ශ්රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය.
ශ්රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූවරු දෙන්නා නම් හරිම ලස්සනයි (නි)
සුභපැතුම් ඔබතුමාට (දී)
අද අපේ රටට ඕනෑ පොළොවේ පයගහලා ඉන්න මිනිස්සු. (නි)
සුභ පැතුම් මහත්මාණෙනි! (නි)
චිරං ජයතු! නව නාවික හමුදාපතිතුමනි, ඔබට සුභ පැතුම්! (නි)
ජයසිංහ මල්ලී , ඔයා බොහොම ලාමකයි..මේ වගතුග ඔබට තේරෙන්න ටිකක් කල්යයි. (නි)
ඔබට සුභ පැතුම් නාවික හමුදාපතිතුමනි! (නි)
ඔබතුමාට සුහ පැතුම්! (නි)
මගේ සුභ පැතුම්!! (නි)
ඔබට අපේ සුභ පැතුම්! (නි)
නව නාවික හමුදාපතිතුමාටත්, මහත්මිය හා දූවරු දෙදෙනාටත් මාගේ සුභ පැතුම්! (නි)
පරණ නිලධාරීන් ඉක්මනින් විශ්‍රාම යනකොට අලුත් නිලධාරීන් උඩට. උඩට යනකොට පහළ ඉන්න නිලධාරීන්ට හොදයි නේද?(දිල්)
විශ්‍රාම ගිය නාවිකපති තුමා නියම යුතුකම ආදර්ශය පෙන්වා විශ්‍රාම ගිය ,සැමට ආදර්ශයක්.දෙපළටම සුබ පැතුම් !!.(දිල්)
මගේ සුබ පැතුම් (දිල්)
ගාමිණි, මොනවද ඔයා මේ කියවන්නේ ඒක නේන්නම් වෙන්න ඕනේ. එතකොට කාටත් අවස්ථාව ලැබෙනවනේ. (දී)
රාජකාරිය කරන්න හොද ශක්තියක් ධෛර්යයක් ලැබේවා (දී)
විශ්‍රාම යන නාවික හමුදාපති වඩාත් තරුණ පෙනුමයි. චිරං ජයතු! නව නාවික හමුදාපති තුමනි ඔබටද සුබ පැතුම් . (දී)
ඔබ තුමාට සුබ පැතුම්.(දිල්)
ඔබට සුභපැතුම් නාවික හමුදාපති තුමනි(දිල්)
සුභපැතුම් (දී)
නව නාවික හමුදාපතිට අපගේ උණුසුම් සුභ පැතුම්! (ස)