(සුජිත් හේවාජුලිගේ )
කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය.
හැමෝම තුන්වෙනි රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදි යැයි ඇය සඳහන් කළාය.
රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වයිරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙන බවද කීවාය.
මෙය මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක් බව සුසී පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’
Prase Friday, 16 July 2021 07:47 AM
මෙයාලා රැල්ල ගැන කියවනවා. මහ ලොකුවට නවත්වන්න වැඩ පිළිවෙළවල් හදලා රැල්ල පාලනය කරගන්න විදිහක් නෑ.. තනතුරට පඩිය අරගෙන කරන සංදර්ශන විතරයි.
nalin Friday, 16 July 2021 07:47 AM
දවසකට 1500ක් වගේ එනවා කියන්නේ ගොඩක් වැඩියි කියන එක... තවම කිසිම ලෙසකින් පාලනය වෙලා නෑ කියන එක තමයි ඒකෙන් කියන්නේ...!!!
මහසෙන් Friday, 16 July 2021 09:21 AM
ඔය කරුණ ජනතාවට වඩා රජයට කියන්න. එන්නත් කරණය පටන් ගත්තා විතරයි කාඩ්පත් අදින්න ගත්තා මාස 2ක් රටම අරිනවා කියලා. පළාත් සංචරන කියලා කරන ප්‍රෝඩාව ඉවරයක් නෑ. ඔබතුමිය කියනවා තුන්වෙනි රැල්ල ඉවර නෑ කියලා. මේක මිනිසුන්ගේ පිටින්ම යවන්න එපා...
Sri Lanka Friday, 16 July 2021 12:12 PM
ඒ කියන්නේ තවත් භාණ්ඩාගාරය සුද්ද කරන්න සැලසුමක්ද? ඔයගොල්ලෝ රැළි හද හද ඉන්න... හාල් ගේන්නෙත් දැන් පිටරටින්.. ජයවේවා..!!!
C.K.Lankaputhra Friday, 16 July 2021 12:20 PM
දැන උගත් අපේ මන්ත්‍රී උන්නාන්සේලා කියන විදියට නම් කොරෝනා තුන්වෙනි රැල්ලත් අනික් දෙක වාගේම ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව (අපේ නෙවෙයි) විසින් සාර්ථකව පාලනය කරලාලු. 69 ලක්ෂය පිළිගන්නේ ඒ අය කියන දේනේ..