අලුත්ගම හා බේරුවල පසුගිය 15 වැනි දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් රහස් පොලිසියේදී ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
දහවල් 1ට පමණ ඒ රහස් පොලිසියට වැඩම කළ ඒ හිමියන් පස්වරු 3.45 වන විටත් එහි සිටි බව දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මේ වන විට 117 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 88 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ ඔවදන් වල ප්‍රති පල කඩ 150 යි ජීවිත 4 යි දේපල මිලියන ගණන්.ඔබ වහන්සේට අබ සරණයි (නදී)
ජනක ලන්ඩන් වෙත, නිදාගෙන සිටින සිංහලයෝ අවදිකරවිම නම් අපහසු කරුණක්. හතර වටේ තැබෑරුම් තියෙද්දී බහුතර සිංහලයෝ කන පැලෙන්න මත්පැන් බිලා හතර ගාතේ හොඳට නිදි. මිනිස් දේපල කොල්ල කාලා ගිනි තියෙන එක නෙමෙයි අවදිවෙනවා කියන්නේ. අවම වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මයේ පස් පව් වලින් වැලකි සිටීමයි (නදී)
ඥානසාර හිමි බුද්ධ පුත්‍රයෙක්. දෙවියන්ගේ ආරක්ෂාව අවශ්‍යද ? (නදී)
සිංහලයන් වෙනුවෙන් කතා කරන්න බැරිනම් අපි මොකුන්ද ? නියම සිංහලයෝ ඔබ වහන්සේ සමගයි. (නදී)
ෂෙරිෆ් මහත්මයා මම ඔබට වැදගත් යමක් කියන්නම්. ජාතියක් රැකෙන්නේ නැතුව ආගමක් රැකෙන්නේ නැහැ. සිංහල ජාතිය ලක් දෙරණ තුල රැදෙන තාක් කල් සිංහල බුදු දහම රැකෙයි. බුදු සමය රැකෙයි. අපේ බෞද්ධ උරුමය රැකෙන්නේ ජාතියක් රැකුනොත්. උන්වහන්සේ තමන්ගේ ජාතියට ආගමට කරන මෙහෙය සිංහල හැමදෙනාටම තේරෙනවා. ඇස් ගෙඩිවලට හෙන ගහපු සිංහල කොටසක් දැන් බිහිවෙලා. සිරිසේන මහත්මයා කියන්න වගේ අවදියෙන් බලව්. ඔබ වහන්සේට බුදු සරණයි. (නදී)
හෙහ්....මහත්මා ගාන්ධි තුමා සෙරෙප්පු දාගත් ඉන්දියානු වීර පුතෙක්. එතුමත් අන්තවාදියෙක් කියූ බටහිර ගැත්තන් ඥානසාර හිමි රබර් සෙරෙප්පු දෙකක් දා ගෙන සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය රැකුමට අවශ්‍ය නායකත්වය දෙන විට උන් වහන්සේට අන්තවාදියෙක් කිව්වට අපි එහෙම කියන්නේ නැහැ. (නදී)
අන්තවාදය ගැන දකින්න ඕනේ නම් එක එක ආගම් කල්ලි කොටා ගන්නා හැටි මැද පෙරදිග යුද්ද දිහා කියවා පියව් නරයනේ. බටහිර රටවල ආගම් අන්තවාදය ගැන විතරක් නෙවෙයි ආගම් ප්‍රචාරයට වියදම් කරන හැටි කුඩා මාළුවා මහා මාළුවාගේ ගොදුරු වෙන හැටි අවදියෙන් බලව්නේ. අව් කන්නාඩි ගලවන්න. පියවි ඇසින් බලන්න. මුහුණේ තියෙන කටින් කතා කරන්න. (නදී)
