(සුජිත් හේවාජුලිගේ)
මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මඩකළපුව ඔට්ටමාවඩි කොවිඩ් මළ සිරුරු භූමිදානය සඳහා රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමි ප්‍රදේශයයි.
කොවිඩ් ආසාදනයවීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව මෙහි භූමිදානය කර ඇත.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනයට මෙන්ම භූමිදානයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කෙරුණු විශේෂඥ කමිටුව අවසර ලබා දුන්නේය.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා
kapila Friday, 16 July 2021 11:52 AM
ඔට්ටමාවඩි කියන්නේ කලපුවෙන් වටවූ පහත් බිම් ප්‍රදේශයක්. වැහි කාලවලට පොළව මට්ටමට වතුර රැඳිලා හිටිනවා මාසයක් විතර... ඒ කියන්නේ මළසිරුරුවලින් ජලයට වයිරසය එකතු වෙන්න ඉඩ වැඩියි. මේවා කාගේ නිර්දේශද මන්දා?
rohanaFriday, 16 July 2021 03:15 PM
ඉන්දියාවේ ජලයට කොරෝනා වෛරසය එකතු වුණා. අනික් අවදානම තමයි ඌරු මීයන්... පොළව යටින් ගිහින් පෙට්ටිය හිල් කරලා බොඩි බෑග් එක කපලා ඇතුල් වුනොත් මීයන්ට හැදෙනවා. ඊට පස්සේ මීයන් ගෙවල්වලට යනවා. මිථ්‍යාවෙන් නොහිතා විද්‍යාවෙන් හිතන්න...
Stephan Friday, 16 July 2021 02:10 PM
මළසිරුරු වලින් ජලයට වයිරසය එකතු වෙනවා කියලා හිතන තරම් අවිද්‍යාත්මක මිථ්‍යා දෘෂ්ඨිකයන් ජීවත් වන රටක්...
bandaraFriday, 16 July 2021 03:11 PM
මිථ්‍යාව කියන්නේ මළසිරුරු භූමදානය කළ යුතුමයි කියලා හිතන එකටයි. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ කිසිම අවදානමක් නොමැතිව ආදාහනය කිරීමයි. මේක තේරුම් ගන්න බැරි මෝඩයොත් ඉන්නවනේ.
BamunuarachchiFriday, 16 July 2021 06:41 PM
හලෝ මළසිරුරු වලදාන සංස්කෘතිය ඇතිවුනේ මිනී පුච්චන්න දර හොයාගන්න බැරි කාන්තාරවල මිනිසුන්ගෙන්... දැන් ඕනේතරම් කර වෙච්ච දර අපි දෙන්නම්... ඔය මිථ්‍යා මතය ඉවතදාලා රටට, ලෝකෙට ලෙඩ දෙන්නේ නැතුව මිනී පුච්චන්න. භූගත ජලයට එකතුවෙලා ළිං වතුරට එකතු වුණොත් කොරෝනා බෝවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා නේද ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝර් කියලා...