පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ව්‍යාපාරිකයාගේ නිවසේ ආරක්ෂක කැමරාවල තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ව්‍යාපාරිකයාගේ නිවසේ ආරක්ෂක කැමරාවල තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරෝන්ගේ කතාව ඇත්ත. පටන් ගත්තු තැන ඉඳලම හරියට හොයල බලල වැරදි කරුවන්ගේ තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. (නදී)
කිසිදු ජාතිභේදයකින් තොරව ශ්‍රී ලන්කිකයන්සේ නිහතමානීව අදහස් පල කරන පාඨක ඔබ සැමට ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ගෞරවනීය ප්‍රණාමය.ඔබ සැමට වාසනාවන්ත අනාගතයක්, (ස)
ලක්ෂපාන ඔයාගේ වචන හරිම හැගීම්බරයි. ඔයා හරි. (ස)
හේරත් ගේ අදහසට මම එකගවෙමි පොදු දේපළ විනාශ කර මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (දී)
ලක්ෂපානගේ අදහස් වලට එකඟ වෙමි. හරි ලස්සන අදහසක්.ඔන්න ඔය වාගේ හැමෝම හිතනවා නම් ... (නි)
අනේ මන්දා, ඇයි මිනිසුන්ට හිතන්න බුද්ධියක් නැත්තේ? (නි)
ලක්ෂපාන ගේ අදහස් වලට එකග වෙමි. (අ)
පොදු දේපළ විනාශ කර මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)
පෞද්ගලික ආරවුලක් (දී)
නැවත කිසිදු කලබලයක් නොවේවා රට තුල (දී)
දඩුවම් කරන්න (දී)
ගෙවල් ගිනි තියන්න කාටවත් බැහැ (දී)
සි.සි.ටි.වී කැමරා වල වටිනාකම ඔන්න ඕකයි. (නදී)
ගෙයක් ගිනි තබනවා කියන එක මහා පාපයක්. මනුස්සයෙක් ගෙයක් හදාගන්න කොච්චරනම් දුකක් විඳිනවද. මේ ගේ ගිනි තබපු අයගේ මුළු ආත්මයම දැන් ගිනිගන්න පටන් අරන් ඇති. කිසිම දවසක කිසිම හිතකට ගින්නක් දෙන්න එපා. (නදී)
කුලප්පු කරපු අය නඩුවට වියදම් කරයිනේ (නදී)
ඔය කැමරාව අදාළ පරීක්ෂණ නිමා වනතෙක් වැඩ කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. (නදී)
හේරත් ඔයා හරි. (නදී)
ඇල්ලුවට වැඩක් නැහැ තව ටිකකින් ආපහු එළියේ (නදී)
මිනිසුනේ දැන්වත් අවදි වන්න. කාගෙවත් උසි ගැන්වීම් වලට අසුවි ප්‍රකෝපකාරි ලෙස හැසිරි තමන්ගෙ අසල් වැසියාගෙ දේපල හා ඔවුන්ගෙ ජීවිත හානිකර ඔබත් ඔබගේ ඉදිරි අනාගතයත් විනාශ කරගන්නෙ මක්නිසාද? තමාට මෙන් තම අසල් වැසියාට ද ප්‍රේම කරන්න.(නදී)
ඉසුරන්දි, ඔබ නිවැරදියි සී.සී.ටී.වී කැමරා තියෙන්නේ පොලිසියට අල්ලන්න හිතෙන අපරාද වලට සාක්කි හොයන්න තමයි. පස්යාල පැත්තේ සී.සී.ටී.වී කැමරා නැහැනේ ඉතින්. (නදී)
පටන්ගත්ත තැන ඉඳලා සාධාරණ පරීක්ෂණයක් සිදුවෙනවා නම් හොඳයි (නදී)
කඩ මංකොල්ල කාපු අයත් ඉක්මනට අල්ලයි නේද? (නදී)
නායිෆ්, ඔයාද සී.සී.ටී.වී. සිස්ටම් හයි කරන්න සල්ලි දෙන්නේ? (නදී)
මේ විදිහටම අර වැලිපැන්න සිංහල ගෙවල් වලට ගහපු අන්තවාදීනුත් පොලිසිය අල්ලන්නේ නැත්තේ මොකද? (නදී)