ෂෙරිෆ්, අපි ඥානසාර හිමිගෙන් බලාපොරෝත්තු වෙන්නේ බන භාවනා කිරීම නොව සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය රැකුමට අවශ්‍ය නායකත්වයයි. මග පෙන්වීම සහ නිදාගෙන සිටින සිංහලයෝ අවදිකරවිම. රටට ජාතියට ඇල්මක් ඇති සැවොම මේ හිමියන්ට විශාල ගෞරවයක් තියෙනවා. අනතුර කල්තියා හඳුනාගෙන මතු පැවැත්ම උදෙසා තම ජාතිය අවදි කරවීම ජාතිවාදී හෝ ආගම්වාදී නොවෙයි. (නදී)
ඔබ වහන්සේට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
රහස් පොලිසියෙන් හාමුදුරුවෝ කට උත්තර ගන්න දවස ඉක්මනට උදාවේවා. (නදී)
සත්‍ය ජයගනී (නදී)
බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් වත්මන් බුද්ධ සාසනයට සිදුවුන සේවාවක් ඉදිරිපත් කරනමෙන් පිරිසිදු බෞද්දයෙකුගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි (නදී)
මෙම හිමිනමට අපි කවුරුත් ගරුකළ යුතුය (නි)
ඔය ස්වාමින් වහන්සේව අරගෙන ගියේ ඇයි? (නදී)
ඉවසීමෙන් බලා සිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඥානසාර හිමියෝ වීරයෙක්. ඔබ වහන්සේ දෙවියන් ආරක්ෂා කරත්වා! (නි)
ප්‍රශ්න අහන්න. ගරු ස්වාමීන් වහන්සේ වරදක් කර නැහැනේ. අපි ඥානසාර හිමියන් සමඟයි. ගරු ස්වාමීන් වහන්සේට ධෛර්යය හා ශක්තිය පතමු. (නි)
මොනවා වුණත් අපි ඔබ වහන්සේ සමඟයි (නි)
අපේ නිර්භීත භික්ෂුන් වහන්සේලා ඒ කාලෙත් අපේ රට බේරාගත්තා (නි)
අපි එකාමෙන් නැඟී සිටිමු. බේද දුරලා ජීවත් වෙමු. මෙවැනි හිමිවරුන් දහස් ගණනක් අප අතරේ ඉපදේවායි ප්‍රාර්ථනා කරමු. (නි)
අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)
එයාට විතරක් වෙන නීතියක් ද? (නදී)
ඔන්න ඉතින් ආණ්ඩුව කන්නයි හදන්නේ. (නදී)
බලාගෙන ඉන්නකෝ...දවසක මෙයාව මෙහෙයවන බලවේග විසින් මෙයාව ගිලගන්නවා...(ස)
අපි සැමදා ඔබ සමගයි හාමුදුරුවනේ, තෙරුවන් සරණයි (නදී)
වපුරපු දේවල්නේ නෙලාගන්න වෙන්නේ . නිවන් සැප ලැබේවා ! (ස)
ඔබ වහන්සේගේ සමහර කෙරුවාවල් ඔබවහන්සේටම අබසරන වෙලා වගේ. (ස)
රටේ නීතිය කාටත් පොදු උනා නම් තමයි හොඳ. බලමුකෝ පොදු වෙයි ද කියලා (නදී)
මේ පරීක්ෂණයේ තීන්දුව මානවහිමිකම් කොමිසමෙන් ඉල්ලයිද දන්නේ නැහැ (දී)
අබ සරණයි ! (නදී)
බොහෝ අදහස් ඔවුනොවුන්ගේ හදවත් වලට එකඟව ලියන ඒවාද කියා මා හට සැකයක් තිබෙනවා. (නි)
බලන්නොකෝ අද දවසේ පත්තර කියවලා. මොනතරම් රටට වින කරන අයද සිටින්නේ කියා. රටේ අමත්‍යංශවල ලේකම්ලා, සභාපතිලා ඇතුළු නිලධාරී ජනතාවගේ මුදල් කොල්ල කාල තියෙන තරම. පිටරවලින් ඉඩම් පවා අරගෙනලු. මේ හොරුන්ගේ වත්කම් හොයල දඩුවම් ලබාදීමට රජයට බල නොකරන්නේ ඇයි. එක පැත්තක් විතරක් නැතුව මේවටත් සද්දේ දාන්නකෝ එතොකටනේ අපට බොදුබලේ ගැන හැගීමක් ඇතිවන්නේ. (නදී)
