ආබාධිත සෙබළකු වෙනුවෙන් නිවසක් ඉදි කිරීම සඳහා මුන්දලමට ගිය ඉංජිනේරු බළකා සෙබළෙක් මන්ද මානසික දැරියක(15) කෙළසී යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
දැරියගේ මව පැමිණිල්ල කැර ඇත.
ආබාධිත සෙබළකු වෙනුවෙන් නිවසක් ඉදි කිරීම සඳහා මුන්දලමට ගිය ඉංජිනේරු බළකා සෙබළෙක් මන්ද මානසික දැරියක(15) කෙළසී යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
දැරියගේ මව පැමිණිල්ල කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් දැන් දැන් රටට මහත් බරක් වී ගෙන එන්නේ. (දී)
මරා දැමිය යුතුයි (නදී)
අපිට කියන්න තියන්නේ වැහි නැති හෙන ගහනවා කියල විතරයි. (නදී)
මේවගේ අය උල තියලා මරන්ඩ ඕනා(දී)
ගල් ගහලා මරන්න ඕනේ (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
මේවා මිහිපිට පඩිසන් දෙන අපරාධ (දී)
ගනන්ගන්න එපා. (ස)
කාන්තා දුෂණ පැමිණිලි බොරු කියන්න තරම් අපේ රටේ මිනිස්සු නොමිනිස්සුවෙලා ,ආසියාතික රටවල කාන්තාවන්ට වෙන පීඩන වලදී කාන්තවන් නිහඩව විද ගෙන මියයාමට අපේ ආසියාතික සංස්කෘතියම නිර්මාණය කරලා ,ඒවාට උඩගෙඩි දෙන්න අපේ කාන්තවොත් ඉන්නවා ,එක තමා තත්වේ ,කාන්තාවක් තවත් කාන්තවක් වෙනුවෙන් නැගිටීමක් නැ, (දී)
වරදට නිසි දඩුවම් ලබා දෙන්න. (නදී)
තේජාන්විත මහත්තය හොද යෝජනාවක් කරලා තියෙන්නේ...මුලින් කියපු දේවල් පිලිගන්නනම් බැහැ..හමුදා භටයෙක් කියන්නේ ඕනෑම දේකට සුදානම් වුනු කෙනෙක්..තුවක්කුව ගන්න ඕන තැනදී තුවක්කුව ගන්නත් උදැල්ල ගන්න ඕන තැනදී උදැල්ල ගන්නත් හමුදා භටයෙකුට පුළුවන් වෙන්න ඕන..දෙවනියට කියපු කාරණේ ගැනනම් සළකා බලන්න ඕන සමජයේ විවාදයක් ඇතිවෙන්න ඕන..මේ රටේ තියෙන සමහර නීති නම්වෙනස් විය යුතුයි...වැඩිහිටි දෙන්නෙකුට තමන් කැමතිනම් ප්‍රසිද්ද ස්ථාන වල අනාචාරේ හැසිරෙන්නේ නැතුව නවාතැනකට ගියහම පොලිසියෙන් අල්ලන්නේ මොකටද..ඒ දෙන්න බැදල ද නැද්ද දෙන්න වෙන අය බැදලද නැද්ද කියල පොලිසියට වැඩක් තියෙනවද..එයාලට මානව හිමිකමක් නැද්ද තමන් කැමති කෙනෙක් නිදහසේ අන් අයට බාධාවක් නොවන විදියට ඇසුරු කරන්න ..ගණිකා ඇසුරත් එහෙමයි..තමන්ගේ අවශ්ය තාවයක් මුදල් දී ඉටු කරගැනීමට වැට බදින්නේ මොකටද.එතන තියෙන ගනුදෙනුවෙන් කාටවත් පාඩුවක් වෙනවද? කෙනෙක් මානුෂික අවශ්‍යතාවයක් සාධාරණ විදියට ඉටු කර ගන්නවා..අනෙක් කෙනා ජිවත් වෙන්න මුදලක් හම්බ කර ගන්නවා..