ජුනි 15 වැනි දා අලුත්ගම දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගායක මධුමාධව අරවින් අද කොළඹ කොටුවේ රහස් පොලිස් මූලස්ථානයට කැඳවීය.
අලුත්ගම නගරයේ පැවැති රැස්වීමක දී කළ කතා මේ ගැටුමට මූල්වීයැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරයි.
මධුමාධව අරවින්ද මහතා ද එහි දී කතා කළේය. ඔහු ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ කවියක් ද ගායනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවද සිද්ධ වෙන්නේ? (නි)
ලැජ්ජාවේ බැහැ. මොනවද මේ වෙන්නේ? (නි)
මොකක්ද මේ වෙන්නේ? (නි)
දැන් ඇස් වහගෙන ඉන්න අයට කවදාහරි ඇස් ඇරෙනකොට ප්‍රමාද වැඩිවෙයි (නි)
අද මිනිසුන්ගේ එකමුතුවක් නැහැ. දේශපාලුවන්ට ඕනෑත් ඡන්ද ටික පමණයි (නි)
නිකරුනේ හාමුදුරුවන්ට ගහපු නිසා හොඳ මුස්ලිම් අයටත් පාඩුවක් වුණේ.අපිටත් මුස්ලිම් ගොඩක් යාලුවන් ඉන්නවා. (නි)
මෙහෙම ගියොත් නම් ඔය ගොඩනැඟිල්ලෙ තට්ටු මදිවේවි (නි)
සමහරු ඇයි මේ ගැන කලබල වෙලා? (නි)
සමහරුන්ට දැන් සන්තෝෂ ඇති. රජකාලෙත් හිටියලු මේ වගේ අය (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඇත්ත කතා කරනකොට කතා කරන කෙනා ඇතුළටත්, වැරදිකරු එළියටත් එන රටක් මේක. අපේ දරුවන්ට කාගේ පිහිටද කියලා හිතා ගන්නත් බැහැ. මාධව, ඔබ ඉදිරියටම යන්න. අප සැමදා ඔබ සමඟයි (නි)
ඕකට කියන්නේ ආශ්චර්යය කියලා. (නි)
අනේ අපොයි ! (නි)
ලංකාවට අගෞරවයක් වෙන කිසිම දෙයක් කරන්න එපා (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
තව තව අය කී වැනි තට්ටු වලද දන්නෙ නැහැ (නි)
සිංහල අය විතරද හතර වෙනි තට්ටුවට අරගෙන යන්නේ. (අ)
ඉම්රම් මහතාණෙනි ගස් බදින්න ඕන තමුසේ මිසක් වෙන කවුරුද (අ)
ලංකාව අර මානව හිමිකම් චෝදනාවෙන් පරාද වේවි මම එක සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.මන් ඇහෙම කියන්නේ ඇයි කියල උගත් මිනිස්සු දන්නවා. (අ)
සිංහලයන්ට මෙතරම් කරදර කිරීමේ සීමාවක් තිබිය යුතුයි සිංහලයන් වෙනුවෙන් කතා කිරීම අද වරදක් වෙලා.(අ)
ලැබුන තනතුර වෙනුවන් මොනවා හරි කරලා පෙන්න්නත් ඕනනේ .(අ)
සිංහල බොදු විරෝදී කතා කරන අයත් ඔතනට ගෙන්වනවද? (අ)
හැම රටකම මහ ජාතියක් ඉන්නව .මේ ශ්‍රී ලංකවේ මහජාතිය අපි . (අ)
ඔබතුමාට මොකුත් අමතක වෙලා එහෙම නැහැ නේද? (නි)
රට වෙනුවෙන් දංගෙඩියට වුණත් බෙල්ල තියන්න අපි බය නැහැ (නි)
අයි දෙයියනේ මේක අපේ රට අපට ඕන තැනක ඕන දෙයක් කියන්න නිදහස නැද්ද?