බලන් ගියහම ලංකාවෙත් සිංහල පිස්සෝ ගොඩයි. කතාව විතරයි රටට වැඩක් නැහැ. මිනිස්සු කුලප්පු කරන්න විතරයි පුලුවන් (නදී)
මේක මහා පුදුම රටක්. අපි සැමදා ඔබ වහන්සේ සමඟ බව අමතක නොකරන්න. අන්තර්ජාලය නැති තව ගොඩාක් දෙනා ඇති. (නි)
චම්පික රණවක මහතා කියපු වැදගත් කතාවක් තියෙනවා. එ්ක අමතක කරන්න එපා. ඒ තමයි පිලිතුරේදී කව්රු නැති උනත් ප්‍රශ්නේදී ඔක්කොම සිංහල මිනිස්සු එක තැනක කියන එක මෙය ජාතික කටයුත්තක් මිස ජාති වාදී උම්මත්තක කටයුත්තක් නොවෙයි. (නදී)
ඔබ වහන්සේට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේව!! (ස)
බොදු බල සේනාව සැමදා දිනේවා! (නි)
ඔබ වහන්සේ කිසිම දේකට බයවෙන්න එපා. අපි සැමදාම ඔබ වහන්සේ සමඟ ඉන්නවා (නි)
ගිනි තිබ්බා නෙමෙයි ගිනි තියාගත්තා (නදී)
ඥානසාර හිමිට තෙරුවන් සරණයි! (නි)
ජාතිය ආගම වෙනුවෙන් කතා කරපු එක වරදක්ද? ඇත්තටම උන්වහන්සේ කලේ වරදක්ද? මම බෞද්ද නෙවෙයි. නමුත් ලංකාවේ බෞද්ධ සිද්දස්ථාන විනාස කර එහි අන්‍ය ආගමිකයින් පදිංචි කරවල, අහිංසක භික්ෂූන්ට කරදර කරන්න පටන් ගත්තේ කව්ද? ඒ වෙනුවෙන් කතා කල අයගේ වැරැද්දද? (නදී)
අහිංසක මිනිසුන් මරා, ජාතක ධනය කෝටි ගණන් විනාශ කර කල විපත්තිය නොදැකපු සිහලුනේ, "තොපේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහලුනේ " (නදී)
සමගිය තමයි වැදගත් සමගිය නැති වූ තැන ප්‍රශ්න (දී)
මම ඔබ වහන්සේ සහ ඔබ සංවිධානය සමගයි. (දී)!
හැමෝම චෝදනා කරන්නේ මේ හමුදුරුවන්ටනේ ඉතින් උන්වහ්සේගෙන් ප්‍රශ්න කරලා බොරු චෝදනා වලින් නිදහස් කිරීමත් හොදයි කියලයි මම හිතන්නේ.(දී)
බලාගෙන, බොහොම ප්‍රවේශමෙන් ඔබගේ රාජකාරිය කරන්න (නි)
මේ වෙලාවේ අපි නිවැරදි තීරණයක් ගැනීම අනිවාර්යයෙන් කළයුතුයි. මේක බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. අපි බොහොම නුවණැතිව හැඟීම වලට වහල් නොවී බුද්ධියෙන් වැඩ කළ යුතුයි. නානසාර හාමුදුරුවන්ගේ අත්‍යවශ්‍යතාවය රටට හොඳින් ඉදිරියේදී දැනේවි (නි)
ඇයි හාමුදුරුවන්ව රහස් පොලීසියට ගෙන්නුවේ? (නි)
මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
හිමියනි, ඔබට තෙරුවන් සරණයි! (නි)
හාමුදුරුවනේ , සැළෙන්න එපා. බොදු ජනතාවට නායකත්වය දෙන්න දිගටම.අපි ඔබ පසුපස ඉන්නවා. (නි)
රට යන පැත්ත ගැන බොහෝ දේ හිතාගන්න පුළුවන් මේ අදහස් දෙස බලනකොට.
