අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.
සෙන්ටිමීටර 10ක් ගැඹුරට කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිියුණු තාක්ෂණික ඥානයක් හිමිව තිබු ජාතියක් අපි (නදී)
මහා පුදුමයි (නදී)
අති විශිෂ්ටයි! (නදී)
මධූ හරි. නමුත් එක නැතිකර ගත්තෙත් අපිම තමයි. (නි)
අප රටේ පුරාණ දියුණුව ගැන ලොවට හෙළිකළ යුතුය. මෙය අප රටට ආඩම්බරයක්. වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවේවා! (නි)
තව ඕන තරම් වටින කියන පුද බිම් තියෙනවා ඒවා වෙන අය අල්ලාගෙන ඉන්නවා. (නදී)
අපේ නටඹුන් වලින් වැසිකිළි කැසිකිළි හමුවීමෙන්ම පෙනෙනවා අපි ඉතිහාසයේ සිටම දියුණු සහ පිරිසිදුව ජීවත් වුණ ජාතියක් බව. (නි)
අපොයි ඔව්, එ්කනේ පුරාවස්තු හොරකම් කොරන්නේ (නදී)
අපේ ප්‍රාග් ඉතිහාසය හා සසදා බලන කල දියුණුයි කියන අධිරාජ්‍ය වාදී රටවල් වලට අපේ අහලකටවත් එන්න පුලුවන්ද (නදී)
මේ අනුව බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ වෙන්න ඇති. බලන්නක්කෝ ඉන්දියාවේ දැනටත් වැසිකිලි කැසිකිලි නැහැ නේ. අපේ වසර 2000 කට ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලාට මේ පහසුකම් තිබ්බනේ. (නදී)
මේ වගේම තැනක් තියෙනවා මොනරාගල ගලබැද්දේ "බිසෝකොටුව" කියන තැන. එතන බිසෝවරුන් නාපු විශාල ගල් කැටයම් සහිත ගල් පොකුණක් සහ ගලින්ම නිමවූ කැසිකිලි වැසිකිලි ( ජල මුද්‍රිත) ඇත. (නදී)
අපේ ඉතිහාසය ගැන දන්නේ ඉතාම සුළු පිරිසක් පමණි. ඒ ගැන දැනුමක් දෙන්න රජයේ රුපවාහිනී නාලිකාවලට විශාල දායකවීමක් කළහැකියි. මගේ අදහස් ඉතිහාස වැඩසටහන් වලටම වෙන්වූ "හිස්ට්‍රි චැනල්‘ එකක් රජයෙන් පටන් ගන්න කාලය ඇවිත්.(නදී)
අපි ශ්‍රේෂ්ට අතීතයක් ඇති ජාතියක් (නි)
හොඳ ලිපියක් (නි)
අනුරාධපුරේ පදානගලත් මෙවැනිම නටබුන් හොයා ගන තිබුණේ බොහෝ කලකට පෙරදීයි . (අ)