ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධිවරයෝ 46 දෙනෙක් ධීවර යාත්‍රා 11 ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධිවරයෝ 46 දෙනෙක් ධීවර යාත්‍රා 11 ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම නිදහස් කරන්න. අපේ හිතවත් තමිල්නාඩු දීවර ජනතාව. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් . (නදී)
මේ අය තමයි අපේ රටට විෂ බීජ දාන්නේ දාන තරමක්. (නදී)
ඔය කියන ධීවරයන් මසුන් අල්ලනෝ නම් නොවේ. හෙරෝඉන්,කේරල ගංජා අදින ,අතරමැදියෝ....නිදහස් කරන්න නම් එපා...ජයලලිතා ආවත් ඇපනම් දෙන්න එපා පනේ..(අ)
නිදහස් කරන්න එපා...උපරිම දඩුවම් දෙන්න..මේක හරි වැඩක් නේ..(අ)
ටික දවසකට ඉස්සෙල්ල ඔය වගේ අල්ලාගෙන හිටපු මහා ගානක් කව්ද ලොක්කෙක්ගේ නියමෙන් එලියට දැම්ම නේද? (නදී)