ලංකාවේ මොංගල් වැඩ ඔහොම තමයි ..මොනා උනත් සිංහලයව වට්ටන්න බෑ,.(අ)
වරදක් කරලා නැති නිසා බය වෙන්න එපා (දී)
ඔබ එදා කල කතාව අපි දැක්කා (දී)
මම මෙතන තියෙන ප්‍රතිචාර සේරම කියෙව්වා. ගොඩක් අයට තව අවුරුදු ගානකින් වෙන්න යන විනාශය ගැන අවබෝධයක් නැද්ද? නැත්නම් තමන් ගැන විතරක් හිතන මිනිසුන් පිරිසක්ද කියා මට තවම සිතා ගැනීමට බැරිය. නමුත් මම ඔබ සැමගෙන් ඉල්ලන්නේ අනාගත දරුවන් ගැන ටිකක් සිතා කටයුතු කරන ලෙසයි.
අපි ඔබ සමඟයි සැමදා (නි)
මධු අයියා සැමදා දිනේවා! (නි)
අලුත් ගීයක් ගයන්න ගිහින් තනුව වැරදිලා වගෙයිනේ (නි)
මම නම් ඔහුට කැමති නැහැ (නි)
වැරැද්දක් කර නැත්නම් 4වැනි නෙමෙයි 10 වැනි තට්ටුවට යන්න වුණත් බයවෙන්න ඕනෑ නැහැ (නි)
මේ රට අපේ. අපි සිංහල බෞද්ධ ජාතිය. අපිට අපේ රටේ කතාකරන්න බැරිද ? (නදී)
ඔබට වූ දේ ගැන කණගාටුයි (නි)
කොහොමහරි අර පසුපසින් ඉන්න රාළහාමිටත් පත්තරේට වැටෙන්න හොඳ චාන්ස් එකක් ලැබිලා (නි)
මාලනී, මම ඔබගේ අදහසට එකඟයි (නි)
ඔබතුමා මේවට මැදිහත් වුණේ ඇයි? (නි)
මනුස්ස ජාතියට වැඩි ලොකු ජාතියක් නැහැ. (නි)
මධුමාධව කියන්නය් නාගරික පරිසරයක ජීවත්වෙන,හැමෝම හොඳින් ඇසුරුකරන, හොඳ හදවතක් තිබෙන,හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟාගත් කෙනෙක්. (නි)
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වා වගේ කරන්න දෙයක් නැහැ (නි)
ගීත ගායනා කළේ නැද්ද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
වැරැද්දක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
ඔබ අපිට ශක්තියක් වෙන්න (නි)
උන්මන්තකයන් නැති ලොවකට අපව රැගෙනයන්න දෙවියනි ! (නි)
අපේ මිනිසුන්ගේ වචන වල, කවි වල වැරදි අඩුපාඩු හොය හොයා ඉඳලා හරියන්නෙ නැහැ අපි (නි)
ඔබ බියනොවී සත්‍යයට මුහුණ දෙන්න (නි)
මදු මාදව මහත්තයෝ මේ රටේ ''බුද්දන් සරණන් ගච්ඡාමි'' පාඨය ජනතා හදවතට කිදා බැස්සුවේ කවුද කියල දන්නවද.? මීට පස්සේ වේදිකාවක සින්දු කියනකොට ඒ ගීතයත් ගායනා කරන්න. ඔයාටත් හොද චියර් එකක් ලැබෙනවා බෙග් මාස්ටර්ට පින් සිද්ද වෙන්න. (නදී)
අපේ දේශපාලුවෝ කියන කථාත් විමර්ශන කලොත් හොද නැද්ද? (නදී)
දේශපාලනේදී සුදු අඳින්නේ ඔක්කොම නරක වැඩ කරන අය (නදී)
ඇත්ත කතා කරන්න ගියාම ඔහොම තමයි (නදී)
ඔබට ජය මධූ අයියේ! (නි)
ඕවා ඔහොම තමයි (නි)
ආශ්චර්ය ළමයෝ, ආශ්චර්යය (නි)
එස් මහින්ද හිමි සැමදාටම වීරයෙක් (නි)
මේ අහිංසා කියන කෙනා ගැන මට තියෙන්නේ ලොකු කළකිරීමක් (නි)
අනේ කාලේ වනේ වාසේ.... (නි)
හොඳ අනාගතයක ලක්ෂණ පෙනෙනවා (නි)
ඇත්ත තිත්තයි. නමුත් සියල්ලන්ම ඊට මුහුණදිය යුතුයි (නි)
අනේ අපොයි!
