ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට කහ ඉර මාරු වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු රියක හැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත්, අනතුර කළ රිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට කහ ඉර මාරු වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු රියක හැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත්, අනතුර කළ රිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු විකාරෙන්ද වාහන එලවන්නේ (දී)
ඉසුරු මම කහ ඉරේ නිතිය නොදන්නවා නොවෙයි. නමුත් සමහර උදවිය පාර තොටේ යද්දී බලන්න මෙලෝ සිහියකින් නෙමෙයි යන්නේ. එක්කෝ දුරකථනය කනේ. එක්කෝ උකුළු මුකුළු කර කර එහෙමත් නැත්තම් තමන්ට නෙමෙයි වගේ පාරේ යන්නේ.කහ ඉරක් තියෙන්නේ පදිකයට මාරු වෙන්න උනත් එයාල උනත් දැනගන්න ඕනේ එක හරියාකාරව පරිහරණය කරන්න.මම ඒ අදහස දැම්මේ පොදුවේ හිතල.නෙතුව මේ හැප්පුන පී සී දෙන්නට දොසක් කිව්වා නෙමෙයි හොඳේ. (ස)
කොස්තාපල් වරියන්ට ඉක්මන් සුවය.! (දී)
මගියනුත් හිතන්න ඕනේ මේ එන්නේ යකඩ කඳක් කියල (දී)
ඉසුරන්දි ,,,,,, ඔයා කහ ඉරේ නිතිය දන්නේ නැහැ වගේ (නදී)
පදිකයෝ උනත් කල්පනාකාරී විය යුතුයි පාරේ තොටේ ගමන් කරද්දී.වාහන පදවන්නටම දොස් පවරලා වැඩක් නැහැ.(දී)
කහ ඉරි මැකිලා... ඊට කමක් නැහැ .... කවුරු හැපෙන්නද ...... කවුරු බලන්නද .... (දී)
ඔබලාට ඉක්මන් සුවය (දී)
අදහස් දන අයගේ හදවත් කොහෙද මන්ද , අපි අර අනතුර උන කොස්තාපල්වරියෝ දෙන්නට ඉක්මන් සුවය පතමු!!! (දී)
මේ කපේදී හොයාගන්නේ නැහැ. මගේ ගමේ අපරාධ අංශයේ ඕඅයිසී මහත්තයා මෝටර් සයිකලෙන් රෑ වෙලා ගෙදර යද්දී දකුණු උරහිස කඩාගෙන ගිය වැන් එකක් අද වෙනතුරු අල්ලාගෙන නැහැ. මාස ගණන් දුක් විඳලා සනීප වෙලා ඒ මහත්තයා දැන් ආපහු රාජකාරි කරනවා.(දී)
පොලිසියට ඔහොම නම් අපිට ? (දී)
වැඩේ බරපතල කම දන්නේ නැතුව වගේ පැනල ගිහිල්ලා (දී)
රියදුරාටත් එම රෝහලේම නේවාසිකව සිටිය හැකියි...... (දී)
මමනම් කියන්නේ කහ ඉරේ යද්දීත් දෙපැත්ත බලලා පාර පනින්න ඕන. හැම අඩි පනහකටම කහ ඉරක් තියෙනවා එක නිසා රියදුරෝන්ගේ අවදානය අඩු වෙනවා ගමන යන්න තියෙන හදිසිය නිසා. පයින් යන අපි ප්‍රවේසම් විය යුතුයි (දී)
වරදනම් සුළු පටු නොවෙයි (දී)
එහෙනම් ඉතින් ආයුද පෙන්නන්න යන්න සුදානම් වෙන්න (දී)
අනේ ඒ රියදුරා බෝම්බ පෙන්නන්න එක්ක යාවි කියලා බයට මාරු වෙන්න ඇති.(දී)
බලමු මේ නඩුව විසදන්නේ කොහොමද හා එහි තීන්දුව කොහොමද කියල (දී)
ලංකාවේ පදිකයෝ හිතන් ඉන්නේ කහ ඉර ලග වාහන හිටිනවා කියල.. වාහනේ ලග දැක්කත්.. කහ ඉර නම් පැන්න.. (දී)
වාහන එලවන මිනිස්සු කහ ඉරක් දැක්කාම තමයි වේගය වැඩි කරන්නේ (දී)
එහනම් රියදුරුට ආයුද පෙන්නන්න යන්නම වෙනවා තියපු තැන දැන්ම තියා මතක් කර ගන්න වෙයි (දී)
මෙවන් මානසික රෝගීන්ට දිවි ඇති තෙක් සුක්කානම ඉදිරියේ වාඩිවීමට ඇති ඉඩ අසුරා දැමීමට නීතිය ක්‍රියාත්මක වන්නේ නම් එය සමාජයට කරන මහඟු සේවයක් වන්නේය. (දී)
ලංකාවේ මාර්ග නීති වලට ගිය කලක්...?(දී)
දඩුවම සැරටම ක්‍රියාත්මක වෙයි (දී)
පොලිසියේ අයට මෙහෙම නම් අපිට කොහොමද (දී)