අනුගාමිකයන්ගේ ඇඟේ තෙල්ගාමින් ආනමඩුවේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන දේවගැතිවරයකු (51) කාන්තාවකට (21) අතවරයක් කරන්නට ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බව ආනමඩුව පොලිසිය කියයි.
ඔහු ආනමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුගාමිකයන්ගේ ඇඟේ තෙල්ගාමින් ආනමඩුවේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන දේවගැතිවරයකු (51) කාන්තාවකට (21) අතවරයක් කරන්නට ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බව ආනමඩුව පොලිසිය කියයි.
ඔහු ආනමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද ඔයිට කලිනුත් මෙවැනිම දේවගැති කෙනෙක් හිටිය, මැරුවා අන්තිමේ එයා (දී)
මේ දේව ගැතියා කතෝලිකම නොවෙන්න පුළුවන්. නමුත් බෞද්ධත් නොවන හින්දුත් නොවන මුස්ලිමුත් නොවන සංවිධානයක ට අයිතියි කියා සිතා ගන්න පුළුවන්. (නදී)
දරුවන් නැති කාන්තාවෝ දරු ඵල ලබා ගැනීමට කියා ඔහොම අය හොයාගෙන යන්නේ බලාගෙන. එක් දේවගැතිවරයෙක් එවැනි ස්ත්‍රියක් දූෂණය කරලා උසාවි ගියා. දේවගැතිවරයා නිදහසට කීවේ දරුවන් ලබා දෙන්න මම දන්නා එකම ක්‍රමවේදය මේකයි කියා. විත්තිකරු නිදහස්. (නදී)
කාන්තාවන් මෙවන් තැන් වලට යනවිට මීට වඩා සැළකිළිමත් වීම වටිනවා (නි)
කාන්තාව ඇත්තද බොරුද කියන්නෙ කියලා මම දන්නෙ නැහැ. නමුත් කාන්තාවකට තෙල් අලේප කරද්දී ඒ දේ කරන්න ඕනෑ දේව සේවිකාවක් විසින්. අන්න එතන තමා මෙම දේවගැතිවරයාට වැඩ වැරදුනේ (නි)
සමහරවිට මෙයා ආයුර්වේද සම්බාහන ශිල්පියෙක් වෙන්න ඇති. (නි)
මම පුද්ගලිකව ඔය කියන කෙනා ගැන දන්නවා. මම දන්න විදියට නම් ඔහු එහෙම කෙනෙක් නෙමෙයි
රටේ ඉන්න ජනතාවගෙන් 60%ට වඩා ජනතාව ඉන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න රැසක් මැද. මිනිසුන් මානසිකව බොහෝ පීඩා විඳිනවා. ඉතින් ඔය හැමදේටම දෙවියන් හොයාගෙන යෑම මිනිසුන් සිරිතක් කරගෙන තියෙන්නේ. ඉතින් මේ අහිංසක මිනිසුන්ගේ දුක ඉල්ලමක් කරගත් පිරිසක් තමයි මේ දේවාල පවත්වාගෙන මුදල් ගරන්නේ. මෙවැනි දේවල් වලට යාමෙන් කාලයත් මුදලත් නාස්ති කරගැනීමක් මිස වෙන කිසි ප්‍රතිඵලයක් මම නම් දකින්නේ නැහැ. (නි)
හොඳ වැඩේ ඕනෑ නැති දේවල් කරන්න යනවට (නි)
මේ මනුස්සයා නම් පුදුම කෙනෙක් තමයි. හිතන්නෙ නැතුව ඇති කවදාවත් අහුවෙයි කියලා (නි)
සමාගම් පනත යටතේ ලියා පදිංචි වුනු මෙවැනි ආගමික මධ්‍යස්ථාන දහස් ගණනක් තියෙනවා. ඇයි ඒවා ගැන හොයන්නේ නැත්තේ. (නදී)
පෙරේරා තවම ඉන්නේ ගල් යුගයේ. ඔහුට පිළිතුරු දීලා තියෙනවා කමල් සහෝදරයා. (නි)
දැන් මේ කාන්තාව තෙල් ගාගන්න ගිහින් තියෙන්නේ තනියමද? දොස්තර කෙනෙක් හමුවෙන්නවත් තවත් පවුලේ කෙනක් නැතුව යන්න ඇඟට ගුණ නැති කාලයක මේ කාන්තාව විහින් අමාරුවේ වැටිලානේ. (නි)
ඕවා හොද පාඩම් කාට කාටත්. (දී)
මෙතන අදහස් දාන අයගේ දැනගැනීම පිණිසයි මෙය ලියන්නේ. මෙතන දේවගැති කියලා අදහස් කර තිබෙන්නේ කතෝලික පියතුමෙක් ගැන නෙමෙයි. දැන් සමහර ගිහි අය සල්ලි හොයන්න සහ ප්‍රසිද්ධ වෙන්න ආගමීක මධ්‍යස්ථානයක් කියලා එකක් පටන් අරන් නොයෙක් දේවල් කරනවා. ඒ අය තමන්ව දේවගැතියෝ කියලා තමා හඳුන්වා ගන්නේ. (ස)
