ඉපැරණි විහාර බිතු සිතුවම් සංරක්ෂණය යටතේ කැළණි විහාරයේ බිතු සිතුවම් ඡායාරූපගත කැර සංරක්ෂණය ඇරැඹු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හෙලේනා විජයවර්ධන ආර්යාවගේ උත්සාහයෙන් හා ධන පරිත්‍යාගයෙන් සෝලියස් මෙන්ඩිස් අග්‍රගණ්‍ය බිතු සිතුවම් ශිල්පියා කැළණි විහාරයේ සිතුවම් වලින් මහනුවර යුගයත් නූතන යුගයත් එක් කළේය.
ඉපැරණි බිතු සිතුවම් ඉතා පරෙස්සමින් හා සැලකිල්ලෙන් විද්‍යානුකූලව ඡායාරූප ගත කරන හෙයින් ඒ සඳහා දිගු කාලයක් ගත විය හැකි බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක කියයි.
සීගිරි චිත්‍ර, තිවංක පිළිම ගේ සිතුවම්, පොළොන්නරුව ගල් විහාරයේ සිතුවම්, අභයගිරිය, ජේතවනය සහ මිහින්තලය කන්ඨක චෛත්‍යයේ ධාතු ගර්භවල සිතුවම්, දෙගල්දොරුව, හිදගල, මුල්කිරිගල, නුවර, දඹදෙණි යුගවල සිතුවම් ආදිය සිතුවම් කලාවට නව අරුතක් එක් කළ සිතුවම් අතර වෙයි.
.jpg)
.jpg)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝලියස් මෙන්ඩිස් වසර 20 පමණ කල අපමණ සේවයට කෙසේ නම් මිල කල හැකිද? (ස)
එක පාට කෑල්ලක් ගැළවෙන්න නොදී සංරක්ෂණය කරන්න. මොකද සෝලියස් මෙන්ඩිස් ශිල්පියාගේ සිතුවම් අපි ආරක්ෂා කරන්න ඕනෑ (නි)
ලංකාවේ ඉතිහාසය ඉන් හොඳින් නිරූපනය කර තිබෙනවා. හොඳින් සංරක්ෂණය කරන්න (නි)
ඉතා පරිස්සමින් සංරක්‍ෂනය කරන්න. වටිනා දෑ සුරකින්න (නදී)
මෙය වටිනා සද්කාර්යයක්. නමුත් මෙවැනි වටිනා සිතුවම් ඇති අප්‍රසිද්ධ විහාර ගණනාවක් ලංකාවේ ඇති නිසා ඒ ගැනත් බලධාරීන්ගේ ඇස යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)
මෙම චිත්‍ර ටික දැක්කත් හිත පිරෙනවා (නි)