සාර්ථක හා ජයග්‍රාහී සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයෝ ඔවුන් පිළිගැනීමට කටුනායකට ගොස් සිටියහ.
සාර්ථක හා ජයග්‍රාහී සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයෝ ඔවුන් පිළිගැනීමට කටුනායකට ගොස් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත ඇන්ජලෝ ට තියෙන්නේ අවම සම්පත් - මට හිතෙනවා අර්ජුනට වැඩ ඉස්සරහට යන නායකයෙක් (අ)
ඔයාල සියලු දෙනාම සැබෑ වීරයෝ.හැමදාම අපේ නම ගෙනියන්න ශක්තිය දිරිය ලැබේව.(දී)
තව මේ වගේ මැච් දෙකක් විතර බැලුවොත් හාට් ඇටෑක් හැදිලා මැරෙන්නේ.නියම මැමැච් එක
මැතිව් ජාත්‍යන්තරයට දක්ෂතාවය පෙන්නන්න ගත්තේ 2010 එංගලන්තේ තිබ්බ 20/20 ලෝක කුසලාන තරඟාවලියේදී. එක තරගයකදී 6 සීමාවේදී ගුවනට ගිහින් පන්දුව අපහු පිටියට දාල මැතිව් ආපහු ඇවිත් පන්දුව යොමුකළා. එතනදී විස්තර විචාරකයෝ කිව්වා "He is a thinking cricketer " කියල.අන්න එක ඔප්පු කරල තියෙනවා මැතිව් අද. කදිමයි! පන්දුවට පහර දීම ඉස්ථාවර කරගන්න. (අ)
ඇයි මේ ගුවන් සේවිකාවෝ එක්ක ෆොටෝ ගහල තියෙන්නේ,පිළිගන්න සුදුසු කෙනෙක් හිටියේ නැද්ද.ලොවක් වටිනා අපේ කණ්ඩායම ගුවන් සේවිකාවන් මොකටද ඒ අස්සට රිංගන්නේ. (අ)
මැතිව්ස් ඇතුළු මුළු ශ්‍රීලංකා ක්‍රිකෙට් කණ්ඩායමටම උණුසුම් සුභපැතුම්. තවත් මෙවැනි ජයග්‍රහණ ලංකාවට ගෙන එන්න යෝදබල යෝද ශක්තිය ලැබේවා.(අ)
අපේ කලින් හිටිය පුහුණුකරු එංගලන්තේ පුහුණුකරු තනතුරට ගියේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන දන ගෙන රහස් අරගෙන.එත් අපේ කොල්ලෝ එයට පෙන්නුවා අපේ තරම. මොනවා කලත් අපේ කොල්ලන්ව පරද්දන්න බැරි වුණා (අ)
ඔබ සෙමට ජය,මේ ප්‍රසංස කරන අයම තමා තරග පරදිනකොට බනින්නෙත් (අ)
සෙනරත්. මම කිව්වේ අර 50/50 මැච් එකේ විකෙට්ටුව කඩපු එකට එකග නැහැය කියල කියපු කතාවට.බොතම් ,ගවර් ආදී ජෙෂ්ට ක්‍රීඩකයෝ කිව්වේ එක හරිය කියල.අපේ අය සුද්දෝන්ටත් වඩා සුද්දෝ වෙන්න හදනවා. එකයි මම කිව්වේ ඇන්ජිලෝ හොදම විශිෂ්ට ගනයේ නායකයෙක් කියල . මහානාම ලියපු දේ අගය කරනවා. (අ)
නියමයි ජය වේවා (දී)
ඇන්ජලෝ මැතිව්ස් ඉතා කෙටි කලකින්ම පරිනත නායකයෙක් ගේ ලක්ෂණ ලොවට ඔප්පු කොට තිබෙනවා. මේ තරගයේදී පමණක් නොවෙයි බොහෝ අවස්ථාවලදී, සංයමය, නොසැලෙන බව, හා පෞරුෂය ක්‍රිකට් පිටියේදී පෙන්වා තිබෙනවා. ඇන්ජලෝ ඇතුළු ජයග්‍රාහී කණ්ඩායමට මාගේ ශුභ පැතුම්! (අ)
මෙතැන් ඇන්ජෙලෝ වගේම අපේ පුහුණුකරු මාවන් සහ චමින්ද වස් ගැන කතාකරන්න අකමැතිද?අද ක්‍රිකට් රැදිල තියෙන්නේ එදා හිටපු ක්‍රීඩකයන් හදල දුන්නු එක හින්ද කියන එක අමතක කරන්න ඕන.අන්ගෙලෝ කියන්නේ අර්ජුන වගේ දක්ෂ නායකයෙක්. (අ)
අන්තිම ඕවරය තමයි ඕවරය (දී)
අපේ කොල්ලෝ මනියමයි (දී)
අපිට බොහෝ මානව සම්පත් තිබෙනවා.මේවා දෙස බලා අපි අනෙකුත් කටයුතු කරන්න ඕනෑ. (නි)
අපේ කට්ටියට සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
සුභපැතුම් අපේ කොල්ලන්ට (දී)
