තබ්බෝව වැව පිරීමත් සමඟ කුඩා මසුන් බහුල බව ධීවරයෝ කියති.
මිරිදිය සාලයන් ලෙස හඳුන්වන කුඩා මාළුන් අල්ලා කරවල කර කිලෝව රුපියල් 140 ගණනේ අලෙවි කැරෙයි.
තබ්බෝව වැව පිරීමත් සමඟ කුඩා මසුන් බහුල බව ධීවරයෝ කියති.
මිරිදිය සාලයන් ලෙස හඳුන්වන කුඩා මාළුන් අල්ලා කරවල කර කිලෝව රුපියල් 140 ගණනේ අලෙවි කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව අල්ලන්න එපා. උන් මදුරු කීටයන්ව කාලා අපිව ඩෙංගු වලින් රකිනවා. (නි)
තබ්බෝවේ මේ මාළුන් විනාශ කරන්න එපා. මේ ධීවරයන්ට යහපතක් සලසා මුළු ලංකාවේම තිබෙන වැව්වල මේ මාළුන් බෝකළ යුතුයි. (නදී)
දැන් ඉතින් පරිසරයටත් වැවටත් හානි කරයි. දැන් ඉතින් අපේ සියගණන් මිනිස්සු ගිහින් ඉන්න ඔක්කොම මාලු ටික ගොඩ දැම්මම මොකද වෙන්නේ? (නදී)
පව්කාරයෝ, නිර්මල බුදුදහම තියෙන රටේ සත්තු මරනවා (නදී)
මිනිසුන්ට කීයක් හරි හම්බකරගන්න ක්‍රමයක් ලැබුණ එකම කොච්චර හොඳද? (නි)
ප්‍රියන්ත මාළු කන්න හොඳයි. අල්ලන එක නරකද ? (නදී)
අනිවාර්යයෙන්ම මේකටත් බදු ගහල පිටරටින් (චීනෙන් ) ගන්න ක්‍රමයක් ඇති කරයි (නදී)
තබ්බෝවේ මාළු කීටයෝ කනතුරු බලා ඉන්නේ නැතුව අවට පරිසරය පිරිසුදුව තබාගන්න (නදී)
බලන්න හැමෝටම අයිති මාළු එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ කියා සිතා අල්ලන හැටි (නදී)
ප්‍රියන්ත , මාළු මැරුවට පව් සිද්ද වෙන්නේ නෑ. හරක් මරණ එක තමා හොඳ නැත්තේ (නදී).
නිර්මල බුදු දහම තියෙන රටේ සත්තුන්ට වඩා මිනිසුන් මරනවා (නදී)
හැමෝටම ආවේනික ක්‍රම තියනවා ජීවත් වෙන්න. මාළු අල්ලන්නේ කන නිසානේ. අදහස් දක්වල තියන සමහරක් මාළු කන්නේ නැතිව ඇති. (නදී)
ප්‍රියන්ත එතකොට මාළුන් අල්ලන හැමෝම පව්කාරයෝ ද? ඔයා මාලු කන්නේ නැද්ද, එහෙනම් හැමෝම කියමු ධීවරයන්ට මාලු අල්ලන එපා කියලා. (නදී)
චේතනා අහන්බික්වේ කම්මන් වදාමී. එ්ක නිසා බුදු දහම මේවට ගාව ගන්න එපා (නදී)