IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට

(සුජිත් හේවාජුලිගේ)

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ පරීක්ෂණ ආරම්භ කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 70ක් යොදාගෙන යැයිද ඔහු සඳහන් කළේය.

මේ පරීක්ෂණ වටයේ ප්‍රතිඵල දින දෙකක් තුනක් ඇතුළතදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

කොළඹ ,කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් 19 දෙනෙකු ඊයේ (15) හඳුනා ගන්නා ලදී.

එම ඩෙල්ටා ආසාදිතයන් පිරිස හඳුනා ගනු ලැබූයේද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායම විසිනි.

මේ අතර මුළු දිවයිනෙන්ම මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



අදහස් (2)

ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට

මුණසිංහ Friday, 16 July 2021 02:27 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල ප්‍රකාශයක් කළා. කෝවිඩ් කියන්නේ මර්දනය කළ නොහැකි එකක් කියලා... සත්‍යය එයයි. දැන් අපි කළ යුත්තේ මෙය වැළඳුණත් මරණින් බේරාගන්න ක්‍රමයක් ගැන විතරයි. සෙම්ප්‍රතිශ්‍යාව හැදුණොත් නියුමෝනියාවෙන් මැරෙන්න පුළුවන්. ඒත් එසේ නොවී ඉන්නවා වගේ මේකත් ඒ තත්ත්වයට පත්කර ගන්න වෙනවා. සමහර විට මේ එන්නත් බූස්ටර් ලෙස වාර්ෂිකව ගහන්නත් වෙයි...

:       0       2

Sri Lanka Saturday, 17 July 2021 02:52 AM

අපේ ලොක්කන් දන්නේ් කවුරුහරි හොයාගත්තු දේකින් බඩගෝස්තරය වඩාගන්න එක. පුළුවන්නම් ලංකාවේ බෙහෙතක් හදන්නකෝ... අපේ රටට විතරක් හරි පාවිච්චි කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 192 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 717 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 226 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3468 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4457 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 1751 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 399 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site