ඔබ සැමට කණ්ඩායමට සුබපතනවා. ඇන්ජලෝ මැතිව්ස් ලංකාවෙන් බිහිවෙන හොඳම නායකයා වෙනවා,. ජේසු පිහිටය.(දී)
ක්‍රිකට් නිසා හරි ලංකාවේ සංචාරක කර්මාන්තය වගේ දේවල් දියුණු වෙලා බඩු මිල අඩු වෙනවා නම් ලොකු දෙයක්. (ස)
ලංකාවේ දැනට හිටපු හොදම කැප්ටන් තමා අර්ජුන රණතුංග. දේශපාලනය එපා...! (දී)
ලංකාවේ ටෙස්ට් ඉතිහාසයේ මම දැක්ක හොඳම තරඟ දෙක. (ස)
මන් හිතන්නේ ඇන්ජිලෝ ගොඩක් දක්ෂ නායකයෙක්,බොහොම අඩු සම්පත් ප්‍රමාණයකින් තමයි ඔහු මේ ගමන යන්නේ,වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක පුජිත පන්දු යවන්නෝ නැහැ. විශේෂයෙන් ටෙස්ට් තරඟවල,එක නිසයි අපි ටෙස්ට් තරඟ වල තරමක් පසුපසින් සිටින්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට යාම අප කාගේත් පැතුමයි. (ස)
යන්තන් දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. බයෙන් හිටියේ. (ස)
දිනුවාදට කොල්ලෝ ෂා නියමඊ කියල කරවට මල් මාල දමනවා (දී)
අපේ මිනිස්සු දිනනකොට නායකත්වය හොදයි කියනවා පරදිනකොට නායකයා ඉවත් විය යුතුයි කියනවා ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (දී)
උණුසුම් සුභ පැතුම් (දී)
ඇන්ජිලෝ මැතිව් හදුන්වන්න පුළුවන් මෙතෙක් කල් බිහි වූ දක්ෂතම නායකයා ලෙස. එක් හිටපු නායකයෙක් අර කඩුල්ලක් දවා ගැනීමට අවසර දුන්න එක ගැන(50/50) විවේචනය කල. අැන්ජිලෝගේ ඒ ක්‍රියාවෙන් සනාථ කල නීතිය ,ක්‍රීඩාවේ මහත්මා ගතියත් නොසැලෙන ගතියත්.ඒ නිසාම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. විශිෂ්ට ශ්‍රී ලංකික ක්‍රිකට් නායකයෙක් ලැබීම ගැන. (ස)
සුපිරි (දී)
තරඟ ජයගත්තට පරිපාලන ගැටළු රාශියක් තිබුනා. ලන්ඩන් වල සමහර අවස්ථාවාදී කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ ජනප්‍රියත්වය ඒගොල්ලන්ට පිම්බෙන්න යොදාගත්තා. (දී)
මගේ සුභපැතුම් ,,,ජය වේවා ....(ස)
නියම තරඟ දෙකක්. අන්තිම තරඟය බලපු හොඳම තරඟ වලින් එකක්. (දී)
සුභපැතුම් අපේ කොල්ලන්ට (දී)
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ඇන්ජලෝ මැතිවුස් වර්තමාන නායකයාටත් අපේ උණුසුම් සුබ පැතුම්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ඕනෑම රටක් ඕනෑම මොහොතක පරාජය කරවන්ඩ පුළුවන් ඉතා දක්ෂ කණ්ඩායමක් කියල පහුගියකාලේ පුරාවටම ඔප්පු කලා. අපිට ලබාදෙන ටෙස්ට් ක්‍රිකට් තරග ප්‍රමාණය අඩු තරග ප්‍රමාණයක් වෙලත් මේ දක්වන දක්සතාවය ඉතාමත් ඉහලයි . මගිද, ඔබ අර්ජුන රණතුන්ගව එලෙස පහත් කරන්ඩ එපා, මොකද ඔහු තමා අපේ පළමු ලෝක සුරතාවය දිනා දීපු දක්ශ නායකයා. (දී)
අර්ජුන,සනත්,මහේල නායකත්වය දරන කලේ ලෝකයට කලාතුරකින් හම්බවෙන ලෝක පුජිත පන්දු යවන්නෝ දෙන්නෙක් හිටිය(මුරලි /වාස් ),නමුත් මැතිව්ස්ට එහෙමෙයි කියල කියන්න පුළුවන් පන්දු යවන්නෝ නැහැ ,ඒ නිසා මේ සීමිත දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් උන නායකයෙක් තමයි මැතිව්ස් ,ශ්‍රී ලංකා ක්‍රිකට් සැමදා බැබලේවා ! (දී)
ජාතියේ ප්‍රණාමය!......ජයවේවා!..... (දී)