මේ යල් පැනපු සදාචාරේ ඉවතට දාල අද සමජයට ගැලපෙන විදියට නීති රීති හැදෙන්න ඕන..නිසි වයස් සම්පුර්නනම් ඕන කෙනෙකුට තමන්ගේ නිදහස තියෙන්න ඕන සමාජයට බාධාවක් හිරි හැරයක් නොවන විදියට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න. මමනම් හිතන්නේ එහෙම උනොත් මේ ස්ත්‍රී දුෂණ ළමා අපචාර ගොඩාක් අඩු වේවි. (දී)
මේවා කරන අයට මිනිස් ආත්මයක් නැවත ලැබෙන්නේ නැහැ (දී)
මේ වගේ තිරිසන් මිනිසුන්ට දඩුවම් කරන්න ඕනේ (අ)
යුද්ධයෙන් පසු ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා (නි)
ආශ්චර්ය කර යද්දී ඔහොම තම.(අ)
අද කාලේ හැටි බලනකොට මේවා අහන්න දකින්න ලැබෙන එක පුදුමයක් නෙමෙයි (නි)
නිර්මාල්, මටත් ඔයා කියන දේම තමයි කියන්න තියන්නේ (නි)
තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න කියලා ඕනෑම දහාදුරා වැඩක් කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා හිතන අයත් ඉන්නවානේ ! (නදී)
මෙහෙමත් මිනිස්සු ලෝකේ ඉන්නවා (දී)
ලැජ්ජයි (දී)
මේ වගේ වැඩ කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ... හමුදාවේ විතරක් නෙමේ දැන් සමාජයේ හැමතැනම මේ වගේ අය ඉන්නවා.... නන්දන පනාගොඩ මහත්තයෝ හමුදාව බරක් උනේ දැන්ද? යුද්දේ කලේ ඔයාලද....? මුල මතක තියා ගන්න....එකෙක් දෙන්නෙක් වැරදි කලාට ලෝකෙන්ම ශ්‍රේෂ්ඨ හමුදාව පලි නෑ. (ස)
ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දුෂණය කළ අවස්ථාවේ කොටුව දුම්රිය පොළ ලග උද්ගෝෂණය කල මැඩම්ලා කොහෙද දන්නේ නැහැ දැන්. ලංකාව තුල වෙන ස්ත්‍රී දුෂණ එයාලට පේන්නේ නැතිද? නැතිනම් ඒවා අනුමත කරනවද සද්ද නැතිව ඉන්නේ (නදී)
මේ වගේ අය කරන වැඩවලින් තමා යුද අපරාද චෝදනා අපේ රටට එල්ලවෙන්නේ. ඇයි ඉතින් මේත් රණ විරුවෙක්නේ. (නදී)
කෝ මේ සංවිධාන. (නදි)
මේවාට වන්දි ගෙවන්න වෙනවා (දී)
සත්‍ය අසත්තය හොයල බලල නිසි දඩුවම් දෙන්න ඔනා (අ)
මොනවද අද මිනිසුන්ට වෙලා තිබෙන්නේ? (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)i
බන්දුල පෙරේරා කියන හැටියට ගණිකා සේවය නීතිගත නැති නිසා මේ රටේ හැම පිරිමියෙක්ටම කාගේ හරි නෝනා කෙනෙක් වුනත් උස්සගෙන යන්න අවසර ලැබෙන්න ඕනා. බලන්න බන්දුල ඔබේ මොලය තියෙන්නේ කකුල් දෙකේද කියලා. (නදී)
අනේ ඔව් බන්දුල , ගණිකා සේවය නීතිගත නැති නිසා නේන්නම් අර ප්‍රාදේශීය බලවතුන්ට ස්ත්‍රී දුෂණ සම්බන්ධව අභූත චෝදනා එල්ල වෙන්නේ. (නදී)
