තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය.
අපරාධ රැසක සැකකරුවන් අල්ලා දීමට සමත් වු මේ සුනඛයා දෙවරක්ම ඉව ඔස්සේ ගියේය.ඒ දෙවාරයේදීම සුනඛයා පැමිණිලිකරුගේ ගෙදරට ගොස් නතර විය.
රජයේ හා එතෙර ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ගින්න හටගෙන ඇත්තේ ඔහුගේ කඩය පිටුපසිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා ගියේ ඇයි? (නදී)
මීට පෙර මා විසින් මෙය සටහන් කලෙමි. බොහෝ මුස්ලිම් අයගේ කඩය ගිනි ගන්නා විට ගින්න නිවීමටවත් උනන්දු නොවි බලා සිටින්නේ රක්‍ෂණ වන්දි ගැනීමේ අදහසින් නොවේද? (ස)
ඔන්න පේනවා නේද කරන වැඩ? (නි)
එක සිදුවීමක් නෙමේ මෙතන තියෙන්නේ. මිනිස්සු මේක වටහ ගන්න ඕනේ .. රටට ලොකු අනතුරක් වෙයි නිකම් හිටියොත්. වාද පිටිය 10/06/2014 වැඩ සටහන බලන්න රාවනා බලය හොඳ යෝජනා වගයක් කරනවා. රටේ වෙන දේ පැහැදිලි කරනවා. (ස)
දැන්වත් සිංහලයා තේරුම් ගන්න. (ස)
හොර වැඩක් කළාට අහුනොවෙන්න කරන්න බැරිවෙලා වගෙයි (නි)
කඩේට නෙමෙයි තමන්ට ගිනි තියාගත්තා නම් තමයි හොඳ. මේ වගේ අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙන්නේ (නි)
බල්ලන්ට මේ තරම් ඉවක් කොහෙන්ද ආවේ (දී)
මම නම් හිතන්නේ නැහැ කඩේ අයිති කාරයාගේ ගෙදරට පොලිස් බල්ලා යාම එතරම් ප්‍රබල සාක්ෂියක් කියල. (දී)
කඩේ අයිති කාරය කඩේට යන්නේ නැතිව වෙන කොහේ යන්නද?එ් නිසා වෙන්න බැරිද බල්ල කඩේ අයිති කාරය ලඟට ගියේ? (ස)
ඔය හෙලිවෙන්නේ ඇත්ත. අර හමුදුවන්ට ගහපු යට මොකද උනේ.. අර බුදු හාමුදුරුවන්ට එළිපිටම අපහස කරපු කෙනාට මොකද උනේ. අරාබියේ එහෙම ඔහොම අපහස කලානම් වෙලහකටත් මරල දල. (දී)
කල දුටු කල වල ඉහ ගන්න මේ වගේ සුනකයන්ගේ සුවඳ පොලිස් බල්ලට හන්දටම දැනිල වගෙයි ! (අ)
හොඳ වැඩේ කඩෙත් නැහැ. වන්දිත් නැහැ (දී)
කවුරු වුණත් කමක් නැහැ. බොර දියේ මාළු බාන අයට උපරිම දඩුවම් දිය යුතුයි. එතකොට අනිත් අයත් පාඩමක් ඉගෙනගනීවි (නි)
මොහොමඩ් වාගේ හැම ජාතියකම මිනිස්සු හිතනවානම් අපිට කවදාවත් මේ විදිහේ ප්‍රශ්ණ අහන්න දකින්න නැතිවෙයි. මේ ප්‍රශ්නය තමන්ගේ වාසියට හරවාගත් අය තව ගොඩාක් ඇති.(අ)
පොලිස් බල්ලෝ අවට ගියාට එහෙම හැසිරෙන්නේ නැ මිනිස්සුන්ට වඩා මොලයක් උන්ට තියෙනවා (දී)
අයියෝ අපොන්සු..මෙතන මෙලොරහක් නැති ඒවා ලියන කියන සරල විදිහට නොවේ .පොලිසිය යමක් ප්‍රකාස කරන්නේ යම් හේතු සාදක ස්ථීරවම තහවුරු කරගෙනයි.(දී)
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස් - ලිපියට කිසිම අදහසක් නැති අය මේවට නම් හෝ ගාල අදහස් පල කරනවා. හැගීම් පැත්තකින් තියල අපි ඇත්ත කතා කරමු. (නදී)
පොලිස් සුනඛයින්ටත් ජාතිවාදීන් කියා බනියිද දන්නේ නැහැ. (නදී)
ඉම්රාන් මම ඔබ කතාව පිලිගන්මි මගේ යාලුවොත් මුස්ලිම් අපි එක වගේ ඉන්නවා (අ)
යන්න ඔ්නැ බලන්න ඒ් පැත්තට. (ස)
මොහොමඩ් වගේ කට්ටිය ඉන්නව නම් ජාතික සමගිය නැති කරන්න බෑ කාටවත්. එත් කරුමේ ඒ වගේ මිනිස්සු අඩු එකයි. (ස)
ගලගෙදර 2014-06-25 18:41:02, ලංකාවේ පොලිසිය ගැනද කිව්වෙව්? (දී)
මේකට විශාල ජ්‍යාත්‍යන්තර ප්‍රචාරයක් දිය යුතුය (අ)
