දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට යම් විසඳුමක් ගැන සාකච්ඡා කිරීම ඔහුගේ ගමනේ අරමුණයි.
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට යම් විසඳුමක් ගැන සාකච්ඡා කිරීම ඔහුගේ ගමනේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා එ්පාර මොකාටද එන්න අර අදින්නේ. (ස)
මොකද්ද දැන් තියෙන ජනවාර්ගික ප්‍රශ්නය.....? මෙයත් පිල්ලේ නෝනගේ ඒජන්ත කෙනෙක්ද කොහෙද. (ස)
මම හිතුවේ ක්‍රිකට් මැච් බලන්න ආවා කියල , (ස)
එහෙනම් මැච් එක බලන්න වෙන්න ඇති (නදී)
දැන් අර සමහර අය ගන්න පියවර මොකද්ද කියලයි මම මේ බලාගෙන ඉන්නේ (නි)
රටට හොඳක් වෙන දෙයක් නම් අපිත් සතුටු වෙනවා (නි)
බොහොම හොඳයි (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
සාදරයෙන් පිළිගන්නවා (නි)
"දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය". අන්න අපිට ඔබින කෙනෙක් ඇවිල්ල.(අ)
මෙවැනි ලෝකයේ දියුණුම රටක ජනාදිපති කෙනෙක් ලංකාවට සැපත් වෙනවා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මොන තරම් සතුටු වෙන්න ඕනෙද ? (නදී)
සුවාසිලන්තය, උගන්ඩාව, සෝමාලියාව, ඉතියෝපියාව,බංගලිදේශය, ඇප්‍රිකාව, කෙන්යාව. තව ලෝකයේ රටවල් තියෙනවද දන්නේ නැහැ ලංකාවට එන්න. (නදී)
ඩයස්පෝරාවේ මුදලින් යැපෙන තව වැඩ කාරයෙක් මෙයත්. නොර්වේ හිටපු ඇමති හොල්ස්හිම් ගේ අනුරුව. (නදී)
සාදරයෙන් පිළිගන්නවා. අපි ආගන්තුක සත්කාර අතින් ඉහළින්ම ඉන්න රටක් (නි)
ලෝකයේ බොහෝ රටවල අයට අපේ පුංචි ලංකාව ගැන ඉතාමත් ආශාවක් තිබෙනවා. (නි)
කවුරු කවුරු හරි එන එකනම් හොඳයි තමයි (නි)