බන්දුල කියන්නේ මේ වුන වැඩේ සිදු වෙන්න තිබුන දෙයක්. ඒ නිසා අපි ඒවා ඉවසා වදාරන්න ඕන කියලා ද ? මේ රටේ ගණිකා සේවය නීතිගත නැහැ කියලා පිරිමින්ට රට වටේම ඉන්න අවුරුදු 80 මහලු කාන්තාව දක්වාම අතවර කරන්න ඉඩ දෙන්න කියලා ද කියන්නේ ? තමන්ගේ ගෙදර කෙනෙකුට ඔය ටික වුනා නම් ගණිකා සේවය නීතිගත නැති නිසා මේක වුනේ කියලා නිකම් ඉන්නවාද ? (නදී)
බන්දුල පෙරේරා ළමා අපයෝජනයට විරුද්ධ නැති බව පෙනේ!!(අ)
හැගීම් පාලනය කරගන්න බැරි හරිහමන් හැදියාවක් නැති එකෙක් (අ)
කියන්නේ ඇත්ත නම් ඔහු අවිවහකනම් අැයගේ නිහි වයස එනතුරු අැයගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් බැර පැන සදහා ඔහු විසින් දැරීමට සැලැස්විය යුතු අතර කල වයස පැමිණි විට අැයව විවාහකර දිය යුතුය. ඔහු විවාහකයෙකු නම් පවතින නීතියට අනුව දඩුවම් කළ යුතුයි (නදී)
අද ඒක සාමාන්‍ය දෙයක් වෙලා. අද හැමතැනම අහන්න දකින්න තියෙන්නේ මේවා තමයි. මිනිස්සු පිරිහිලා. (නදී)
දැන් ඉන්න මිනිස්සු දිහා සානුකම්පිතව බලන්නත් බයයි. මොකද එ්කත් දූෂණ නඩුවකට හැරෙන්න බැරි නැහැ. නමුත් මෙවැනි වැඩ නම් අමුලික තිරිසන් ගණයට අයත් වැඩ. (ස)
නීතිය ඉක්මනට ක්‍රියාත්මක කරන්න (නදී)
මේවා මාධ්‍ය වලින් දුන්නාම මෙවැනි දේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. (ස)
මෙවන් තිරිසනුන් ගල් ගසා මරා දැමිය යුතුයි (නදී)
මේ වගේ වැඩ වලට අඹ සරණ යන්න කව්රුත් නැහැනේ (නදී)
හැමෝටම පේන්න එල්ලලා ගහන්න ඕනේ (නදී)
ලංකාවේ වරදට සරිලන දඩුවම නැතිකම තමයි මේ අපරාධ රැල්ල. (නදී)
ලංකාව දැන් පිරිහිලා. අපේ දරුවන්ට ඉපදීමට හොද රටක් නෙවෙයි වගේ. බලන්න අකුරැස්සේ සබාපති තුමාගේ වැඩ. මල් වගේ ගෑනු ළමයි දුෂණය කළා. කෝ ලංකාවේ නීති ,වැරදි කරන මේ වගේ අයව සමාජය ඉස්සරහ ගල් ගහල මරන්න ඕනා. එකක් දෙකක් කලා නම් මේ වගේ වැඩ වෙන්නේ නැහැ (නදී)
මෙහෙම දෙයකුත් තියනවා. මේ මිනිස්සුත් ඇට මස් නහර වලින් හැදුන හැගීම් තියන අය. වසර ගණනාවක් කැලෑවල යුද්ද කරලා. ඊට පස්සේ එළවලු විකුණලා සින්දු තරඟ වලට ඉදිරිපත් කරලා. දැන් මේසන් වැඩ අරගෙන. බොරුවට අවස්ථාවාදිව රටේ මුරදේවතාවෝ අපි ඔබව තනිකරේ නැත කිව්වට වැඩක් නැහැ. ඒ අයගේ අවශ්‍යතාවයන් ගැනත් බලන්න ඕනේ . මේ රටේ අනෙක් හැම කුනු ජරා වැඩක්ම කරන්න හොඳ නම් අැයි මේ අවශ්‍යතාවයන්ටත් විසදුමක් දෙන්න බැරි ? (ස)