මෙහි ලස්සන කොමන්ට්ස් තබා ඇති සියලුම සිංහල සහෝදර සහෝදරියන්ට සහ අනෙකුත් අයට මගේ අවංක ස්තුතිය ප්‍රකාශ කරනවා. කුමන ජාතියක් උනත් රට ප්‍රපාතයට ඇදල දැමීමට ක්‍රියා කරනුන්ව නීතිය හමුවට ගෙනත් උපරිම දඬුවම දෙන්න ඕනා නැවත නොකරන්න. (නදී)
බල්ලොත් එක්ක බැහැ (දී)
ඔය එන්නේ ටික ටික එලියට. (ස)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදවිය නැති තැනක් නැහැ. බොරු පැමිණිල්ලක් නම් උසාවි ගෙන යා යුතුයි. (නදී)
ඕක තමයි අන්තවාදයේ හැටි (නදී)
ජාතික සමගියෙන් මෙයාලට වැඩක් නැහැ. හිතන්නේ බඩ ගෝස්තරේ ගැන විතරයි. (ස)
ජාතියත් එක්කම පල කලා නම් තමයි හරි. එතකොට මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න පහසුයි. (ස)
දඹුලු ගිහින් තලගොයි මරගෙන එන්න වගේ. (ස)
නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. අනේ වාසේ වනේ වාසේ කිව්වලු. (ස)
මේ වගේ මිනුස්සුන්ට උල තියන්න ඕනෙ. සිංහල, මුස්ලිම් වුණත් රටේ ජාතිවාදය අවුස්සන අයට. (ස)
උපරිම දඩ මුදලක් නියම කළ යුතුයි. (ස)
ඔව් ඔය අනික් අයත් එහෙම තමයි , උන් උන්ම ගිනි තියාගන්නවලු, ශෝක් නේද ? (ස)
අවස්ථාවදියෝ මේ වෙලාවේ තමන්ගේ අරමුණු ඉටුකරගන්න මේ වගේ දේවල් කරනවා. පානදුරේ නොලිමිට් එකේ ගින්න වගේම වටරැක හාමුදුරුවන්ගේ සිද්ධිත් ඒ වගේමයි. (ස)
දැන් පේනවනේ හරි වැරැද්ද. (නදී)
අර "අත" පෙන්නගෙන ඉන්න කට්ටිය මොකද මේ ගැන කියන්නෙ. සුනඛය ජාතිවාදී වැඩක්වත් කලාද. (නදී)
සාමය කඩ කිරීමට තැත් කිරීම යටතේ නඩු දාන්න ඕනේ. (ස)
දෙයියෝ සහ කල මිනිහ තමයි සත්‍ය දන්නේ, කව්රුත් සිතුවද අයිතිකරු කඩේ ගිනි ගත් පසු කි වතාවක් කඩේ වෙත ගියාද ?, ඒ ඉව ඔස්සේ සුනකයා ඔහු වෙත ගියාද , එ්කයි සත්‍යය. කර්මය අපරාධකරු පසුපස හබා එවි. (ස)
අනිත් කඩ වලටත් සුනකයන් යවන්න (නදී)
දැන් මොනවා එලි උනත් වැඩක් නෑ. ජාත්‍යන්තරේට යන්න ඕන දේවල් ඔක්කොම ගිහින් ඉවරයි. බෞද්ධයෝ මිනී මරල ගිනි තිබ්බ කියලයි ජාත්‍යන්තරේට ගියේ. (නදී)
වාසියක් වෙනවා නම් ජාතිබේද බලන්නේ කවුද බොලව්. මුහුදෙන් හත්ගව්වක් ඈත හිටපු මිනිස්සු සුනාමි ආදාර පාරක් ගන්ට මුහුද අයිනේ කුඩාරන් අටවන් අවුරුදු ගණන් හිටිය මතකද? ඕක එක ජාතියකට අයත් දෙයක් නොවේ. අවස්තාවාදයේ ස්වභාවය තමා (නදී)
බොහොම හරි මොහොමඩ් බොහොම හරි , සිංහල , දෙමළ, බර්ගර් , බෞද්ද , කතෝලික , ඉස්ලාම් නොවේ කවුරු උනත් ජාති වාදය හා අන්තවාදය වපුරන අයට නිතිය තදින් ක්‍රියා කල යුතුයි. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් අලුතින් නීති හදලා හරි දඩුවම් කල යුතුයි. දැන් සිංහල ප්‍රස්තා පිරුලකුත් එ්වි විජිත හාමුදුරුවෝ කර ගත්ත වගේ කියලා. (නදී)
මේ දවස් වල වෙන බොහොමයක් සිද්දි තමන් තමාටම කරගත්ත ඒවා. (නදී)
මෝහමෙඩ් ඔබ හරි. මට නම් හුගක් ඉන්නේ සිංහල යාළුවෝ. ඒ අය ජාතිවාදයට අකමැතියි.(නදී)
ගෙදර ඉන්නෙත් සුනකයෙක් වගේ පෙනෙන්නේ (නදී)
සුනඛයා අවංකයි. (නි)
මදැයි කරගත්ත දේ? (නි)
ජාතිය මොනවා වුණත් මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක වියයුතුයි. විනයගරුක සමාජයක් ගොඩනැඟිය යුතුයි. (නි)