හෙරොයින් කුඩු පැකට් දහසක් සමඟ පානදුර පින්වත්තේ දී ත්‍රිරෝද රියකින් ගමන් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ දෙදෙනා මීට වසරකට පමණ පෙර ඉන්ධන පිරවුම්හලක් කොල්ල කන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.
හෙරොයින් කුඩු පැකට් දහසක් සමඟ පානදුර පින්වත්තේ දී ත්‍රිරෝද රියකින් ගමන් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ දෙදෙනා මීට වසරකට පමණ පෙර ඉන්ධන පිරවුම්හලක් කොල්ල කන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මත් කුඩු වසංගතය ලංකාවෙන් තුරන් කිරීමට නොහැක්කේ , මෙය කරන්නේ ලංකාවේ ඉතාම ඉහල වරප්‍රසාද ලබන කිහිප දෙනෙක් නිසා . කුඩු කන්ටේනර් පිටින් ඇල්ලුවත් ගෙන්වපු අයවත් අප තවම නොදන්නේ ඒ නිසාය . අල්ලපු කුඩුත් නැවත එලියට ගොස් ජනතාව අතරේ විකිණීම වෙනවා. (ස)
කුඩු පැකට් 1000 ක් කියන්නේ වටිනාකම ලක්ෂ ගණනාවක් වෙන්න ඇති හැබැට ! (දී)
මේ ලගකදී ඉදල අපේ රට හරි ප්‍රසිද්ද කුඩු, මත්පැන්, එතනෝල්, මංකොල්ල, මිනි මැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපරාද වලට, දුෂණ වලට රජ වෙන්න හේතුව කව්රුත් දන්නවා. උගත් බුද්දිමත් අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට අවශ්‍යයි දැන්. (නදී)
කුඩු පැකට් දහයක් කියන්නේ ජීවිතාන්තය දක්වාම හිරේ ඉන්න පුළුවන් (දී)
අනේ මන්ද, මේවාට සම්බන්ද දේශපාලුවන්ව අත් අඩංගුවට ගන්ඩ. ඒ අයට ඊළඟ මැතිවරණවලට නාම යෝජනා දෙන්ඩ එපා. (නදී)
පින්වත්ත නමේ මේක පව් වත්ත කොළඹ වතුවල ඉන්න අය මේ වැඩ වලට හුගාක් සම්බන්දයි නේද (නදී)
ඉස්සර මේවා ඇල්ලුවේ නෑ. දැන් අල්ලනවා. එහෙමයි බලධාරීන් කියන්නේ. ඒ උනාට මේවා නතර කරන්න කා ළඟවත් සැලසුමක් නැහැ.(දී)
දැන් රටේ තිබෙන එක යුද්ධයක් තමයි කුඩු යුද්ධය (නි)
ළඟකදී කොටි ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්න බොහෝ අය කරන්නේ බොහෝවිට මෙවන් ව්‍යාපාර තමයි (නි)
දැන් ලංකාවට කුඩු ගෙන්වන්නේ කිලෝ 50 සිමෙන්ති කොට්ට ගෙන්වනවා වගේනේ.රටකට ගිය කලක්! රටේ අනාගත දරු පරම්පරාවට නම් දෙවියන්ගේම පිහිටයි. (නි)
අපේ රටෙත් විනාශය මේ කුඩු තමයි (නි)
දැන් කුඩු වසංගතයක් වෙලා (නි)
ගුවන් තොටුපොලෙන් දවස ගානේ අල්ලන රත්තරන් වලට වෙන දේ රටේ මිනිසුන් දන්නෙ නැහැ වගේ, දවස ගානේ අල්ලන කුඩු වලට වෙන දේ අපි දන්නෙත් නැහැ. (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
කුඩු මුදලාලිලන්ගෙන් සල්ලි අරන් ඡන්දෙ දිනන තක්කඩි ඉන්න මේ රටේ, කුඩු නවත්ටන්න පුලුවන්ද? පොඩි එකෙක් අල්ලාගෙන කෑගහන්නේ නැතුව මහා එවුන් අල්ලලා පෙන්නන්න. කෝ මතට තිත. (නදී)
ලොකු ලොකු කුඩුකාරයෝ අල්ලන්නේ කවදාද? (නි)