මේක පුදුම රටක් (නි)
යන්න දීලා පස්සෙන් එනවා වත්ද ? (නදී)
ගායනය වගේම දේශපාලනයද ප්‍රිය උපදවන්නක් නොවේ. ඇතැම් අවශ්ථා වලදී වාසනාවන්තයෙකි. (නදී)
එස් මහින්ද හාමුදුරුවන්ගේ වුණත් කවිය කියන තැන කියන විදිහ වැරදි නම් කවියෙන් වැඩක් නැහැ (නි)
මේ ලඟදි දවසක ' දොරමඩලාව.' වැඩ සටහනින් යමෙක් කීවා චීනයේ සුදුපාට අඳින අය ගැන. ඔයගොල්ලන්ට මතකද...? (නදී)
පොලිස් ජීප් එකේ හැපිලා මැරුණු අය ගැන හොයන්නේ නැද්ද? (නදී)
ටිබෙට් ජාතික මහින්ද හිමි කිව්වේ ඉංග්‍රීසි අයට එරෙහිවයි. අපි ඔක්කොම පටලවාගෙන. (නි)
මාදව ඉදිරියට යන්නේ හතරවෙනි තට්ටුවට (නදී)
බය වෙන්න දෙයක් නෑ, ඕක නාට්‍යක කොටසක් , හොඳට රඟපාන්න, ජනතාව වෙනුවෙන් කියල නොමිලේ රඟපාන්න යන්න එපා (නදී)
දැන් සිංහලයන්ට කතා පවත්වන්න අයිතියක් වත් නැද්ද ? එස් මහින්ද හිමි ගේ කවි සිංහලයන්ට තහනම්ද ? දැන් සිංහලුන් විතරද ඒ ප්‍රශ්නෙදි වැරදි ? (නදී)
මෙයාට ගායකයා කියන අයව අල්ලලා ගස් බඳින්න ඔනේ (අ)
සිංහල අයට මොනවත් කතා කරන්න බැරිද තමන්ගේ රටේ. ඇත්ත කතා කරන කොට කතා කරන කෙනා ඇතුලට. වැරදිකරු එලියට එන රටක් මේක. අපේ දරුවන්ට කාගේ පිහිටද කියලා හිතා ගන්නත් බැහැ. මාදව ඔබ ඉදිරියටම යන්න. අප සැම ඔබ සමග. (නදී)
ජාතිවාදය වපුරන උදවියට හතවෙනි තට්ටුවත් මදි !!!(අ)
දැන් සිංහලයට රටක් නැතිද? (අ)
පතෝල වගෙයි කිසිම රහක් නැති පුද්ගලයෙක් .(අ)
අපි ඔබ සමඟයි ගායකයාණෙනි! (නි)
මොකටද ඒ කවි ගායනා කළේ? (නි)
දැන් අපිට එස් මහින්ද හිමිගේ කවියක්වත් කියවන්න බැරිද ? (නදී)
මේ ගැන දිගටම විස්තර පළකරන්න (නි)
මම දුටු දේශපාලනයට සුදුසුම හොඳ පුද්ගලයෙක් (නි)
මහත්තයෝ,කල්පනාවෙන් වැඩ කරන්න (නි)
අපේ රටට වුණ දෙයක් ගැන සිංහල බසින් කවියක් කීමට නිදහසක් තිබිය යුතුයි (නි)
ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ කවියක් මෙතනදි කිව්වාද? එහෙනම් අපිට ඉතුරු ටික හිතාගන්න පුළුවන්. (නි)
ඇත්‍තටම චීනයේ සුදු අඳින්නේ මොනවගේ අයද? මම නොදන්නා නිසයි අහන්නේ (නි)
මට නම් ඔහුගේ වරදක් පෙනෙන්නෙ නැහැ (නි)
හරි හරි, දැන් තේරෙනවා අපිට (නි)
වරදක් කර නැත්නම් ඔබ කිසිම දේකට බයවෙන්න එපා (නි)
මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)