිනිස්සුන්ට කුමක් හෝ ප්‍රශ්නයක් තියනවා. නමුත් මේ විශ්ව විද්‍යාල සිසුන්ටත් වඩා නුගත් කෙනක් වුනත් සිර කොට තියාගෙන , පාතාලයේ කප්පම් කාරයන් සේ කටයුතු කරන්නේ නැහැ . සිර කරන්නට සාධාරණ හේතු තිබුනා කියන එක නිදහසට කාරනා නෙවෙයි. මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා දෙන්නේ , චන්ඩිකම් පෙන්නන්න ද ? මේ වගේ අයට අනාගතයේ රැකියා දෙන්න කවුද ඉදිරිපත් වෙන්නේ ? (නදී)
ලමයි කල වැඩේ වැරදියි (දී)
අපේ ආයතනයේ පුරප්පාඩු වලට උපාධිදාරීන් මෙන්ම උසස් පෙළ සමතුන් ඉල්ලුම් කරනවා. වැඩි අවස්තාවක් හිමි වන්නේ උසස් පෙළ සමතුන්ට. ප්‍රධානියා කියන්නේ උපාධිදාරියෙක් ගත්තොත් ආපු දා ඉඳලාම , සටන් මෙහෙයවීමයි වර්ජන කිරීමයි , ඉල්ලීම් කිරීමයි ඇරෙන්න වෙන පලදායි වැඩක් කෙරෙන එකක් නැතිලු. උසස් පෙළ සමත් කෙනා පොඩි තැන ඉඳලා උනන්දුවෙන් වැඩ කරමින් සහයෝගයෙන් කටයුතු කරනවාලු. ඇත්තම තමා. ආයතනයකට අවශ්‍ය ඉහල සේවයක් ඉටු කරන සේවකයන් මිස සටන් අධ්‍යක්ෂක ලා නෙවෙයිනේ. (නදී)
උපාධිය අරගෙන එලියට ඇවිත් බලන්නකෝ. රැකියාවක් දියව් කියලා ආයතන ප්‍රධානියෙක්ව කුදලා ගෙන ගිහින් හිර කරලා රැකියාවක් ගන්න පුලුවන්ද කියලා !(දී)
රමේෂ් ඔයගොල්ලෝ රැකියාවකට ගිය දවසට පඩි මදි , උසස් වීම් නැහැ කියලා , ආයතන ප්‍රධානියා එහෙම නැතිනම් මානව සම්පත් කළමනාකරු උස්සගෙන ගිහිල්ල ඔෆිස් කාමරයේ මේ විදියටම හිර කරාවි. තව ටික කාලෙකින් රැකියාවක් නැහැ කියලා තුන් ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බනින්න එපා . (දී)
ළමයින්ගේ ඉල්ලීම හරි (දී)
ඔවා දැකලා අනිත් අයත් ගුරුවරුන්ව හිරකරලා දිනුම ගන්න පුළුවනි (අ)
රටේ සල්ලිනේද මේ විනාශ කරන්නේ (දී)
මෙම උපකුලපති තුමාත් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඔය විදියේ උද්ගෝෂණ වලට සහභාගී වෙලා තියනවා. කොහොම උනත් මෙම විසදුම හොදයි කියලයි මට හිතෙන්නේ. (නදී)
හරියට අනික් අය නිවැරදි පුර්වාදර්ශ දෙනවා වගේ කතාව. (නදී)
උදාර නිර්භීත සිසුවන්ට ජයවේව. ඔබේ සටන ඉතාම සාදාරනයි ඒ නිසයි ඔබලා ජයග්‍රහණය කලේ. ලංකාවේ මිනිස්සුත් ඔය වගේ ඉන්නවා නම් කවුරුත් දැන් වගේ සෙල්ලම් දන්නේ නැහැ. ඉතාම අවිහිසවාදීවත් ඉවසිමෙනුත් මේ සිසුන් දවස් 200 ක් සටන් කලා. (දී)
මේක අලුත් දෙයක් නොවෙයි ... සිසු අරගලයක පොඩි කොටසක්.වෙනසකට තියෙන්නේ සරසවි උප සංස්කෘතියත් දැන් මාධ්‍යට තරමක් කාන්දුවීම පමනයි ... (දී)
රටකට ගිය කලක් (දී)
සිසුන් නීතියට උඩින් තිබිය යුතු නැත. සියලු දෙනා අත් අඩංගුවට ගත යුතුය . (දී)
මේවාට කවුද වග කියන්නේ (දී)
කල යුතු නිවැරදි විදිය කියනකො ...අඩු ගානේ මේ අදහස් දාන අය දන්නවද මේ ළමය් දවස් 200 මේ ප්‍රශ්නෙට විසදුමක් ඉල්ලුව කියලවත් ....දැන් බනිනවා වගේම ...සාමකාමිව ළමය් දෙයක් ඉල්ලන කොට ඒ වෙනුවෙනුත් අදහස් පලකරනවානම් වටිනවා නේද ? (දී)