නිවැරදි තීරණයක් ගන්නා තුරු අපි බලා සිටිනවා (නි)
අපි ඔබ වහන්සේ සමඟයි. (නි)
මම හාමුදුරුවන්ට කැමතියි. නමුත් තවටිකක් ඉවසනවා නම් තමයි හොඳ (නි)
රහස් පොලීසියේ මහතුනි , කරන දෙයක් අනේ බොහොම ප්‍රවේශමෙන්. නැවත රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවන විදිහට නම් කරුණු කාරණා සිදුවෙන්න දෙන්න එපා. (නි)
ඔබ වහන්සේගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නිසැකයි (නි)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අපි නම් සැමදා හාමුදුරුවෝ සමඟයි (නි)
රට,දැය,සමය සුරැකීම පිණිස ඔබ වහන්සේ සමඟ අපිත් ඉන්නවා හාමුදුරුවනේ (නි)
කොතනින් ගැළවුණත්, වරදක් කර ඇත්නම් හෘද ශාක්ෂියෙන් ගැළවෙන එක හීනයක් (නි)
ඔබ වහන්සේට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
ඔබ වහන්සේට යහපතක්ම වේවා (දී)
ඥානසාර හිමි රහස් පොලිසියෙන් ප්‍රශ්න කරනවා ඇති...(දී)
අපි සිංහල බොදු ජනයා වෙනුවෙන් පෙනි සිටින අපේ ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කරනමෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි ඔබ සැමට පිං ! (දී)
වැඩක් නැ (දී)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
මේක ප්‍රශ්න කිරීමක් පමණක් වෙන්න ඕනේ. සමහර විට සනසන්න කරන වැඩක් වෙන්න ඕනේ. (නදී)
ඔව් අපි ජාතිවාදී ද? අපි ත්‍රස්තවාදී ද ? (නදී)
ජගත් වෙත්තසිංහ, ඔබට තේරෙන දේවල් ලංකාවේ සුළු කොටසකට තේරෙන්නේ නැහැ. (නදී)
විෂිල් ගගහා නරඹන්න පුළුවන් අලුත්ම චිත්‍රපටිය. නම තමයි මතක නැත්තේ.(නදී)
ඔබ වහන්සේ වරදක් කළත් නැතත් අපි දන්නවා ඒ රට වෙනුවෙන් කියලා.(නදී)
මම දැක්කා සිරස්තලයක් හිම්නමගේ වියෝවට කඳුළු කියලා. ඉස්සර මේවා සාමාන්‍ය දේවල් (නදී)
ඔබ වහන්සේ ජාතික වීරවරයෙක්. (නි)
හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)
මම නම් කිසිමදාක හාමුදුරුවන්ට දොස් කියන්නෙ නැහැ (නි)
ජාතියේ ආරක්ෂාවට සිටින මුරදේවතාවා ඔබයි හිමියනි. අපි ඔබ වහන්සේ සමඟයි. (නි)
උන්වහන්සේ වරදක් කරලා නැහැනේ? (දී)
බුදු දහම මුළු ලෝකයටම පොදු වුවකි. බුදුන් වහන්සේ මේ උතුම් වූ ධර්මය දේශනා කළේ සියලු ලෝ වැසියන්ටමය. එය අපට පමණක් උරුම වුවක් නොවේ. බුදු දහමේ මුලික හරය අවිහිංසාවයි.කිසිවෙකුට අප හිංසා නොකළයුතු අතර ඒ සඳහා පෙළඹවීම් නොකළ යුතුය. සියල්ලම සිදුවන්නේ කර්මය අනුවය. (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)
ඥානසාර හාමුදුරුවන්ගේ අදහස් හොඳයි. එහෙත් කතා කිරීමේදී මීට වඩා ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
ඔබ වහන්සේගේ අපිට වීරයෙක් (නි)
මෙහි සිදුවූ දේවල් අපිට දිගටම වාර්තා කරන මෙන් ඉල්ලා සිටිනවා (නි)
මංගල, පහුගිය කාලේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ, නේද? ඔයා නිදාගෙනද හිටියේ? (නි)
අපි බලමු සිද්ධ වෙන්නේ මොනවද කියලා (නි)
ඔබ වහන්සේ වරදක් කළත් නැතත් අපි දන්නවා ඒ රට වෙනුවෙන් කියලා. ඔබ වහන්සේට බුදු සරණයි! (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්න නම් ඉඩතියන්න එපා (නි)