අද ඒක සාමාන්‍ය දෙයක් වෙලා.(නදී)
අද ඒක සමන්නය දෙයක් වෙලා.(අ)
කෝ රටේ නීතිය, ඇප පිට එලියට ඇවිත් නැවත ඔයදේම කරයි. (නදී)
රටේ අපරාධ වැඩි වෙන්නේ ඒ රටේ නිතිය ඕනවට වඩා ලිහිල් නිසා. (නදී)
මේ යන විදිහට ගෙවල් හදන්න වෙන්නේ බාස්ලා නැතුව (නදී)
වැරැද්ද කලේ අපේ කෙනෙක් නම්, ඔන්න ඔහේ ඉමු (නදී)
ඉතින් ඕක පත්තරේ දාලා අර අහිංසක කෙල්ලව,,තවත් අපහාසයට පත් කරන එක හරිද නීතිය ක්‍රියාත්මක කරලා වැරදි කරුට දඩුවම් නොදී. (ස)
වරදට නිසි දඩුවම් නොලැබෙන නිසා අපරාධ වැඩිවෙලා. (නදී)
නීතිය අතට ගන්න වෙන්නේ මෙන්න මේ වගේ අයට නීතිය ක්‍රියාත්මක නොවෙන නිසයි. (ස)
නීතිය දුබල වූ විට අවනීතිය රජයනු ඇත. දැන් වී ඇත්තේ එයයි. වැඩිකල් නොගොස් අවනීතිය මැඩ පැවැත්වීමට මහජනයා නීතිය අතට ගනු ඇත. (ස)
කවුද දන්නේ ගාන කපාගන්න කියපු දෙයක්ද නැත්නම් හමුදාවට මඩ ගහන්න කියපු දෙයක්ද කියලා. ගෑණු කියන්නේ බොරු මවන්න දක්ෂ අයයි. ඇමරිකාවේම මේ ළගදි එෆ්බිඅයි වාර්තාවකට අනුව 40% පමණ ස්ත්‍රී දුෂණ පැමිණිලි වලින් බොරු ඒවා එතකොට ඉන්දියාවේ 75% පමණ ස්ත්‍රී දූෂණ චෝදනා අසත්‍යය ඒවා. දැන් අළුත්ම ප්‍රවණතාව තමයි දුෂණ චෝදනා එල්ල කිරිම පළි ගැනීමට, චරිත ඝාතනය කිරිමට. මම නම් විශ්වාස කරන්නේ නෑ සාක්ෂී හම්බ වෙනකම් මේක හරියි කියලා. සාක්ෂී හරි නම් නිසි දඩුවම් දෙන්න ඕනේ වැරදි නම් ඒ අම්මට දඩ ගහන්න ඕනේ නැත්නම් හිරේ දාන්න ඕනේ. (නදී)
මේ වගේ තිරිසන් මිනිසුන්ට දඩුවම් කරන්න ඕනේ.(නදී)
ළමා අපචාර වලට පෝරකය නියම කරන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි හොදම දඩුවම කියලා.(නදී)
මේක මේ අයට ලොකු වරදක් කියල පෙනෙන්නේ නැහැ. (නදී)
කපනු අඟ පසඟ. තියෙන්නට ඇරියොත් ඒවා තවත් සිදුවෙයි තව විපත්.(නදී)
කමක් නැහැ යුද්දේ දිනුවනේ (නදී)
දෙන්න ඕනේ උපරිම දඬුවම. (ස)
නවනීදන් පිල්ලි මේ පුවත දැක්කොත්? (ස)
මන්ද මානසිකත්වය තිබෙන්නේ දැරියට නෙමෙයි, සෙබළාටද කොහෙද? නැත්නම් මෙහෙම වැඩක් කරයිද? (නි)
ලෝකෙන්ම හොඳම හමුදාවට මේ මොකද වුණේ? (නි)
තේජාන්විත මහත්තයා හොඳ යෝජනාවක්නේ කරලා තියෙන්නේ... (නි)
අනේ මන්දා! රටට ගිය කලක්! රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ ඔය වගේ වැඩකරන අයට. (නි)
අපේ රටේ නීති පොතට විතරයි. දවසින් දවස පිපෙන්න තිබෙන ජීවිත විනාශ වෙනවා (නි)