සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නජිත් ඔබ හරි (දී)
ඔබයි අපගේ ශක්තිය (නි)
හෙට කොහෙද යන්නේ? (නදී)
"අපි බය නැතුව පාරේ බැහැල යන්නේ ඔබ තුමා නිසා...." දිනකට වාහන ත්‍රස්තවාදයෙන් 7-10 ටත් අතර ප්‍රමාණයක් මිය යනවා. විශාල ප්‍රමාණයකගේ ඔලු පැලී අත පය අහිමි වෙනවා. සෑම පැය එකහමාරකට ලාබාල දැරියක්, තරුණියක් හෝ වයස්ගත කාන්තාවක් දුෂණය වෙනවා. අඩු වශයෙන් 5 දෙනෙක් හෝ දිනකට පිහි ඇනුම් කනවා. කටේ මසුරන් දාන්න වටිනවා. (නදී)
මෙවැනි සංචාර වලින් තමයි රටේ දියුණුව ඇතිවෙන්නේ (නි)
ඔබතුමාට ජය! (නි)
රටට හොඳක් වෙන ඕනෑම කටයුත්තකදී අපි ඔබ සමඟයි (නි)
නජිත්, මෙවැනි සංචාර රටට ඉතා වැදගත්. (නි)
ජනාධිපති අතිගරු මහින්ද මහත්තයාගේ විදේශ ගමනෙන් ලංකාවට සිදුවූ සේවාව විස්තර කරන්න අන්න ඒකයි වැදගත් (දී)
රට වෙනුවෙන් ජිවත් වන ඔබ අපට හයියක් (දී)
සන්තෝසයි (දී)
අපිට බඩු මිල කොච්චර වැඩි උනාට කමක් නැහැ. අපි බය නැතුව පාරේ බැහැල යන්නේ ඔබ තුමා නිසා. (ස)
සේනක හිනයක්වත් දැකලද නැගිට්ටේ?(දිල්)
රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)
ඒ ගමනෙන් ලංකාවට අත්වූ වාසිය ගැන සඳහනක් නැහැනේ (දී)
ලංකාව සංවර්ධනය කරන ඔබේ සැලසුම් ඇති විශිෂ්ටයි (දී)
ජනාධිපති තුමනි යුද්දය නිමකිරිමම අපිට ප්‍රමාණවත් (දී)
ආදර්ශමත් නිහතමානි නායකයා තුමා (දී)