සංජීව, එයාට ඔච්චර මෝල් අමාරුවක් තියෙනවා නම් පුජකත්වය අත හැරලා කසාද බැදගන්න පුළුවන්නේ.....ලෝගුව දා ගෙන ඕවා කරන එක හරි මදි......(ස)
එයත් මිනිස් වර්ගයට අයත් සතෙකි. ඔහුට අනිත් අයට වගේම ලිංගික හැගීම් තිබෙනවා. එය ගනන් ගන්න එපා. (නදී)
නාරද ඔබ හරි. මටත් ඔවෙනි අත් දැකීම් තිබෙනවා. මේ සේරමලා කරන්නේ බොරුව. මතකද රුවන්වැල්ලේ සෝබිත හිමි ආගමට මුවා වෙලා කරන හොර ජාවාරම් ද ඕවා (නදී)
ඊට ඉස්සෙලා ඉතුරු තෙල්ටික එයාට බොන්න දුන්න නම් හොදයි. (දී)
කැලුම් හරියට වාර්තාව කියවල අවබෝදයක් ඇතිව ප්‍රතිචාර ලියන්න. ලංකාවේ දැන් ඉස්සරට වඩා බුද්ධිමත් අය ඉන්නවා. කෙනෙකුගේ කැමැත්තක් නැතිව කරන ගොඩක් දේවල් අතවර තමයි. (නදී)
ආගම උනත් මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්ඩ ඕනේ (දී)
මේක පලකරන්න පුලුවන්නම් කාටත් හොරෙකුගෙන් බේරීමට අවස්ථාවක් වෙයි. දැනට වසර 8 කට පමණ සිට මහරගම ජයවර්දනපුර අවට තැනක පවත්වාගෙන ගිය දේවාලයක් වැනි තැනක්. ඔහු හිතේ තියන දෙය කියනවා කියා ප්‍රිසිද්ද උනා. දිනක් අපේ ගෙදර මලගෙයක් තිබුනා. මමත් රාත්‍රිෙය් නින්දට ගියා. අවදි වී බලනකොට මගේ මුදල් පසුම්බිය තිබුන තැනින් නැතිවෙලා. යම් අයෙකුගේ කීම මත මමත් අර කියන තැනට ගියා. සෙනග ගොඩක් හිටියා. සායි බබාගේ පින්තුර හැම තැනම, මෙම පුද්ගලයා සායි බබා සමග එකට ඉන්න පින්තුර පවා තිබුනා. මමත් ඔහේ කාමරයට ගියා. කොලයක් දී අවශ්‍ය දෙය ලියන්න කිව්වා. කොලය එයාට දෙන්න කිව්වා. නැවතත් ඔහු එම කොලය මට දී මෙය අර දැල් වෙන පහනට තියා අළු කරන්න කිව්වා. ඉන්පසු කොලයේ තියෙන දේවල් ඔහු හරියට කිව්වා. නැතිවී ඇත්තේ මුදල් පසුම්බියක්, ඒක සමහර විට ගෙදරම කෙනෙක් ගන්න ඇති. ඕක හම්බ වෙයි කිව්වා සතියක් ඇතුලත. ඔහු සල්ලි ගන්නේ නැහැ කැමති ගානක් බුලත් කොලයක ඔතා දෙන්න පුළුවන්. කිව්වා වගේම මගේ මුදල් පසුම්බිය කුණු ගොඩක තිබී හම්බ උනා. මම ඕක මගේ යාළුවන්ට කිව්වා. නමුත් මට මිනිහව සැකයි. ඔය කියන තැනට ලංකාවේ ප්‍රසිද්ද මිනිසුන් ගිහින් තියනවා එයාල ඔහුගේ සටහන් පොතේ ඔහු ගැන හොද කියා තියෙනවා. තවත් දිනෙක මම ගියා වෙන දෙයක් කියාගෙන. කාරණය මගේ බිරිද වෙන කෙනෙක් සමග සම්බන්දයි. ඔහුගේ නමත් මගේ නමත් ලියන්න ඕනේ. මම ලිව්වා චාමර කියලා. ඔහු මට කතා කර චාමර ඔබේ බිරිද චමින්ද කියල කෙනෙක් සමග සම්බන්දි කියලා මම කොලේ ලියපු ඔක්කොම කිව්වා. දැන් ටිකක් මට පොට පෑදුනා. කාලෙකට පසු මම නැවතත් ගියා යාළුවෙකු සමග අපි ලිව්වා අපේ දේන්නටම තියෙන්නේ එක ප්‍රස්නේ දෙන්නම කාමරයට එන්නද කියලා. ඔහු හා කිව්වා. දෙන්නටම ඇස් වහ ගන්න කිව්වා. මම හොරෙන් ඇස් අැරන් හිටියා. මම දැන්නා ඔහු කකුල යටින් රෝස මලක් අරන් උඩට විසි කරනවා. ඔහු පුදුම වෙලා කිව්වා මෙන්න ඔයාලට සායි බබා මලක් එව්වා. මේක අරන් ගෙදර යන්න ඔක්කොම හරි යි කියලා. මම එතන සද්ද කරන්න ගියේ නැහැ පසුව ඔහුගේ හොර වැඩ අහු උනාට පසු ඔහු ඉන්න තැන මාරු කර තියෙනවා. දැන් ඉන්නේ රත්නපුර කිට්ටුව කියා දැනගන්න ලැබුනා. මෙය සත්‍ය සිදුවීමකි (නදී)
මේවගේ දෙලොවටම නැති ආගමික මධ්‍යස්ථාන තහනම් කරන්න ඕනා. (නදී)
මේවට යන අයට හොඳ පාඩම්. (ස)
තෙල් ගාන එක කොහොමද අතවර කරා වෙන්නේ මාර වැඩක් නේ (නදී)
දෙවියන් නම් කරන තැන තෙල් ගාන්නේ නැතිව වෙන කොහේ ගාන්නද? පොලීසිය දන්නවැයි ඕවා. (නදී)